Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Horror world
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

PARANORMAL ACTIVITY

නම කිව්ව ගමන් නම් ගොඩක් අය මේක දන්නවා.,

පලවෙනි ෆිල්ම් එක නම් සිරාම ස්ටෝරි එක යන්නේ.,

"කේටි සහ මිකා අලුත බැඳපු ජෝඩුවක්.,පට්ට දත,ඒ වගේම මිකාට පට්ටටම ඕඩියෝ සහ වීඩියෝ ගැන දැනුමක් තිබ්බා.,කේටිට ඉස්සර ඉඳං ටිකක් භූත බලපෑමක් තිබ්බා,

මිකා ඒක විශ්වාස කරා,පස්සේ මිකා ගෙදර හැම තැනකම කැමරා සෙට් කරලා හැම දෙයක්ම වීඩියෝ කරා,ඉතින් මෙයාලා ගත කරපු අද්භූත ,ඒ වගේම අන්තිමට දුක හිතෙන 'ඇත්තම කතාවක් තමයි PARANORMAL ACTIVITY -1' කියන්නේ.,"

එම වීඩියෝ වූ දේවල් පසුව පොලිසිය හමුවට ගොස්,

ඒ වීඩියෝ පටය අධ්යක්ෂකවරයකු ලවා නිවැරදි ලෙස ච්ත්රපටයක් ලෙස කපා කොටා මෙලෙස අප වෙත ගෙන හැර දක්වන ලදී.

තෙවැනි ෆිල්ම් එකේ කතාව වන්නේ.,කේටිගේ ළමා අවදියයි,ඇයගේ සහෝදරියත් අම්මත්,තාත්තත් - ආච්චිත් අතර වූ මන්ත්ර නිසා කේටිට තමන්ගේ ආදරණීයයන් පවා අහිමි වේ.

ෆිල්ම් එකේ දෙවැනි එක සහ තෙවැනි එක නම් කෘතිමව නිපදවා ඇතත් තෙවැනි එකේ අන්තිම අවස්ථාවේදී මටත් ෆිල්ම් එක ඇස් දෙක ඇරගෙන බැලීමට නොහැකි බියකට ආවේය..

එය එසේ වන්නේ.,ෆිල්ම් එක තුලටම කිඳා බැස එය රසවිඳින නිසාය.

PARANORMAL ACTIVITY 1 & 2 - http://thepiratebay.se/torrent/5975601

PARANORMAL ACTIVITY 3 - http://kat.ph/paranormal-activity-3-2011-unrated-dvdrip-xvid-sparks-t6107522.html#first

ෆිල්ම්ස් බලද්දී.,පුළුවන් තරම් එක - දෙක - තුන කොටස් පිලිවෙලින් බලන්න..

මොකද,එවිට කතාව හරියටම පැහැදිලි ලෙස මනසට සහ ඔලුවට වැටේ..!!

හොඳ හෙඩ් ෆෝන් එකක් සහ පැහැදිලි තිරයකුත් අවට ආලෝකය කළුවර නම් ලෙසටම ෆිල්ම් එක බොක්කටම වදිනු ඇත.

[QUOTE="Amila M, post: 12742006, member: 134898"] [CENTER][SIZE="4"][COLOR="Red"]:shocked:[B]PARANORMAL ACTIVITY[/B]:shocked:[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="DarkRed"]නම කිව්ව ගමන් නම් ගොඩක් අය මේක දන්නවා., පලවෙනි ෆිල්ම් එක නම් සිරාම ස්ටෝරි එක යන්නේ.,[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="DarkGreen"]"කේටි සහ මිකා අලුත බැඳපු ජෝඩුවක්.,පට්ට දත,ඒ වගේම මිකාට පට්ටටම ඕඩියෝ සහ වීඩියෝ ගැන දැනුමක් තිබ්බා.,කේටිට ඉස්සර ඉඳං ටිකක් භූත බලපෑමක් තිබ්බා,:eek: මිකා ඒක විශ්වාස කරා,පස්සේ මිකා ගෙදර හැම තැනකම කැමරා සෙට් කරලා හැම දෙයක්ම වීඩියෝ කරා,ඉතින් මෙයාලා ගත කරපු අද්භූත:shocked: ,ඒ වගේම අන්තිමට දුක හිතෙන:sorry: 'ඇත්තම කතාවක් තමයි PARANORMAL ACTIVITY -1' කියන්නේ.,"[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="DarkRed"]එම වීඩියෝ වූ දේවල් පසුව පොලිසිය හමුවට ගොස්, ඒ වීඩියෝ පටය අධ්යක්ෂකවරයකු ලවා නිවැරදි ලෙස ච්ත්රපටයක් ලෙස කපා කොටා මෙලෙස අප වෙත ගෙන හැර දක්වන ලදී.[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="DarkOliveGreen"]තෙවැනි ෆිල්ම් එකේ කතාව වන්නේ.,කේටිගේ ළමා අවදියයි,ඇයගේ සහෝදරියත් අම්මත්,තාත්තත් - ආච්චිත් අතර වූ මන්ත්ර නිසා කේටිට තමන්ගේ ආදරණීයයන් පවා අහිමි වේ.[/COLOR][/SIZE] [COLOR="DarkRed"][SIZE="3"]ෆිල්ම් එකේ දෙවැනි එක සහ තෙවැනි එක නම් කෘතිමව නිපදවා ඇතත් තෙවැනි එකේ අන්තිම අවස්ථාවේදී මටත් ෆිල්ම් එක ඇස් දෙක ඇරගෙන බැලීමට නොහැකි බියකට ආවේය.. එය එසේ වන්නේ.,ෆිල්ම් එක තුලටම කිඳා බැස එය රසවිඳින නිසාය. [/SIZE][/COLOR] [IMG]http://www.covershut.com/covers/Paranormal-Activity-2009-Front-Cover-18040.jpg[/IMG] [IMG]http://www.englishmoviez.com/wp-content/uploads/2012/05/Paranormal-activity-2.jpg[/IMG] [IMG]http://www.kippkingroar.com/wp-content/uploads/2011/11/PA-3.jpg[/IMG] [SIZE="3"][COLOR="Red"]PARANORMAL ACTIVITY 1 & 2 -[/COLOR][/SIZE] [url]http://thepiratebay.se/torrent/5975601[/url] [COLOR="Red"][SIZE="3"]PARANORMAL ACTIVITY 3 - [/SIZE][/COLOR]http://kat.ph/paranormal-activity-3-2011-unrated-dvdrip-xvid-sparks-t6107522.html#first [/CENTER] [RIGHT][COLOR="DarkRed"][SIZE="3"]ෆිල්ම්ස් බලද්දී.,පුළුවන් තරම් එක - දෙක - තුන කොටස් පිලිවෙලින් බලන්න.. මොකද,එවිට කතාව හරියටම පැහැදිලි ලෙස මනසට සහ ඔලුවට වැටේ..!! හොඳ හෙඩ් ෆෝන් එකක් සහ පැහැදිලි තිරයකුත් අවට ආලෝකය කළුවර නම් ලෙසටම ෆිල්ම් එක බොක්කටම වදිනු ඇත.[/SIZE][/COLOR][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom