Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Horror world
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

DARNA MANA HAI (2003)

මේක නම් ඉංග්ලිෂ් එකක් නොවන නිසා ඔයාල කැමති වේවිද දන්නේ නැහැ,

මාත් වැඩිය තියා කොහොමවත් හින්දි බලන්නෙත් නැහැ,ඒත් මේ ෆිල්ම් එක ඉස්සර ස්වර්ණවාහිනියේ ප්ලේ උනා,

එතකොටයි බැලුවේ,ඒ දවස් වල නම් පට්ටටම අමුතු බයක් ආවේ,මතක් උන නිසා මම ආයෙම බෑවා.

"යහළුවන් පිරිසක් විනෝද චාරිකාවක් යන අතරමග රෑ වූ නිසා නවාතැන් පලක් සොයයි,

මොවුන් කැලයක් ළඟ නතර වේ,

මොවුන් සිටියදී එතනට තව ආගන්තුක පුද්ගලයෙක්ද පැමිණේ,මොහු කතා කීමට දක්ෂය,

එම කතා අතරතුර යහළුවන්ගෙන් එක්කෙනා ගානේ දර සෙවීමට සහ,අඩුම කුඩුම සොයා ඒමට කැලය තුලට යයි.

නොසිතු ලෙස සිදුවන්නේ පසුවදා උදයේ ඇඟම සිතල වෙලා යන සිදුවීමකි."

DARNA MANA HAI - බිය යනු කුමක්ද ?

http://thepiratebay.se/torrent/5560527

http://www.ahashare.com/torrents-details.php?id=104378

ගොඩක් අය මේ ෆිල්ම් එක දන්නේ "අර ස්ටොප් ෆිල්ම් එක " කියා,මොකද,අර ආගන්තුක තැනැත්තා කියන එක කතාවක තියෙනවා දුර්වල පිරිමි ළමයෙකු හට ආව විශේෂ ශක්තියක් ගැන.

බලන්න වටින එල Horror ෆිල්ම් එකක්.හින්දි බලන්නේ නැහැ කියලා මේක නම් අතාරින්න එපා,තව මේ වගේ ෆිල්ම් දෙකක් තුනක් ඇති,..එව්වත් ඉස්සරහට දාන්නම්.!!!

[QUOTE="Amila M, post: 12779145, member: 134898"] [CENTER][SIZE="4"][COLOR="Red"][FONT="Comic Sans MS"][B]DARNA MANA HAI[/B][/FONT][/COLOR] [COLOR="DimGray"](2003)[/COLOR][/SIZE] [COLOR="DarkRed"][SIZE="3"]මේක නම් ඉංග්ලිෂ් එකක් නොවන නිසා ඔයාල කැමති වේවිද දන්නේ නැහැ, මාත් වැඩිය තියා කොහොමවත් හින්දි බලන්නෙත් නැහැ,ඒත් මේ ෆිල්ම් එක ඉස්සර ස්වර්ණවාහිනියේ ප්ලේ උනා, එතකොටයි බැලුවේ,ඒ දවස් වල නම් පට්ටටම අමුතු බයක් ආවේ,මතක් උන නිසා මම ආයෙම බෑවා.[/SIZE][/COLOR] [IMG]http://img.hindilinks4u.net/2008/09/Darna-Mana-Hai-2003-250x300.jpg[/IMG] [COLOR="DarkGreen"][SIZE="3"]"යහළුවන් පිරිසක් විනෝද චාරිකාවක් යන අතරමග රෑ වූ නිසා නවාතැන් පලක් සොයයි,:nerd: මොවුන් කැලයක් ළඟ නතර වේ,:dull: මොවුන් සිටියදී එතනට තව ආගන්තුක පුද්ගලයෙක්ද පැමිණේ,මොහු කතා කීමට දක්ෂය,:baffled: එම කතා අතරතුර යහළුවන්ගෙන් එක්කෙනා ගානේ දර සෙවීමට සහ,අඩුම කුඩුම සොයා ඒමට කැලය තුලට යයි.:dull::dull: නොසිතු ලෙස සිදුවන්නේ පසුවදා උදයේ ඇඟම සිතල වෙලා යන සිදුවීමකි.:shocked::shocked:"[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="3"]:shocked::baffled:DARNA MANA HAI - බිය යනු කුමක්ද ?:baffled::shocked:[/SIZE][/COLOR] [IMG]http://www.koolmuzone.pk/main/wp-content/uploads/2009/08/Darna-Mana-Hai1-300x250.jpg[/IMG] [URL="http://thepiratebay.se/torrent/5560527"]http://thepiratebay.se/torrent/5560527[/URL] [URL="http://www.ahashare.com/torrents-details.php?id=104378"]http://www.ahashare.com/torrents-details.php?id=104378[/URL] [COLOR="Blue"][SIZE="3"]ගොඩක් අය මේ ෆිල්ම් එක දන්නේ [COLOR="Sienna"]"අර ස්ටොප් ෆිල්ම් එක "[/COLOR] කියා,මොකද,අර ආගන්තුක තැනැත්තා කියන එක කතාවක තියෙනවා දුර්වල පිරිමි ළමයෙකු හට ආව විශේෂ ශක්තියක් ගැන. බලන්න වටින එල Horror ෆිල්ම් එකක්.හින්දි බලන්නේ නැහැ කියලා මේක නම් අතාරින්න එපා,තව මේ වගේ ෆිල්ම් දෙකක් තුනක් ඇති,..එව්වත් ඉස්සරහට දාන්නම්.!!![/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom