Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Horton Plains
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ගිය මාසේ wife එක්ක දවස් දෙකකට ගිහින් ආවා. camp site 01 තමයි නතර උනේ. එහෙම ඉන්නවනම් Tent ඕනේ.

උඹලා bungalow එකක නම් ඉන්නේ අවුලක් නෑ නැත්නම් සීතලේ මැරෙනවා.

1. Gate එකෙන් පට්ටටම check කරනවා ගිනි පෙට්ටි, lighter ගෙනියන්න දෙන්නේ නෑ.

2. බිස්කට් පැකට් එකක් ගෙනියනවනම් පැකට් එක කඩලා බිස්කට් ටික gate එකෙන් දෙන කඩදාසි bag වල දාගෙන යන්න ඕනේ.

3. plastic වතුර බෝතල් ගෙනියනවනම් ලේබල් ගලවල ගෙනියන්න ඕනේ.

4. Camp site නෙමේනම් ඉන්නේ gate එකෙන් ඇතුලට කොහොමවත් liqueur ගෙනියන්න බෑ. නමුත් Camp site ඉන්නවනම් කතාකරල shape කරගන්න පුළුවන් [උනුත් දන්නවා නොබී ඉන්න බෑ කියලා].

5. නමුත් රෑට shot එකක් දාන්න bungalow එකේ liqueur තියා ගන්න පුළුවන් shape එකේ.

6. සින්දු කියන්න, කෑකෝ ගහන්න දෙන්නේ නෑ මචං.

7. bungalow එකට යනකල් උඹලට ගිටාර්, drums අරන් යන්න පුළුවන්. bungalow එක ඇතුලේ හෙමීට ආතල් එකක් දාන්නත් පුළුවන්. උන් ඔය කියන තරම් strict නෑ. හැබැයි වැඩිය සද්ද දාන්න එපා ගන්න ආතල් එකක් හෙමීට ගනිල්ලා.

නමුත් යන තැන රීලා එන ලංකාවේ මිනිස්සු නිසා ඒවගේ තැනක් බේරගන්න හරි අමාරුයි. උඹට ගියාම තේරෙයි ඇයි අපි මේ තැන් පරිස්සම් කරන්න ඕනේ කියලා.

අපි camp site එකේ දවස් දෙකක් හිටියා. එද්දී ආවේ එතන තිබුනටත් වඩා හොඳින් පිරිසිදු කරලා. කලින් හිටපු එවුන් ඉටිරෙදි, සබන් කෑලි ඔහේ දාලා ගිහිල්ලා තිබුණා. එහෙම කරන්න එපා.

උඹ ටොපි කොලයක් විසි කරත් ඒක මාර අපරාදයක්.

Have fun ...

[QUOTE="Lira, post: 18942079, member: 517186"] [B][SIZE="5"]මම ගිය මාසේ wife එක්ක දවස් දෙකකට ගිහින් ආවා. camp site 01 තමයි නතර උනේ. එහෙම ඉන්නවනම් Tent ඕනේ. උඹලා bungalow එකක නම් ඉන්නේ අවුලක් නෑ නැත්නම් සීතලේ මැරෙනවා. 1. Gate එකෙන් පට්ටටම check කරනවා ගිනි පෙට්ටි, lighter ගෙනියන්න දෙන්නේ නෑ. :no: 2. බිස්කට් පැකට් එකක් ගෙනියනවනම් පැකට් එක කඩලා බිස්කට් ටික gate එකෙන් දෙන කඩදාසි bag වල දාගෙන යන්න ඕනේ. :yes: 3. plastic වතුර බෝතල් ගෙනියනවනම් ලේබල් ගලවල ගෙනියන්න ඕනේ. :yes: 4. Camp site නෙමේනම් ඉන්නේ gate එකෙන් ඇතුලට කොහොමවත් liqueur ගෙනියන්න බෑ. නමුත් Camp site ඉන්නවනම් කතාකරල shape කරගන්න පුළුවන් [උනුත් දන්නවා නොබී ඉන්න බෑ කියලා].;) 5. නමුත් රෑට shot එකක් දාන්න bungalow එකේ liqueur තියා ගන්න පුළුවන් shape එකේ. ;) 6. සින්දු කියන්න, කෑකෝ ගහන්න දෙන්නේ නෑ මචං. :no: 7. bungalow එකට යනකල් උඹලට ගිටාර්, drums අරන් යන්න පුළුවන්. bungalow එක ඇතුලේ හෙමීට ආතල් එකක් දාන්නත් පුළුවන්. උන් ඔය කියන තරම් strict නෑ. හැබැයි වැඩිය සද්ද දාන්න එපා ගන්න ආතල් එකක් හෙමීට ගනිල්ලා. නමුත් යන තැන රීලා එන ලංකාවේ මිනිස්සු නිසා ඒවගේ තැනක් බේරගන්න හරි අමාරුයි. උඹට ගියාම තේරෙයි ඇයි අපි මේ තැන් පරිස්සම් කරන්න ඕනේ කියලා. අපි camp site එකේ දවස් දෙකක් හිටියා. එද්දී ආවේ එතන තිබුනටත් වඩා හොඳින් පිරිසිදු කරලා. කලින් හිටපු එවුන් ඉටිරෙදි, සබන් කෑලි ඔහේ දාලා ගිහිල්ලා තිබුණා. එහෙම කරන්න එපා. උඹ ටොපි කොලයක් විසි කරත් ඒක මාර අපරාදයක්. Have fun ...:)[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom