Horton Plains

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    machanla api horton yanna inne. bunglow book kerela park eka athule. danna ewun me wistara kiyapan loku udawwak

    1. beema geniyanna puluwanda?

    2. sangeetha banda geniyane puluwanda? (guitar, druma)

    3. sindu kiyane barida?
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Horton Plains kiyanne lankata uruma wechcha ithama watin parisara paddathiyak machang
    Mama awuruddata adu gaane 2 paarak wath yanawa,e parisaraye freshness eka danenna nam putha beela sindu kiyana eka nam mama hodayi kiyanne na, ehema kaloth api karanne e sundarathwaya haani karana eka. Gihin gahakola lassana balala waren.
    N-Eliya town eken guest house ekak set karagena gihin waren :)
     
    maat gihin tiyenawa horton, umba kiyala wihidata trip ekak gihin gas-wal balala enna witarak wadak nane bun. practical weyan,

    umba ochchara gihin tiyenawanam wistara tikak kiyapan (man ahapu prashna walata)
     
    Donca

    Active member
  • Oct 13, 2013
    105
    55
    28
    machanla api horton yanna inne. bunglow book kerela park eka athule. danna ewun me wistara kiyapan loku udawwak

    1. beema geniyanna puluwanda?

    2. sangeetha banda geniyane puluwanda? (guitar, druma)

    3. sindu kiyane barida?

    හෝටන් කියන්නේ සොබාදහම විඳින්න යන්න ඕනේ තැනක් . ඔය වගේ fun ගන්න නම් හෝර්ටන් යන්න එපා. ඔය තුනම බෑ මන් දන්නා විදියට.

    හිතපන්, උබ උබේ ගැනිට/කෙල්ලට අහවල් වැඩේ කරන්න හදනකොට set එකක් ඇවිත් set වෙලා සින්දු කියන්න ගත්තොත් කොහොම උඹට හිතේවිද. එකේ ඉන්න සත්තුන්ටත් ඒ වගේ තමයි
     
    • Dislike
    Reactions: netudara

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    මම ගිය මාසේ wife එක්ක දවස් දෙකකට ගිහින් ආවා. camp site 01 තමයි නතර උනේ. එහෙම ඉන්නවනම් Tent ඕනේ.
    උඹලා bungalow එකක නම් ඉන්නේ අවුලක් නෑ නැත්නම් සීතලේ මැරෙනවා.

    1. Gate එකෙන් පට්ටටම check කරනවා ගිනි පෙට්ටි, lighter ගෙනියන්න දෙන්නේ නෑ. :no:
    2. බිස්කට් පැකට් එකක් ගෙනියනවනම් පැකට් එක කඩලා බිස්කට් ටික gate එකෙන් දෙන කඩදාසි bag වල දාගෙන යන්න ඕනේ. :yes:
    3. plastic වතුර බෝතල් ගෙනියනවනම් ලේබල් ගලවල ගෙනියන්න ඕනේ. :yes:
    4. Camp site නෙමේනම් ඉන්නේ gate එකෙන් ඇතුලට කොහොමවත් liqueur ගෙනියන්න බෑ. නමුත් Camp site ඉන්නවනම් කතාකරල shape කරගන්න පුළුවන් [උනුත් දන්නවා නොබී ඉන්න බෑ කියලා].;)
    5. නමුත් රෑට shot එකක් දාන්න bungalow එකේ liqueur තියා ගන්න පුළුවන් shape එකේ. ;)
    6. සින්දු කියන්න, කෑකෝ ගහන්න දෙන්නේ නෑ මචං. :no:
    7. bungalow එකට යනකල් උඹලට ගිටාර්, drums අරන් යන්න පුළුවන්. bungalow එක ඇතුලේ හෙමීට ආතල් එකක් දාන්නත් පුළුවන්. උන් ඔය කියන තරම් strict නෑ. හැබැයි වැඩිය සද්ද දාන්න එපා ගන්න ආතල් එකක් හෙමීට ගනිල්ලා.

    නමුත් යන තැන රීලා එන ලංකාවේ මිනිස්සු නිසා ඒවගේ තැනක් බේරගන්න හරි අමාරුයි. උඹට ගියාම තේරෙයි ඇයි අපි මේ තැන් පරිස්සම් කරන්න ඕනේ කියලා.

    අපි camp site එකේ දවස් දෙකක් හිටියා. එද්දී ආවේ එතන තිබුනටත් වඩා හොඳින් පිරිසිදු කරලා. කලින් හිටපු එවුන් ඉටිරෙදි, සබන් කෑලි ඔහේ දාලා ගිහිල්ලා තිබුණා. එහෙම කරන්න එපා.
    උඹ ටොපි කොලයක් විසි කරත් ඒක මාර අපරාදයක්.

    Have fun ...:)
     
    • Like
    Reactions: shan4djfun

    thanks machan umba tamai wadagath information ekak dunne rep++
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    Cha wenna nathiwa karandath one circuit ekedi.