Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Horton plains
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="gayendra9*9" data-source="post: 22673668" data-attributes="member: 128550"><p>කොල්ලෝ සෙට් එකක් නම් යන්නේ ලොකුවට දේවල් හිත හිත ඉන්න එපා මචන්. පුලුවන්නම් ට්රේන් ටිකට්ස් කලින් බුක් කරපන්. හැමදාම රෑ 8ට බදුල්ල නයිට් මේල් එක තියනවා. උදේ වරුවේ යන කෝච්චි වෙනම තියනවා. උබට බහින්න පුළුවන් ස්ටේෂන්ස් 2ක් තියනවා. පට්ටිපොළ තමයි මුලින්ම සෙට් වෙන්නේ. නවතින්න තැනක් හොයාගන්න ලේසියි. පොඩි පොඩි ගෙවල් සැහෙන්න තියනවා. එතනින් හෝටන් වලට තව 10kms වගේ තියනවා. පොඩි වෑන් එකක් සෙට් කරගනින්. එහෙම නැත්තම් ඔහිය ස්ටේෂන් එකෙන් බැහැපන්. පට්ටිපොළට පස්සේ තියෙන්නේ ඔහිය. එතන ඉදලත් 11kms වගේ යන්න තියනවා. ටුක් ටුක් එකක් හරි වෑන් එකක් හරි සෙට් කරගන්න පුළුවන් අවුලක් නැතුව. මට නම් ලස්සන ඔහිය පාර. කොහොමත් ට්රේන් එක ඔහියට එනකොට උදේ 5 වගේ වෙනවා. පට්ට සීතලයි ඒ නිසා ඇදුම් අරගෙන පලයන්. පාර්ක් එක ඇතුලේ ඉන්නවනම් වනජීවී එකෙන් බංගලාවක් කලින් බුක් කරගන්න වෙනවා. උබලට බඩු සේරම ගෙනත් දෙන්න වෙනවා, ඒකෙ උයල දෙන්න පොරක් ඉන්නවා. පාර්ක් එක ඇතුලේ ඉන්නවා කියන්නේ අමුතුම ආතල් එකක්. ඒ ඇරෙන්න camp සයිට්ස් 3ක් තියනවා. උබල ෆස්ට් ටයිම් යන නිසා camping කරන්න එපා. කොයි පාරෙන් කොහොම ගියත් අරක්කු සිගරට් හෝ වෙන මොන දෙයක්වත් ගෙනියන්න එපා. පරිසරය විඳපන්. හෝර්ටන් ඇතුලේ යන්න තව nature trails තියනවා. ලෝකාන්තය, කිරිගල්පොත්ත, තොටුපොල කන්ද ගැන google කරලා බලපන්. හෝර්ටන් වලට යන්න තව අප්රසිද්ද පාරවල් කීපයක් තියනවා. ඉස්සෙල්ලම දන්න පාරෙන් ගිහින් වරෙන්කො. Climate එක ගැන නම් predict කරන්න අමාරුයි. මේ හොදට පායලා තියනවා අනික් පැත්තට මීදුමෙන් වැහිලා යනවා. කොහොමත් දෙසැම්බර් ඉදල අප්රේල් වෙනකම් ශේප්.</p></blockquote><p></p>
[QUOTE="gayendra9*9, post: 22673668, member: 128550"] කොල්ලෝ සෙට් එකක් නම් යන්නේ ලොකුවට දේවල් හිත හිත ඉන්න එපා මචන්. පුලුවන්නම් ට්රේන් ටිකට්ස් කලින් බුක් කරපන්. හැමදාම රෑ 8ට බදුල්ල නයිට් මේල් එක තියනවා. උදේ වරුවේ යන කෝච්චි වෙනම තියනවා. උබට බහින්න පුළුවන් ස්ටේෂන්ස් 2ක් තියනවා. පට්ටිපොළ තමයි මුලින්ම සෙට් වෙන්නේ. නවතින්න තැනක් හොයාගන්න ලේසියි. පොඩි පොඩි ගෙවල් සැහෙන්න තියනවා. එතනින් හෝටන් වලට තව 10kms වගේ තියනවා. පොඩි වෑන් එකක් සෙට් කරගනින්. එහෙම නැත්තම් ඔහිය ස්ටේෂන් එකෙන් බැහැපන්. පට්ටිපොළට පස්සේ තියෙන්නේ ඔහිය. එතන ඉදලත් 11kms වගේ යන්න තියනවා. ටුක් ටුක් එකක් හරි වෑන් එකක් හරි සෙට් කරගන්න පුළුවන් අවුලක් නැතුව. මට නම් ලස්සන ඔහිය පාර. කොහොමත් ට්රේන් එක ඔහියට එනකොට උදේ 5 වගේ වෙනවා. පට්ට සීතලයි ඒ නිසා ඇදුම් අරගෙන පලයන්. පාර්ක් එක ඇතුලේ ඉන්නවනම් වනජීවී එකෙන් බංගලාවක් කලින් බුක් කරගන්න වෙනවා. උබලට බඩු සේරම ගෙනත් දෙන්න වෙනවා, ඒකෙ උයල දෙන්න පොරක් ඉන්නවා. පාර්ක් එක ඇතුලේ ඉන්නවා කියන්නේ අමුතුම ආතල් එකක්. ඒ ඇරෙන්න camp සයිට්ස් 3ක් තියනවා. උබල ෆස්ට් ටයිම් යන නිසා camping කරන්න එපා. කොයි පාරෙන් කොහොම ගියත් අරක්කු සිගරට් හෝ වෙන මොන දෙයක්වත් ගෙනියන්න එපා. පරිසරය විඳපන්. හෝර්ටන් ඇතුලේ යන්න තව nature trails තියනවා. ලෝකාන්තය, කිරිගල්පොත්ත, තොටුපොල කන්ද ගැන google කරලා බලපන්. හෝර්ටන් වලට යන්න තව අප්රසිද්ද පාරවල් කීපයක් තියනවා. ඉස්සෙල්ලම දන්න පාරෙන් ගිහින් වරෙන්කො. Climate එක ගැන නම් predict කරන්න අමාරුයි. මේ හොදට පායලා තියනවා අනික් පැත්තට මීදුමෙන් වැහිලා යනවා. කොහොමත් දෙසැම්බර් ඉදල අප්රේල් වෙනකම් ශේප්. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom