Horu everywhere

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,930
    15,574
    113
    Somewhere in this world
    අම්මගෙ මාලෙ කඩල දුන්න අල්ලගෙන කෙලින්ම බයිසිකල් චේන් එකකින් පකයගෙ පතුරු යනකන් වැන්ද අන්තිමට බයික් එකත් පොලු වලින් ගහල කුඩුම කරල දැම්ම. මනුස්සයෙක්ට පාරෙ යන්න නෑ කෙල්ලෙක්ට පාරෙ බය නැතුව යන්න නෑ ඊට පස්සෙ බල්ල වගේ ගියා ගේ විකුනල. කෙල්ලෙක්ට ඌ පයියත් පෙන්නල තිබ්බ දවසක්.
    මේ කිව්වෙ අපේ පැත්තෙ එකෙක්ට මම සහ දෙන්නෙක් ගිහිං කරපු දෙයක්. අහිංසක පොරක් මම අම්මට කරපු දෙයින් ලිමිට්ස් පැන්න
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,371
    6,247

    chain eka hamba unada ban?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබ රාජාංගනයෙන් හොරොව්පතානට එනවයි කිව්ව ගමන් මට ඔය ටික හිතුනා. පොඩ්ඩක් ටවුන් එකට වරෙන් මචන්. :rolleyes: