Hospitality, Tourism and Events Management පිළිබඳව උදව්වක්
යාලුවනේ..
ලොකු උදව්වක් පුලුවන්නම් කරන්න,
Hospitality, Tourism and Events Management යන විෂයට අදාලව ඉගෙන ගන්න පුළුවන් දේවල්, මෙතෙක් ඉගෙන ගෙන තිබෙනවානම් ඒ පිළිබඳවත්, තොරතුරු ලබා දෙන්න පුලුවන්ද ?
විශේෂයෙන්ම මෙම විෂය ඌව විශ්ව විද්‍යාලයේ හදාරන කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් මේ ගැන කියන්න පුලුවන්ද ?
ලොකු පිනක්..
බොහොම ස්තුතියි !