Hospitality, Tourism and Events Management පිළිබඳව උදව්වක්

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Hospitality, Tourism and Events Management පිළිබඳව උදව්වක්

    යාලුවනේ..
    ලොකු උදව්වක් පුලුවන්නම් කරන්න,
    Hospitality, Tourism and Events Management යන විෂයට අදාලව ඉගෙන ගන්න පුළුවන් දේවල්, මෙතෙක් ඉගෙන ගෙන තිබෙනවානම් ඒ පිළිබඳවත්, තොරතුරු ලබා දෙන්න පුලුවන්ද ?
    විශේෂයෙන්ම මෙම විෂය ඌව විශ්ව විද්‍යාලයේ හදාරන කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් මේ ගැන කියන්න පුලුවන්ද ?
    ලොකු පිනක්..
    බොහොම ස්තුතියි !
    :rolleyes: :rolleyes: :rolleyes: