Hostel innakota kanna

Khonshu

Well-known member
  • Apr 28, 2022
    383
    480
    63
    Egypt
    University hostel inna kenekta lesiyen hadagena kanna puluwan monawada. Hamadama eliyen kanna giyama epa wenawa Bath, Friedrice, Kottu thama thiyenne. Owa kanna ba hamadama. Healthly widihata kanna puluwan meals monawada tiyenne. Ikmanata hadaganna puluwan ewa. Light widihata cook karanna puluwannm hodai (uyana eka poddak case hostel nisa :lol: )
     
    • Like
    Reactions: SK29

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,458
    16,560
    113
    35
    Spain
    උඹ ගෙදරින් මාළු ඇඹුල්තියල්, හාල්මැස්සෝ බැදලා බයිට්ස්, ඇඹරැල්ල චට්නි හෝ එවැනි චට්නි බෝතල් ටිකක් ගෙන්නවා ගනින්. පොඩි රයිස් කුකර් එකක් අරගෙන බතක් උයාගනින්. රයිස් කුකර් එකේම පරිප්පු වගේ දෙයක් හදාගන්න පුළුවන්. තක්කාලු ළූණු සම්බල් එහෙම හදන්නත් පුළුවන්.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,775
    9,152
    113
    kottu me

    උඹ ගෙදරින් මාළු ඇඹුල්තියල්, හාල්මැස්සෝ බැදලා බයිට්ස්, ඇඹරැල්ල චට්නි හෝ එවැනි චට්නි බෝතල් ටිකක් ගෙන්නවා ගනින්. පොඩි රයිස් කුකර් එකක් අරගෙන බතක් උයාගනින්. රයිස් කුකර් එකේම පරිප්පු වගේ දෙයක් හදාගන්න පුළුවන්. තක්කාලු ළූණු සම්බල් එහෙම හදන්නත් පුළුවන්.
    experience eken wage kiyanne
    ------ Post added on Sep 20, 2026 at 7:48 PM

    University hostel inna kenekta lesiyen hadagena kanna puluwan monawada. Hamadama eliyen kanna giyama epa wenawa Bath, Friedrice, Kottu thama thiyenne. Owa kanna ba hamadama. Healthly widihata kanna puluwan meals monawada tiyenne. Ikmanata hadaganna puluwan ewa. Light widihata cook karanna puluwannm hodai (uyana eka poddak case hostel nisa :lol: )
    mokakda malli hostel eka?
    ------ Post added on Sep 20, 2026 at 7:48 PM
     
    Khonshu

    Well-known member
  • Apr 28, 2022
    383
    480
    63
    Egypt
    උඹ ගෙදරින් මාළු ඇඹුල්තියල්, හාල්මැස්සෝ බැදලා බයිට්ස්, ඇඹරැල්ල චට්නි හෝ එවැනි චට්නි බෝතල් ටිකක් ගෙන්නවා ගනින්. පොඩි රයිස් කුකර් එකක් අරගෙන බතක් උයාගනින්. රයිස් කුකර් එකේම පරිප්පු වගේ දෙයක් හදාගන්න පුළුවන්. තක්කාලු ළූණු සම්බල් එහෙම හදන්නත් පුළුවන්.
    Thanks bro
    kottu me

    experience eken wage kiyanne
    ------ Post added on Sep 20, 2026 at 7:48 PM

    mokakda malli hostel eka?
    ------ Post added on Sep 20, 2026 at 7:48 PM
    Mora inne aiye
     
    • Like
    Reactions: SK29

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    959
    1,799
    93
    electric kettle එකක් පාවිච්චී කරලා බිත්තරයි,අලයි තම්බගෙන ලුනුයි,ගම්මිරිසුයි ටිකක් ඉහන් කන්න.😉