Hosting help

nuwan91

Member
Jul 15, 2016
156
7
0
construction company ekak site eka host karanna oni. hosting karanna hoda site ekak kiyannako???????????????????? .lk domain eka kiyak weida?????
 
Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    bluehost/hostgator hodai.bluehost money back guarantee eka nan sira mage refund kara 3 years plan eka.service eka patta.

    .lk akuru 3 ekakata 25000.akuru 4ta 5000 5n ehata 3000.

    118hyc6.jpg
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,957
    3,965
    113
    Sri Lanka
    https://www.peekhosting.com

    එලකිරියෙ යාලුවො ගොඩ දෙනෙක් අරන් තියෙනව.. Reviews බලන්න මෙතනින්...
    https://www.peekhosting.com/reviews.php?p=ext

    :)

    මේ පරන Threads
    http://elakiri.com/forum/showthread.php?t=1706547
    http://elakiri.com/forum/showthread.php?t=1714669

    Constructions සයිට් එකක් කියන්නෙ වැඩිය ලොකු Traffic එකක් එන එකක් නෙමෙයි හින්ද ලොකු Plans වලට යන්න අවශ්‍ය වෙන එකක් නෑ.. 1GB වගේ අරගන්න.. 1400 යි වෙන්නෙ අවුරුද්දටම.. with Backup Server and free SSL.

    .LK ඩොමේන් එකත් එතනින්ම Order කරන්න... 3330 යි.. (3000+11%VAT)
    https://www.peekhosting.com/buy-lk-domains-sri-lanka.php

    ඔක්කොම 3330+1400 යි Annual. :)

    වැඩි විස්තර වලට ඕන වෙලාවක කතා කරන්න පුළුවන්
    071-5116302 / 071-2002202
    [email protected]
     
    thanx bn
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    hostgator ගනින් මචන් මගේ දැනට සයිට් 3ක් රන් වෙනවා කිසිම අවුලක් නැතිව කුපන් එකක් දාලා ගනින් පට්ට ලබයි එතොකොට මම ගත්තේ මේ කුපන් එකෙන් තාම වැඩද කියන්න දන්නේ නැ

    කුපන් එක : cent1​