Hosting help!!!!

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Hostarmada.com eke hosting dana eka hodai da?
    Annual $25 wage wenne. Labai da?

    • Unlimited Websites
    • 30 GB Cloud SSD Storage
    • 4 Cores CPU
    • 4 GB RAM
    • Unmetered Bandwidth
    • FREE Domain Register/Transfer
    • ~60 000 Unique Visitors
    • 14 Daily Backups
    • Default Hosting Perks
    • Prepare for Launch Perks
    • Warp Features Perks

    Me tika thamai package eke thiyenne.
    Help machan la.
     
    • Like
    Reactions: The Kingslayer

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Monthly $20 wena VPS ekakatath wada spec wadi, eth Monthly $2 wage wenne price eka.
    Oya ganata real spec nam denna baha. Site wala traffic wadi una gaman abuse kiyala ban karanna, naththan wena un abuse karanakota ape site down wenna ida thiyenawa.

    Umbala oya site walin maseta laksha ganan hoyanawane ban, asawata igena ganan karana site nemei ne.
    ithin $2 chora pot walata set wenne ai
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මම නං ඕක කලින් දැකල නෑ මචන්. නමුත් provider කව්රු උනත්, කොච්චර attractive features දුන්නත් උඹේ අවශ්‍යතාව මත සර්විස් එක කොච්චර ස්ථාවරද, up-time කොහොමද, maintenance window එක මොකද්ද, security හොඳද, speed එක හොඳද, customer support එක හොඳද කියන දේවල් ගැන හොඳට හොයල බලල sign-up වෙන්න.
     
    Mama GT ta PM ekak danna haduwa vitharai.
    Lokka hoda hosting ekak recommend karanndo. Dan dala thiyena ewagen 50% ajuthai.

    මම නං ඕක කලින් දැකල නෑ මචන්. නමුත් provider කව්රු උනත්, කොච්චර attractive features දුන්නත් උඹේ අවශ්‍යතාව මත සර්විස් එක කොච්චර ස්ථාවරද, up-time කොහොමද, maintenance window එක මොකද්ද, security හොඳද, speed එක හොඳද, customer support එක හොඳද කියන දේවල් ගැන හොඳට හොයල බලල sign-up වෙන්න.

    Thx machan... Hoda hosting ekak danna machan oyala use karala thiyena.
    Internet eke thiyena reviews/recommendation bageta bagayak boru. Nikan site walata ahu wenawa machan.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,695
    13,243
    113
    PM

    siteground / A2 hosting nam hodai.
    Unge price wadi habai.

    Project eka / Site eka supiri nam aniwa me 2ken ekaka danna one.
    podi wadak karanna balanne.
    පොඩි වැඩක් නම්. ඔය ගාන අඩු එකක් බලහන් බන්. පස්සේ චෙන්ජ් කරගන්න උනත් පුලුවන් නේ. ඕන නම්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Monthly $20 wena VPS ekakatath wada spec wadi, eth Monthly $2 wage wenne price eka.
    Oya ganata real spec nam denna baha. Site wala traffic wadi una gaman abuse kiyala ban karanna, naththan wena un abuse karanakota ape site down wenna ida thiyenawa.

    Umbala oya site walin maseta laksha ganan hoyanawane ban, asawata igena ganan karana site nemei ne.
    ithin $2 chora pot walata set wenne ai

    oya daanne shared server eke specs neh...but okata mun sites daahak withara ebuwama kohomath wadak na...

    edit: ah na, me dena eke specs wage, man dakke mulu eke spec eka kiyala
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Thx machan... Hoda hosting ekak danna machan oyala use karala thiyena.
    Internet eke thiyena reviews/recommendation bageta bagayak boru. Nikan site walata ahu wenawa machan.
    මගේ ඩිවලොප්මන්ට් වලට නං දිගටම පාවිච්චි කරන්නෙ digital ocean vps තමයි මචන්. OS එක විතරයි. C-Panel නැහැ. ඕනනං install කරගන්න පුළුවන්. මම නං SSH වලින් manage කරන්නෙ. support එක අඩුයි කියල සමහරු කියනවා හැබැයි මම මේ වෙනකන් (4 yrs) කිසිම support request එකක් කරල නෑ. ඒක නිසා ඒ ගැන කියන්න දන්නෙ නෑ. මම කලින් වැඩ කරපු dev firm එකත් 2018 වගේ සයිට්ස් මුව් කරා DO වලට. උන් නං cost කටින් කරන්න ඕන නිසා 2 core 4GB වගේ VPS එකක සයිට්ස් 10ක් වත් අඩුම හොස්ට් කරා මට මතක විදිහට. එතකොට traffic වැඩි වෙලා හරි, ලොකු process එකක් රන් වෙනකොට හරි resource usage exceed වෙනකොට ඩවුන් ටයිම් හිටපු ගමන් ආව. හැබැයි upgrade කරන්න ලේසියි. ගානත් අවුලක් නෑ. backups, vm snapshots ගන්න පුළුවන්. overall ස්පීඩ්, ස්ටබිලිටි හොඳයි මගේ experience එක අනුව. හැබැයි ඕක උඹේ use-case එකට වෙනස් වෙන්න පුළුවන්.

    ස්පීඩ් එකනං ඕන, https://www.vultr.com/ කියන්නෙ තව හොඳ option එකක්. use කරලා නැහැ. හොඳ ratings, benchmarks තියනවා දැකල තියෙනවා.

    ඊට අමතරව siteground හොඳයිලු. වැඩි දෙයක් කියන්න දන්නෙ නෑ.

    ovh, hostgator නං එච්චර recommend කරන්න බෑ. sources මතක නැහැ. හැබැයි හොඳට වඩා දැක්කෙ නරක.