යා යා ඔයා තමා....
ඔව් ඒ ස්ටයිල් එක තිබ්බේ නැත්තම් බස් එක පුරා දුවන්ඩ වෙනවානේ


ade ehema karanawada Sathare...............uba ape team eke innawaUbala mawa Team eke kapala demmada![]()
![]()
Ubala mawa Team eke kapala demmada![]()
![]()
මැක්සා කට්ටියම අයෙත් හොද ටුවර් එකක් ගිහින් වගෙයි එළකිරි ආ......![]()
මේපාර නම් කට්ටිය පිනක් දහමකුත් කරගෙන වගෙයි![]()
අපේ කස්ටියට නිතරම මේවගේ ටුවර් යන්න ලැබේවා....
නියමයි මචන් thread එක නම් උපරිමයි
කාපු කට්ටත් නරක නැගත්ත ෆන් එක ඉටවඩා මරු
ජයවේවා![]()

හපොයි මම කොයි වෙලෙත් ඔන්ලයින් 119 වගෙහලෝ 119.... ට්‍රිප ගිහින් ආවට පස්සේ දැක්කේ අදනේ....

හපොයි මම කොයි වෙලෙත් ඔන්ලයින් 119 වගෙ
වැඩිය එන්න උනෙ නැ බන් කොහොමෙයි ඉතින්, වීඩීo වැඩෙ ඉවරකලෙ නැද්ද![]()
ජයවේවා![]()
ade meyaa gaena ne ubala haemathissema katha kaleubata mool da?
