Hot & Dust~Suriyawewa (සූරියවැව) ~Team ElaKiri Traveler

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    තවත් සුපිරි එලකිරි සංචාරයක්:D
    සංචාරය සහ විස්තරය පට්ට.විචාර අනවශ්‍යයි:):)
    ඒ වගේම කෝච්චියක් සම්බන්ධ නොවූ පලමු එලකිරි සංචාරය වශයෙන් මෙය ඉතිහාසයට එකතු වෙනවා.

    සංචාරයේ සැගවුනු සිදුවීම් ඉදිරිපත් කොට නැත.
    පොලිස් ජීප් එකේ ගිය කතාව කෙටියෙන් කියා තිබුනත්. එහි යෑමට සිදුවුනේ සංචාරයේ අලුත් සමාජිකයා වූ ප්‍රගීතයා පාරේ යන ගෑණු ළමයයෙකුට මොකක්ද කිරීමට ගොස බව මෙහි සදහන්ව නැත:angry::angry:

    රාත්‍රී කාලයේ සිදූ දේ දැන ගැනීමට පාඨකයන්ට අයිතියක් ඇත:P
    වැඩිවූයේ කාටදැයි අපි නොදනිමු:rofl::rofl:

    බස් රථය තුල ඇරඹුණු කඩියාගේ පෙම් කතාව,චාමිකයාගේ පෙම් කතාව වසන් කොට ඇත්තේ ඇයි:growl::growl::growl:
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83

    :baffled: අෆ්​ෆට සිරි...... මොකාද ඔවා ලීක් කරේ.....
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කඩියා කලොත් දෙයක් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ලොවි ගහ මුලත් නෑ කියන්නෙ කට කහනවටයැ ;)
    11.gif
     
    • Like
    Reactions: jkadithya

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    කඩියා කලොත් දෙයක් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ලොවි ගහ මුලත් නෑ කියන්නෙ කට කහනවටයැ ;)
    11.gif

    පුරාන පුස්කොල පොත් වලින්ද බං උඹ මේ වදන් පෙල හොයා ගත්තේ? :love::D
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    :baffled: අෆ්​ෆට සිරි...... මොකාද ඔවා ලීක් කරේ.....

    කවුද බං ලීක් කලේ?

    තවත් සුපිරි එලකිරි සංචාරයක්:D
    සංචාරය සහ විස්තරය පට්ට.විචාර අනවශ්‍යයි:):)
    ඒ වගේම කෝච්චියක් සම්බන්ධ නොවූ පලමු එලකිරි සංචාරය වශයෙන් මෙය ඉතිහාසයට එකතු වෙනවා.

    සංචාරයේ සැගවුනු සිදුවීම් ඉදිරිපත් කොට නැත.
    පොලිස් ජීප් එකේ ගිය කතාව කෙටියෙන් කියා තිබුනත්. එහි යෑමට සිදුවුනේ සංචාරයේ අලුත් සමාජිකයා වූ ප්‍රගීතයා පාරේ යන ගෑණු ළමයයෙකුට මොකක්ද කිරීමට ගොස බව මෙහි සදහන්ව නැත
    :angry::angry:

    රාත්‍රී කාලයේ සිදූ දේ දැන ගැනීමට පාඨකයන්ට අයිතියක් ඇත:P
    වැඩිවූයේ කාටදැයි අපි නොදනිමු
    :rofl::rofl:

    බස් රථය තුල ඇරඹුණු කඩියාගේ පෙම් කතාව,චාමිකයාගේ පෙම් කතාව වසන් කොට ඇත්තේ ඇයි:growl::growl::growl:

    හොද වෙලාවට ඒ පැත්තට කෝච්චි නෑ..කෝච්චි තිබ්බනම් අනිවා කෝච්චියක් වැටෙනවා...එද්දි ඒකට හරි යන්න අපේ කෝච්චියාට අවිස්සාවෙල්ලේ කෝච්චි පාර පෙන්නුවා:nerd:

    සංචාරයෙන් පසු ප්‍රගීත් කාරයා අතුරුදහන් වී ඇත, පොලිස් වාහනේ කතාවට ප්‍රගියාගේ සම්බන්ධය උගෙන්ම විමසිය යුතුය
    :rolleyes:

    කාටවත් වැඩි වුයේ නැත,..නමුත් ස්ප්‍රයිට් පමණක් පානය කල පුද්ගලයෙක්ට වැඩිවූ බවට සාක්ෂි ඇත:rofl:

    චමිකයගේ පෙම් කතාව ගැන් අපිට සොයා බැලීමට නොහැකි විය, කඩියගේ පෙම් කතාවට වයස ප්‍රශ්නයක් විය :P
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    කවුද බං ලීක් කලේ?

    හොද වෙලාවට ඒ පැත්තට කෝච්චි නෑ..කෝච්චි තිබ්බනම් අනිවා කෝච්චියක් වැටෙනවා...එද්දි ඒකට හරි යන්න අපේ කෝච්චියාට අවිස්සාවෙල්ලේ කෝච්චි පාර පෙන්නුවා:nerd:

    සංචාරයෙන් පසු ප්‍රගීත් කාරයා අතුරුදහන් වී ඇත, පොලිස් වාහනේ කතාවට ප්‍රගියාගේ සම්බන්ධය උගෙන්ම විමසිය යුතුය
    :rolleyes:

    කාටවත් වැඩි වුයේ නැත,..නමුත් ස්ප්‍රයිට් පමණක් පානය කල පුද්ගලයෙක්ට වැඩිවූ බවට සාක්ෂි ඇත:rofl:

    චමිකයගේ පෙම් කතාව ගැන් අපිට සොයා බැලීමට නොහැකි විය, කඩියගේ පෙම් කතාවට වයස ප්‍රශ්නයක් විය :P

    katada ban sprit walata wadi une :rofl:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කවුද බං ලීක් කලේ?

    හොද වෙලාවට ඒ පැත්තට කෝච්චි නෑ..කෝච්චි තිබ්බනම් අනිවා කෝච්චියක් වැටෙනවා...එද්දි ඒකට හරි යන්න අපේ කෝච්චියාට අවිස්සාවෙල්ලේ කෝච්චි පාර පෙන්නුවා:nerd:

    සංචාරයෙන් පසු ප්‍රගීත් කාරයා අතුරුදහන් වී ඇත, පොලිස් වාහනේ කතාවට ප්‍රගියාගේ සම්බන්ධය උගෙන්ම විමසිය යුතුය
    :rolleyes:

    කාටවත් වැඩි වුයේ නැත,..නමුත් ස්ප්‍රයිට් පමණක් පානය කල පුද්ගලයෙක්ට වැඩිවූ බවට සාක්ෂි ඇත:rofl:

    චමිකයගේ පෙම් කතාව ගැන් අපිට සොයා බැලීමට නොහැකි විය, කඩියගේ පෙම් කතාවට වයස ප්‍රශ්නයක් විය :P

    විකිලීක්ස් තමයි වැඩේ කොරල තියෙන්නේ :rofl::rofl:

    අපරාදේ බන් උඹලට අවිස්සාවේල්ලෙන් බැහැලා කෝච්චිය එන්න තිබ්බේ.එහෙම වුනානම් එලකිරි සංචාරකයෝ සහ කෝච්චි කියන මාතෘකාව යටතේ අපිට හොද සංවාදයක් ගොඩ නගන්න තිබ්බා:rofl::rofl:

    ප්‍රගීතයා සංචාරයෙන් පසු දින කිහිපය්ක් රෝහල් ගත්වූ පුවතක්ද වාර්තා විය.:baffled:
    ස්ප්‍රයිට් වලට කවුරුන් හෝ විසින් කිසියම් දෙයක් කලවම් කල බවක්ද කියවේ:rofl::rofl:
    අහංහක චාමිකයා ගැන උබලා ඔයිට වැඩිය සොයා බැලිය යුතුය.
    පෙම් කතාවකට වයස ප්‍රශ්නයක් නොවන බව අසා ඇත්තෙමි.:P:P
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    විකිලීක්ස් තමයි වැඩේ කොරල තියෙන්නේ :rofl::rofl:

    අපරාදේ බන් උඹලට අවිස්සාවේල්ලෙන් බැහැලා කෝච්චිය එන්න තිබ්බේ.එහෙම වුනානම් එලකිරි සංචාරකයෝ සහ කෝච්චි කියන මාතෘකාව යටතේ අපිට හොද සංවාදයක් ගොඩ නගන්න තිබ්බා:rofl::rofl:

    ප්‍රගීතයා සංචාරයෙන් පසු දින කිහිපය්ක් රෝහල් ගත්වූ පුවතක්ද වාර්තා විය.:baffled:
    ස්ප්‍රයිට් වලට කවුරුන් හෝ විසින් කිසියම් දෙයක් කලවම් කල බවක්ද කියවේ:rofl::rofl:
    අහංහක චාමිකයා ගැන උබලා ඔයිට වැඩිය සොයා බැලිය යුතුය.
    පෙම් කතාවකට වයස ප්‍රශ්නයක් නොවන බව අසා ඇත්තෙමි.:P:P

    පිස්සු හැදෙයි ඒ බස් එකෙන් බහින්න :love::rolleyes::rolleyes:

    ප්‍රගියාට රථ ගායක් සෑදුන බව වාර්ථා විය :nerd:

    ස්ප්‍රයිට් වලට කිසිම දෙයක් කවලම් නොකල බවත්, බීම අත් හැරිය බව කිවූ පුද්ගලයෙක් බිවූ බවටත් වාර්ථා වේ.:rolleyes:

    වාමිකයා සාරියක් සොයා යන බව වාර්ථා වේ :love:

    පෙම් කතාවක් කෙසේ උවත් නැවත් හමු වීමට තිබූ අවස්ථාව ගිලිහුනි :(
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    සංචාරයේ සැගවුනු සිදුවීම් ඉදිරිපත් කොට නැත.
    පොලිස් ජීප් එකේ ගිය කතාව කෙටියෙන් කියා තිබුනත්. එහි යෑමට සිදුවුනේ සංචාරයේ අලුත් සමාජිකයා වූ ප්‍රගීතයා පාරේ යන ගෑණු ළමයයෙකුට මොකක්ද කිරීමට ගොස බව මෙහි සදහන්ව නැත:angry::angry:

    රාත්‍රී කාලයේ සිදූ දේ දැන ගැනීමට පාඨකයන්ට අයිතියක් ඇත:P
    වැඩිවූයේ කාටදැයි අපි නොදනිමු:rofl::rofl:

    බස් රථය තුල ඇරඹුණු කඩියාගේ පෙම් කතාව,චාමිකයාගේ පෙම් කතාව වසන් කොට ඇත්තේ ඇයි:growl::growl::growl:
    මම ගැන කියපු සේරම බොරු:angry: කියපු කෙනා තමන්ගෙ වැරදි මගෙ පිට දාලා වගෙ:baffled:
    අපොයි පෙම්කතා ගැන කියන්න යන එකනම් නුවනට හුරුනැවගෙ ඒ නිසා ඒකනොකියා ඉන්නම් :rolleyes:
    අනිත් එක පොලිස් ජිප් එකෙ ආවෙ නැත්නම් අපි තාමත් එනවා:rofl:

    :baffled: අෆ්​ෆට සිරි...... මොකාද ඔවා ලීක් කරේ.....
    මටත් දැන ගන්න ඔනෙ එකම තම්යි:frown:

    කවුද බං ලීක් කලේ?

    හොද වෙලාවට ඒ පැත්තට කෝච්චි නෑ..කෝච්චි තිබ්බනම් අනිවා කෝච්චියක් වැටෙනවා...එද්දි ඒකට හරි යන්න අපේ කෝච්චියාට අවිස්සාවෙල්ලේ කෝච්චි පාර පෙන්නුවා:nerd:

    සංචාරයෙන් පසු ප්‍රගීත් කාරයා අතුරුදහන් වී ඇත, පොලිස් වාහනේ කතාවට ප්‍රගියාගේ සම්බන්ධය උගෙන්ම විමසිය යුතුය
    :rolleyes:

    කාටවත් වැඩි වුයේ නැත,..නමුත් ස්ප්‍රයිට් පමණක් පානය කල පුද්ගලයෙක්ට වැඩිවූ බවට සාක්ෂි ඇත:rofl:

    චමිකයගේ පෙම් කතාව ගැන් අපිට සොයා බැලීමට නොහැකි විය, කඩියගේ පෙම් කතාවට වයස ප්‍රශ්නයක් විය :P
    ඔය කිසිම දෙකට මාගෙ සම්බන්දයක් නැත :no:
    බෝපැලයක් වගෙ ඉන්න මට මඩ ගහන්න කල දෙයක් මේක:frown: