විකිලීක්ස් තමයි වැඩේ කොරල තියෙන්නේ
අපරාදේ බන් උඹලට අවිස්සාවේල්ලෙන් බැහැලා කෝච්චිය එන්න තිබ්බේ.එහෙම වුනානම් එලකිරි සංචාරකයෝ සහ කෝච්චි කියන මාතෘකාව යටතේ අපිට හොද සංවාදයක් ගොඩ නගන්න තිබ්බා
ප්‍රගීතයා සංචාරයෙන් පසු දින කිහිපය්ක් රෝහල් ගත්වූ පුවතක්ද වාර්තා විය.
ස්ප්‍රයිට් වලට කවුරුන් හෝ විසින් කිසියම් දෙයක් කලවම් කල බවක්ද කියවේ
අහංහක චාමිකයා ගැන උබලා ඔයිට වැඩිය සොයා බැලිය යුතුය.
පෙම් කතාවකට වයස ප්‍රශ්නයක් නොවන බව අසා ඇත්තෙමි.![]()
හා හා මාතර එකෙක් ඉන්නවාද විකිලීක්ස් 
ඔන්න එහෙනම් පොඩි පොඩි කෙටි කතා ටිකක් කියන්නම්කෝ...
ඔන්න දෙන්නෙක් බලාගෙන ඉන්නවාලු අනිත් අය එනකන් ස්ටේෂන් එකක..... ඒ වෙලාවේ කොහෙටද මන්දා යන කෝච්චියක නැගලා යන්ඩ අදහසක් පහල උනාලු කට්ටියගේ පොඩි පැමිණිමේ ප්‍රමාද දෝෂයක් හින්දා..... කවුද කියල නම් දන්නේ නැලු
119 සුරියවැව යනකන් පුස් චරිතයක් රග පෑවලු
එතනින් පස්සේ නම් පොර ගැන හිතා ගන්ඩ බැරි උනාලු 
ස්ප්‍රයිට් සම්බන්ධ කිසිදු දෙයක් මා දන්නේ නෑලු
චාමිකයා ට්‍රිප් එක පුරාවට දරුනු රෝගයකින් පෙලුනාලු
...ඒ ටීචර්ස්ලව සම්බන්ධයෙන් ලු
.....
ටීචර්ස්ල කිහිප දෙනෙකුට ඉල්ලුම් පත්‍ර දීමට උත්සාහ කලද යම් යම් හේතු නිසා මග හැරි ගියාලු...
මිලග වාරයේදී එය සම්බන්ධයෙන් වැඩි දුරටත් ක්‍රියා කරන අපේක්ෂාවෙන් ඉන්නවාලු
පෙම් කතාව ගැන විස්තර කීමෙන් මා වැලකී සිටිම්....
තව ඔන්න සුරියවැව බලා බස් රථයේ ගමන් ගනිමින් සිටියදී යම් අයෙකුට දන්නා දොඅදුනන
තිදෙනෙකු ෆිට් වීම හේතු කරගෙන එතන සිටි තව කෙනෙකුට අනිත් පිරිසගෙන් වහා විදේශාධාර පැතීමට සිදු වුයේ දරුනු ලෙස සිහිවිකල් වීමට පටන් ගත් හෙයින්ලු.. මෙය කාට සිදු වුයේද යන්න තවමත් වාර්ථා වී නොමැත..

ඔන්න එහෙනම් පොඩි පොඩි කෙටි කතා ටිකක් කියන්නම්කෝ...
ඔන්න දෙන්නෙක් බලාගෙන ඉන්නවාලු අනිත් අය එනකන් ස්ටේෂන් එකක..... ඒ වෙලාවේ කොහෙටද මන්දා යන කෝච්චියක නැගලා යන්ඩ අදහසක් පහල උනාලු කට්ටියගේ පොඩි පැමිණිමේ ප්‍රමාද දෝෂයක් හින්දා..... කවුද කියල නම් දන්නේ නැලු

119 සුරියවැව යනකන් පුස් චරිතයක් රග පෑවලු
එතනින් පස්සේ නම් පොර ගැන හිතා ගන්ඩ බැරි උනාලු 
ස්ප්‍රයිට් සම්බන්ධ කිසිදු දෙයක් මා දන්නේ නෑලු

චාමිකයා ට්‍රිප් එක පුරාවට දරුනු රෝගයකින් පෙලුනාලු
...ඒ ටීචර්ස්ලව සම්බන්ධයෙන් ලු
.....ටීචර්ස්ල කිහිප දෙනෙකුට ඉල්ලුම් පත්‍ර දීමට උත්සාහ කලද යම් යම් හේතු නිසා මග හැරි ගියාලු...
මිලග වාරයේදී එය සම්බන්ධයෙන් වැඩි දුරටත් ක්‍රියා කරන අපේක්ෂාවෙන් ඉන්නවාලු

පෙම් කතාව ගැන විස්තර කීමෙන් මා වැලකී සිටිම්....

තව ඔන්න සුරියවැව බලා බස් රථයේ ගමන් ගනිමින් සිටියදී යම් අයෙකුට දන්නා දොඅදුනන
තිදෙනෙකු ෆිට් වීම හේතු කරගෙන එතන සිටි තව කෙනෙකුට අනිත් පිරිසගෙන් වහා විදේශාධාර පැතීමට සිදු වුයේ දරුනු ලෙස සිහිවිකල් වීමට පටන් ගත් හෙයින්ලු.. මෙය කාට සිදු වුයේද යන්න තවමත් වාර්ථා වී නොමැත..
Last edited:

කියපු කෙනා තමන්ගෙ වැරදි මගෙ පිට දාලා වගෙ