" තමුසේ දන්නවද Semi Final කියන්නේ මොකක්ද කියලා....ඈ දන්නවාද "
මෙහෙම කවුරු හරි කිව්වා මතකද JK ට

Wow...................Nice trip ekak..........Aparade mata miss une.....


" තමුසේ දන්නවද Semi Final කියන්නේ මොකක්ද කියලා....ඈ දන්නවාද "
මෙහෙම කවුරු හරි කිව්වා මතකද JK ට



Ane me ubai mamai danna semi Final kata piyan hitu![]()
ජායිගේ කනට ගැහුවා වගේ ටෝල්ක් එකක්....තවත් සුපිරි එලකිරි සංචාරයක්
සංචාරය සහ විස්තරය පට්ට.විචාර අනවශ්යයි
ඒ වගේම කෝච්චියක් සම්බන්ධ නොවූ පලමු එලකිරි සංචාරය වශයෙන් මෙය ඉතිහාසයට එකතු වෙනවා.
සංචාරයේ සැගවුනු සිදුවීම් ඉදිරිපත් කොට නැත.
පොලිස් ජීප් එකේ ගිය කතාව කෙටියෙන් කියා තිබුනත්. එහි යෑමට සිදුවුනේ සංචාරයේ අලුත් සමාජිකයා වූ ප්රගීතයා පාරේ යන ගෑණු ළමයයෙකුට මොකක්ද කිරීමට ගොස බව මෙහි සදහන්ව නැත
රාත්රී කාලයේ සිදූ දේ දැන ගැනීමට පාඨකයන්ට අයිතියක් ඇත
වැඩිවූයේ කාටදැයි අපි නොදනිමු
බස් රථය තුල ඇරඹුණු කඩියාගේ පෙම් කතාව,චාමිකයාගේ පෙම් කතාව වසන් කොට ඇත්තේ ඇයි![]()


ජායිගේ කනට ගැහුවා වගේ ටෝල්ක් එකක්....


Wow maxxa thama aparade me para mata set wenna bari unaneeee
miz u brokatada yako teachersla one une![]()
