Hot & Dust~Suriyawewa (සූරියවැව) ~Team ElaKiri Traveler

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~

" තමුසේ දන්නවද Semi Final කියන්නේ මොකක්ද කියලා....ඈ දන්නවාද " :rolleyes:

මෙහෙම කවුරු හරි කිව්වා මතකද JK ට :D

අනේ පලයං බං යන්න,..උඹයි මායි දන්න Semi Final

:lol::lol::lol:
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    පිස්සු හැදෙයි ඒ බස් එකෙන් බහින්න :love::rolleyes::rolleyes:

    ප්‍රගියාට රථ ගායක් සෑදුන බව වාර්ථා විය :nerd:

    ස්ප්‍රයිට් වලට කිසිම දෙයක් කවලම් නොකල බවත්, බීම අත් හැරිය බව කිවූ පුද්ගලයෙක් බිවූ බවටත් වාර්ථා වේ.:rolleyes:

    වාමිකයා සාරියක් සොයා යන බව වාර්ථා වේ :love:

    පෙම් කතාවක් කෙසේ උවත් නැවත් හමු වීමට තිබූ අවස්ථාව ගිලිහුනි :(

    මම ගැන කියපු සේරම බොරු:angry: කියපු කෙනා තමන්ගෙ වැරදි මගෙ පිට දාලා වගෙ:baffled:
    අපොයි පෙම්කතා ගැන කියන්න යන එකනම් නුවනට හුරුනැවගෙ ඒ නිසා ඒකනොකියා ඉන්නම් :rolleyes:
    අනිත් එක පොලිස් ජිප් එකෙ ආවෙ නැත්නම් අපි තාමත් එනවා:rofl:

    මටත් දැන ගන්න ඔනෙ එකම තම්යි:frown:

    ඔය කිසිම දෙකට මාගෙ සම්බන්දයක් නැත :no:
    බෝපැලයක් වගෙ ඉන්න මට මඩ ගහන්න කල දෙයක් මේක:frown:

    හා හා මාතර එකෙක් ඉන්නවාද විකිලීක්ස් :rolleyes:

    ඔන්න එහෙනම් පොඩි පොඩි කෙටි කතා ටිකක් කියන්නම්කෝ...

    ඔන්න දෙන්නෙක් බලාගෙන ඉන්නවාලු අනිත් අය එනකන් ස්ටේෂන් එකක..... ඒ වෙලාවේ කොහෙටද මන්දා යන කෝච්චියක නැගලා යන්ඩ අදහසක් පහල උනාලු කට්ටියගේ පොඩි පැමිණිමේ ප්‍රමාද දෝෂයක් හින්දා..... කවුද කියල නම් දන්නේ නැලු :rolleyes:

    119 සුරියවැව යනකන් පුස් චරිතයක් රග පෑවලු :rofl: එතනින් පස්සේ නම් පොර ගැන හිතා ගන්ඩ බැරි උනාලු :nerd:

    ස්ප්‍රයිට් සම්බන්ධ කිසිදු දෙයක් මා දන්නේ නෑලු :dull:

    චාමිකයා ට්‍රිප් එක පුරාවට දරුනු රෝගයකින් පෙලුනාලු :oo:...ඒ ටීචර්ස්ලව සම්බන්ධයෙන් ලු :rolleyes:.....
    ටීචර්ස්ල කිහිප දෙනෙකුට ඉල්ලුම් පත්‍ර දීමට උත්සාහ කලද යම් යම් හේතු නිසා මග හැරි ගියාලු...
    මිලග වාරයේදී එය සම්බන්ධයෙන් වැඩි දුරටත් ක්‍රියා කරන අපේක්ෂාවෙන් ඉන්නවාලු :rofl:

    පෙම් කතාව ගැන විස්තර කීමෙන් මා වැලකී සිටිම්.... :D

    තව ඔන්න සුරියවැව බලා බස් රථයේ ගමන් ගනිමින් සිටියදී යම් අයෙකුට දන්නා දොඅදුනන :confused: තිදෙනෙකු ෆිට් වීම හේතු කරගෙන එතන සිටි තව කෙනෙකුට අනිත් පිරිසගෙන් වහා විදේශාධාර පැතීමට සිදු වුයේ දරුනු ලෙස සිහිවිකල් වීමට පටන් ගත් හෙයින්ලු.. මෙය කාට සිදු වුයේද යන්න තවමත් වාර්ථා වී නොමැත..:nerd:

    Affata siri kawda mewa leak kore :P

    බළලෝ ටික ටික මල්ලෙන් එලියට ඔළුව දමන සෙයකි:P:P

    කාන්තා රුවක් නිසාවෙන් කඩියා ඓතිහාසික පාවාදීමක් සිදුකොට ඇත :angry::angry:
    ප්‍රගියා බෝපැලයගේ වැඩ පොලිස් ජීප් කතාවෙන් අපිට සිතා ගත හැක.:oo::oo:
    චාමිකයා ගුරුවරියක සොයනුයේ වැඩිදුර අධ්‍යාපන කටයුතු වලට විය හැකිය.එවැනි කොල්ලන් අගය කල යුතුය :rofl::rofl:
    ස්ප්‍රයිට් හා කිසිදු සම්බන්ධයක් ජෑස් ගේ නැතිබව පැහැදිලි වේ.:rolleyes::rolleyes:
    බෝල්ට්ට නම් සංචාරයේදී කිසිදු අකරතැබ්බයක් සිදු වී නැත:P:P
    ගිය අනිත් වුන් දෙන්නා නම් තඩි බෝ ගස් නිසාවෙන් උන් දෙන්නා ගැන කතා කර පලක් නැත.:lol::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    මම නම් මේකිසි දෙකට සම්බදයක් නැ:no:
    කාන්තා රුවක් ? jk? පවාදිමක්:rolleyes:
    හිතලා බලන්න මම බෝපැලයක් නිසා තමයි පොලිස් ජිප් එකෙ අපිව දාගෙන අවෙ:yes:
    නැත්නම් අපි තාමත් එනවා:rolleyes:
    චාමිකගෙ අද්‍යාපන කටයුතුවලට අපිට මැදිහත් විමට නොහැක
    ස්ප්‍රයිට් සම්බද කාතව ගැන දෙවරක් සිතිය යුතුය:baffled:
    බෝල්ට් සහ අනිත් දෙදෙන ගැන කතාකරන්නට ගොස් තවත් පවාදිමටක් සිදිවිය හැක:lol:
    ඔය ඔක්කොම තියෙද්දි කියපන් බලන්න උබ ස්ප්‍රයිට් වත් බිව්වද:rolleyes:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මම නම් මේකිසි දෙකට සම්බදයක් නැ:no:
    කාන්තා රුවක් ? jk? පවාදිමක්:rolleyes:
    හිතලා බලන්න මම බෝපැලයක් නිසා තමයි පොලිස් ජිප් එකෙ අපිව දාගෙන අවෙ:yes:
    නැත්නම් අපි තාමත් එනවා:rolleyes:
    චාමිකගෙ අද්‍යාපන කටයුතුවලට අපිට මැදිහත් විමට නොහැක
    ස්ප්‍රයිට් සම්බද කාතව ගැන දෙවරක් සිතිය යුතුය:baffled:
    බෝල්ට් සහ අනිත් දෙදෙන ගැන කතාකරන්නට ගොස් තවත් පවාදිමටක් සිදිවිය හැක:lol:
    ඔය ඔක්කොම තියෙද්දි කියපන් බලන්න උබ ස්ප්‍රයිට් වත් බිව්වද:rolleyes:

    :P:P:P:P:P
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    චාමිකයා ගුරුවරියක සොයනුයේ වැඩිදුර අධ්‍යාපන කටයුතු වලට විය :love:හැකිය.එවැනි කොල්ලන් අගය කල යුතුය:love:
    :yes::yes::yes::yes::yes:

    thanxxxx! thanxxx!

    cspmaxx
    elakiri a............
    11.gif
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    චාමිකයා ගුරුවරියක සොයනුයේ වැඩිදුර අධ්‍යාපන කටයුතු වලට විය :love:හැකිය.එවැනි කොල්ලන් අගය කල යුතුය:love:
    :yes::yes::yes::yes::yes:

    thanxxxx! thanxxx!

    cspmaxx
    elakiri a............
    11.gif

    මේ නම් ඉල්ලන් කන්න වගෙ හදන්නෙ:rofl:
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    බළලෝ ටික ටික මල්ලෙන් එලියට ඔළුව දමන සෙයකි:P:P

    :rolleyes: තවත් එක් සංචාරයක් නොවන බවට හැගවීමට බළලන් එලියට එමට තීරණය කරාලු. එක් එක් සංචාර වල එක් එක් සිදුවීම්ය......මෙවර මෙසේය.

    කාන්තා රුවක් නිසාවෙන් කඩියා ඓතිහාසික පාවාදීමක් සිදුකොට ඇත :angry::angry:

    :nerd: එවැනි කරූණක් සම්බන්ධව කිසිදු මතකයක් නැති බව හැගි යන්නේය.

    ප්‍රගියා බෝපැලයගේ වැඩ පොලිස් ජීප් කතාවෙන් අපිට සිතා ගත හැක.:oo::oo:

    ඒ 119 සහ පොලිසිය අතර ලග සම්බන්ධයක් ඈති හෙයින් විය යුතුය. :rofl:
    පැලය කෙතරම් අහින්සකද යැයි කිවහොත් ඒලාම් එක වැදිලවත් අපිව අවදි නොකර නැවත නින්දට යාම තරම් නිශ්ෂබ්දය. :angry:

    චාමිකයා ගුරුවරියක සොයනුයේ වැඩිදුර අධ්‍යාපන කටයුතු වලට විය හැකිය.එවැනි කොල්ලන් අගය කල යුතුය :rofl::rofl:

    කැම්පස් සිලබස් කවර් කිරිමට නොහැකි වු හෙයින් එය සම්පුර්ණ කිරිම උදෙසා විය හැකිය. :rofl:

    ස්ප්‍රයිට් හා කිසිදු සම්බන්ධයක් ජෑස් ගේ නැතිබව පැහැදිලි වේ.:rolleyes::rolleyes:

    :no: මේ හා සම්බන්ධ මතක දත්තයන්ට හානි සිදු වී ඈති හෙයින් රිඩින් දෝෂ මතුව ඈත.

    බෝල්ට්ට නම් සංචාරයේදී කිසිදු අකරතැබ්බයක් සිදු වී නැත:P:P

    සුරියවැව ගෙදර පාන්දර 1 පමණ නින්දට යාම​ට සැරසුනත් මදුරු උවදුර නිසා නින්දට යාමට නොහැකි වු අයෙක් පාන්දර 2.30 පමණ වෙන තෙක්
    කියව කියව හිටි බවක් පිළිබද මතකයක් ඈත. :rolleyes:

    ගිය අනිත් වුන් දෙන්නා නම් තඩි බෝ ගස් නිසාවෙන් උන් දෙන්නා ගැන කතා කර පලක් නැත.:lol::lol:

    එක් අයෙක් නම් පලමු පන්දුවෙන්ම අවුට් වුන අයෙකි :rofl: අනෙකා ආයේ බොනකන් බීම නැවැත්තු අයෙකි. :rofl:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    චාමිකයා ගුරුවරියක සොයනුයේ වැඩිදුර අධ්‍යාපන කටයුතු වලට විය :love:හැකිය.එවැනි කොල්ලන් අගය කල යුතුය:love:
    :yes::yes::yes::yes::yes:

    thanxxxx! thanxxx!

    cspmaxx
    elakiri a............
    11.gif

    11.gif
    11.gif
    11.gif
    11.gif

    චාමිකයාගේ අනාගත අධ්‍යාපන කටයුතු වලට මගෙන් උණුසුම සුභ පැතුම් එකෙංම :P:P:P
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    :rolleyes: තවත් එක් සංචාරයක් නොවන බවට හැගවීමට බළලන් එලියට එමට තීරණය කරාලු. එක් එක් සංචාර වල එක් එක් සිදුවීම්ය......මෙවර මෙසේය.

    :nerd: එවැනි කරූණක් සම්බන්ධව කිසිදු මතකයක් නැති බව හැගි යන්නේය.

    ඒ 119 සහ පොලිසිය අතර ලග සම්බන්ධයක් ඈති හෙයින් විය යුතුය. :rofl:
    පැලය කෙතරම් අහින්සකද යැයි කිවහොත් ඒලාම් එක වැදිලවත් අපිව අවදි නොකර නැවත නින්දට යාම තරම් නිශ්ෂබ්දය. :angry:

    කැම්පස් සිලබස් කවර් කිරිමට නොහැකි වු හෙයින් එය සම්පුර්ණ කිරිම උදෙසා විය හැකිය. :rofl:

    :no: මේ හා සම්බන්ධ මතක දත්තයන්ට හානි සිදු වී ඈති හෙයින් රිඩින් දෝෂ මතුව ඈත.

    සුරියවැව ගෙදර පාන්දර 1 පමණ නින්දට යාම​ට සැරසුනත් මදුරු උවදුර නිසා නින්දට යාමට නොහැකි වු අයෙක් පාන්දර 2.30 පමණ වෙන තෙක්
    කියව කියව හිටි බවක් පිළිබද මතකයක් ඈත. :rolleyes:

    එක් අයෙක් නම් පලමු පන්දුවෙන්ම අවුට් වුන අයෙකි :rofl: අනෙකා ආයේ බොනකන් බීම නැවැත්තු අයෙකි. :rofl:

    thankss for the info......:P:P:P;)
     
    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    11.gif
    11.gif
    11.gif
    11.gif

    චාමිකයාගේ අනාගත අධ්‍යාපන කටයුතු වලට මගෙන් උණුසුම සුභ පැතුම් එකෙංම :P:P:P

    kohamath chamikayata ganiyekgen ekena ganan dewal nam godak tiyenawa tama :P
     
    • Like
    Reactions: DAMER