Hot & Dust~Suriyawewa (සූරියවැව) ~Team ElaKiri Traveler

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
:rolleyes: තවත් එක් සංචාරයක් නොවන බවට හැගවීමට බළලන් එලියට එමට තීරණය කරාලු. එක් එක් සංචාර වල එක් එක් සිදුවීම්ය......මෙවර මෙසේය.

:nerd: එවැනි කරූණක් සම්බන්ධව කිසිදු මතකයක් නැති බව හැගි යන්නේය.

ඒ 119 සහ පොලිසිය අතර ලග සම්බන්ධයක් ඈති හෙයින් විය යුතුය. :rofl:
පැලය කෙතරම් අහින්සකද යැයි කිවහොත් ඒලාම් එක වැදිලවත් අපිව අවදි නොකර නැවත නින්දට යාම තරම් නිශ්ෂබ්දය. :angry:

කැම්පස් සිලබස් කවර් කිරිමට නොහැකි වු හෙයින් එය සම්පුර්ණ කිරිම උදෙසා විය හැකිය. :rofl:

:no: මේ හා සම්බන්ධ මතක දත්තයන්ට හානි සිදු වී ඈති හෙයින් රිඩින් දෝෂ මතුව ඈත.

සුරියවැව ගෙදර පාන්දර 1 පමණ නින්දට යාම​ට සැරසුනත් මදුරු උවදුර නිසා නින්දට යාමට නොහැකි වු අයෙක් පාන්දර 2.30 පමණ වෙන තෙක්
කියව කියව හිටි බවක් පිළිබද මතකයක් ඈත. :rolleyes:

එක් අයෙක් නම් පලමු පන්දුවෙන්ම අවුට් වුන අයෙකි :rofl: අනෙකා ආයේ බොනකන් බීම නැවැත්තු අයෙකි. :rofl:

:rofl::rofl::rofl::P:P
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle

මම උබලට නැගිටින්න කියලා කිව්වා නෙ බන්:angry:
උබල නිදි නිසා ඇහෙන්න නැතිව ඇති:rolleyes:
ඉට පස්සෙ ඉතින් මම අයෙත් නිදා ගත්තා:rofl:

මගෙ මතකය දිවයනවා එදා පාකිස්තාන්යෙ ලාහොර් නුවර ගඩාෆි ක්‍රිඩාංගනය වෙත නෙමෙයි සුරියවැව නම දන්නෙ නැති පිට්ටනියට :rofl:
කවුද බන් අර හතරෙ සිමාව පසු කල පන්දුවක් පසුපස වේගයෙන් හබාගොස් පන්දුව අල්ලගත්තෙ:P
මම තව රහසක් කියන්නම් අපෙ එවුන් තමයි සූරියවැව ක්‍රිකට් ගහන්න ගිහින් පොඩි එකෙක් ගෙන් නොන්ඩි උනෙ:sorry:

උඹත් ඔය ගස් යන වැඩ නවත්තලා ඒ වගේ දේකට හිත යොමු කරපන් :P:P
මේ වගෙද?... එලකිරියෙ පොඩි එවුන් ඉන්න නිසා පොඩි අවුලක් උනා:baffled:
18297114654271540783610.gif

දුම්කොල සහ මද්‍යසාර පිලිබද රජයෙ රෙගුලාසි හෙතුවෙනි:rofl::P
 
jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
:rolleyes: තවත් එක් සංචාරයක් නොවන බවට හැගවීමට බළලන් එලියට එමට තීරණය කරාලු. එක් එක් සංචාර වල එක් එක් සිදුවීම්ය......මෙවර මෙසේය.

:nerd: එවැනි කරූණක් සම්බන්ධව කිසිදු මතකයක් නැති බව හැගි යන්නේය.

ඒ 119 සහ පොලිසිය අතර ලග සම්බන්ධයක් ඈති හෙයින් විය යුතුය. :rofl:
පැලය කෙතරම් අහින්සකද යැයි කිවහොත් ඒලාම් එක වැදිලවත් අපිව අවදි නොකර නැවත නින්දට යාම තරම් නිශ්ෂබ්දය. :angry:

කැම්පස් සිලබස් කවර් කිරිමට නොහැකි වු හෙයින් එය සම්පුර්ණ කිරිම උදෙසා විය හැකිය. :rofl:

:no: මේ හා සම්බන්ධ මතක දත්තයන්ට හානි සිදු වී ඈති හෙයින් රිඩින් දෝෂ මතුව ඈත.

සුරියවැව ගෙදර පාන්දර 1 පමණ නින්දට යාම​ට සැරසුනත් මදුරු උවදුර නිසා නින්දට යාමට නොහැකි වු අයෙක් පාන්දර 2.30 පමණ වෙන තෙක්
කියව කියව හිටි බවක් පිළිබද මතකයක් ඈත. :rolleyes:

එක් අයෙක් නම් පලමු පන්දුවෙන්ම අවුට් වුන අයෙකි :rofl: අනෙකා ආයේ බොනකන් බීම නැවැත්තු අයෙකි. :rofl:

Pahadili kereema ithaa saarthkaya.. :D

Palamu panduwek dawi giya thanathaa raa tisse ninda yanne nathaida kiaya kaa gasu bawa sabawaki :rolleyes:

2.30 wana thek kiu pudgalaya mathaka natha..manda maa e wana wita nidnata gos siti bawini :rofl:

Chamikayage adyapanika unanduwa aga kala utumaya :D

Sprite sanbandawa Jaas ge sambandayak nati bawa Jass pawasai
 
jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
මම උබලට නැගිටින්න කියලා කිව්වා නෙ බන්:angry:
උබල නිදි නිසා ඇහෙන්න නැතිව ඇති:rolleyes:
ඉට පස්සෙ ඉතින් මම අයෙත් නිදා ගත්තා:rofl:

මගෙ මතකය දිවයනවා එදා පාකිස්තාන්යෙ ලාහොර් නුවර ගඩාෆි ක්‍රිඩාංගනය වෙත නෙමෙයි සුරියවැව නම දන්නෙ නැති පිට්ටනියට :rofl:
කවුද බන් අර හතරෙ සිමාව පසු කල පන්දුවක් පසුපස වේගයෙන් හබාගොස් පන්දුව අල්ලගත්තෙ:P
මම තව රහසක් කියන්නම් අපෙ එවුන් තමයි සූරියවැව ක්‍රිකට් ගහන්න ගිහින් පොඩි එකෙක් ගෙන් නොන්ඩි උනෙ:sorry:

මේ වගෙද?... එලකිරියෙ පොඩි එවුන් ඉන්න නිසා පොඩි අවුලක් උනා:baffled:
18297114654271540783610.gif

දුම්කොල සහ මද්‍යසාර පිලිබද රජයෙ රෙගුලාසි හෙතුවෙනි:rofl::P

:rolleyes::rolleyes: ara sellam karanna ba kiyala bima indan hitya ekada?
 
JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඔය යන එන ගමන් ඌට මොකක් හරි කරල දීපල්ලා :P:P
    උඹල ඌට දෙන සප් එක හොදටම මදි :angry::angry::angry::growl::growl:

    සප් එක උපරිමයෙන් දිය හැකිය :yes: නමුත් ටිචර්ස්ලගෙන් ගුටි කෑමට බැරිය :no:
    මොකද පාසල් කාලයේ හොද අත්දැකීම් බහුල නිසා රස හදුනන්නේය.:baffled:
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මම උබලට නැගිටින්න කියලා කිව්වා නෙ බන්:angry:
    උබල නිදි නිසා ඇහෙන්න නැතිව ඇති:rolleyes:
    ඉට පස්සෙ ඉතින් මම අයෙත් නිදා ගත්තා:rofl:

    ඔය සිද්දිය නම් උබට හීනෙන්ම උන එකක් වගේ :rofl:

    මගෙ මතකය දිවයනවා එදා පාකිස්තාන්යෙ ලාහොර් නුවර ගඩාෆි ක්‍රිඩාංගනය වෙත නෙමෙයි සුරියවැව නම දන්නෙ නැති පිට්ටනියට :rofl:
    කවුද බන් අර හතරෙ සිමාව පසු කල පන්දුවක් පසුපස වේගයෙන් හබාගොස් පන්දුව අල්ලගත්තෙ:P

    හා හා ඔය කියන්නේ අර නිල් ටි එකක් ඈදන් හිටිය කෙනා ගැනනේ :rolleyes:

    මම තව රහසක් කියන්නම් අපෙ එවුන් තමයි සූරියවැව ක්‍රිකට් ගහන්න ගිහින් පොඩි එකෙක් ගෙන් නොන්ඩි උනෙ:sorry:

    පොඩි එකෙක්ට බොල් දාන්ඩ ගිහින් ලෝක අමාරුවක වැටුනේ වෙන කිසිවක් නිසා නොව විකට්ටුවටත් වඩා පොඩි එක කොට වු නිසා බව මගේ හැගීමයි. :P

    මේ වගෙද?... එලකිරියෙ පොඩි එවුන් ඉන්න නිසා පොඩි අවුලක් උනා:baffled:
    18297114654271540783610.gif

    දුම්කොල සහ මද්‍යසාර පිලිබද රජයෙ රෙගුලාසි හෙතුවෙනි:rofl::P

    :lol: ඡායාරූපය අපැහැදිලි බැවින් විග්‍රයක් කිරිමට අපොහොසත්ය.
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    :rolleyes::rolleyes: ara sellam karanna ba kiyala bima indan hitya ekada?

    :lol: :yes:

    A kawudha ban:rolleyes:
    manz niyama porak wenna ethi cricket kiyanne adhirajja wadhinge kiridawak :rofl:

    ඒ රවුමක් කැරකිලා ආවට පස්සේ බැට් එක උස්සා ගන්ට පන නැතිව බිම ඉදගෙන හිටියා කියල තමා අපිට නම් මතක. :rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔය සිද්දිය නම් උබට හීනෙන්ම උන එකක් වගේ :rofl:
    හා හා ඔය කියන්නේ අර නිල් ටි එකක් ඈදන් හිටිය කෙනා ගැනනේ :rolleyes:
    හීනයක්:frown:
    නිල් ටී එක තමයි:rofl:

    :lol: :yes:
    ඒ රවුමක් කැරකිලා ආවට පස්සේ බැට් එක උස්සා ගන්ට පන නැතිව බිම ඉදගෙන හිටියා කියල තමා අපිට නම් මතක. :rofl:
    එහෙමත් කිව්වද:rolleyes:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    සප් එක උපරිමයෙන් දිය හැකිය :yes: නමුත් ටිචර්ස්ලගෙන් ගුටි කෑමට බැරිය :no:
    මොකද පාසල් කාලයේ හොද අත්දැකීම් බහුල නිසා රස හදුනන්නේය.:baffled:
    :rolleyes:

    A kawudha ban:rolleyes:
    manz niyama porak wenna ethi cricket kiyanne adhirajja wadhinge kiridawak :rofl:

    EEkane suddagen cricket igana gatta eun dan suddatama kelinne
    :rofl:
    ඔය සිද්දිය නම් උබට හීනෙන්ම උන එකක් වගේ :rofl:

    හා හා ඔය කියන්නේ අර නිල් ටි එකක් ඈදන් හිටිය කෙනා ගැනනේ :rolleyes:

    පොඩි එකෙක්ට බොල් දාන්ඩ ගිහින් ලෝක අමාරුවක වැටුනේ වෙන කිසිවක් නිසා නොව විකට්ටුවටත් වඩා පොඩි එක කොට වු නිසා බව මගේ හැගීමයි. :P

    :lol: ඡායාරූපය අපැහැදිලි බැවින් විග්‍රයක් කිරිමට අපොහොසත්ය.

    Raa hondatama nidnda giye kaatadA?

    :lol: :yes:

    ඒ රවුමක් කැරකිලා ආවට පස්සේ බැට් එක උස්සා ගන්ට පන නැතිව බිම ඉදගෙන හිටියා කියල තමා අපිට නම් මතක. :rofl:

    mata duwa ganan ba kiuwada koheda? :rolleyes: