Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Music
*HOT* Linkin Park - The Hunting Party [2014]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

LINKIN PARK - THE HUNTING PARTY

මම දන්නවා ලංකාවේ ලොවෙත් LINKIN PARK band එකට කැමති කට්ටිය ගොඩක් ඉන්නවා. දැන් අවුරුදු 15ක් විතර වෙනවා මේ band එක ඇවිත් තවමත් මේ කට්ටිය ඇල්බම් ගහනවා. මේ තමයි එයාලගේ 6 වෙනි ඇල්බමය. නමින් කිව්වොත් The Hunting Party. Track 12ක් අඩංගු මේ album එක මේ අවුරුද්දේ ( 2014-06-13) ඒ කියන්නේ හෙට තමයි release කරන්න ඉන්නේ රටවල් 4කට.

LINKIN PARK ගැන කතා කරද්දී ගොඩක් දේවල් කියන්න තියෙනවා. සමහරු කියන්නේ LINKIN PARK ගහපු හොඳම album තමයි Hybrid Thoery/ Meteora කියන්නේ කියල.. ඔව් මමත් ආසයි ඒ සින්දු වලට තවම. එත් electronic music දාල අන්තිමට ආපු album 2ක් [Living Things/ A thousand Suns] ටිකක් අනාගත්තා කියල ගොඩක් කට්ටිය කියනවා. ඇත්තටම ඒවායේ සින්දු මට නම් නරක නෑ හැබැයි උන් live play කරද්දී ඒ සින්දු හෙනම කැතයි මට නම්.

කියන්න දේවල් නම් ගොඩයි. එක නෙවෙයි අලුත් album එක අනිවාර්යයෙන් අහන්න. මේකේ සින්දු දෙක 3ක් මට අල්ලලා ගියා. මේකේ නම් හැබැයි electronic rock ඒවා නෑ. ටිකක් Minutes to Midnight එකට සමානයි. ඒ කියන්නේ real type rock වගේ තියෙනවා. (මම ඔය සින්දු ගැන දන්නේ නෑ හොඳේ.  ) මේ වගේ සින්දු live play කලොත් පට්ටයි කියල මට හිතෙන්නේ. ඉතින් වැඩි කතා ඕනේ නෑ. මම කට්ටියට ලේසි වෙන්න direct download කරන්න upload කළා.

Direct Download

මේකෙන් ගන්න කට්ටියට අව්ලක් නම්. torrent link එකත් මම දෙන්න, එකෙන් ගන්න,

Torrent Link

Tracklist:

01. Keys To The Kingdom

02. All For Nothing (feat. Page Hamilton)

03. Guilty All The Same (feat. Rakim)

04. The Summoning

05. War

06. Wastelands

07. Until It's Gone

08. Rebellion (feat. Daron Malakian)

09. Mark The Graves

10. Drawbar (feat. Tom Morello)

11. Final Masquerade

12. A Line In The Sand

මේ album එක ගැන ඔයාල හිතන දේ දාල යන්න අමතක කරන්න එපා

එහෙනම් මම කැපුනා..ජයවේවා!

[QUOTE="dileeshakr, post: 16768480, member: 160527"] [CENTER][SIZE="6"]LINKIN PARK - THE HUNTING PARTY[/SIZE] [IMG]http://i62.fastpic.ru/big/2014/0609/cd/55f6dd9e3532c0fdb1c6d43300f289cd.jpg[/IMG][/CENTER] [SIZE="5"]මම දන්නවා ලංකාවේ ලොවෙත් LINKIN PARK band එකට කැමති කට්ටිය ගොඩක් ඉන්නවා. දැන් අවුරුදු 15ක් විතර වෙනවා මේ band එක ඇවිත් තවමත් මේ කට්ටිය ඇල්බම් ගහනවා. මේ තමයි එයාලගේ 6 වෙනි ඇල්බමය. නමින් කිව්වොත් The Hunting Party. Track 12ක් අඩංගු මේ album එක මේ අවුරුද්දේ ( 2014-06-13) ඒ කියන්නේ හෙට තමයි release කරන්න ඉන්නේ රටවල් 4කට. LINKIN PARK ගැන කතා කරද්දී ගොඩක් දේවල් කියන්න තියෙනවා. සමහරු කියන්නේ LINKIN PARK ගහපු හොඳම album තමයි Hybrid Thoery/ Meteora කියන්නේ කියල.. ඔව් මමත් ආසයි ඒ සින්දු වලට තවම. එත් electronic music දාල අන්තිමට ආපු album 2ක් [Living Things/ A thousand Suns] ටිකක් අනාගත්තා කියල ගොඩක් කට්ටිය කියනවා. ඇත්තටම ඒවායේ සින්දු මට නම් නරක නෑ හැබැයි උන් live play කරද්දී ඒ සින්දු හෙනම කැතයි මට නම්. කියන්න දේවල් නම් ගොඩයි. එක නෙවෙයි අලුත් album එක අනිවාර්යයෙන් අහන්න. මේකේ සින්දු දෙක 3ක් මට අල්ලලා ගියා. මේකේ නම් හැබැයි electronic rock ඒවා නෑ. ටිකක් Minutes to Midnight එකට සමානයි. ඒ කියන්නේ real type rock වගේ තියෙනවා. (මම ඔය සින්දු ගැන දන්නේ නෑ හොඳේ. :P ) මේ වගේ සින්දු live play කලොත් පට්ටයි කියල මට හිතෙන්නේ. ඉතින් වැඩි කතා ඕනේ නෑ. මම කට්ටියට ලේසි වෙන්න direct download කරන්න upload කළා. [/SIZE] [SIZE="6"][B][COLOR="Red"][URL="https://mega.co.nz/#!4ogg1ZBK!Lbi3KJZi1fiV5oiOyq5iCvPYLiPyjsIZF2PEhLYgOyI"]Direct Download[/URL][/COLOR][/B][/SIZE] [SIZE="5"]මේකෙන් ගන්න කට්ටියට අව්ලක් නම්. torrent link එකත් මම දෙන්න, එකෙන් ගන්න,:D [/SIZE] [SIZE="6"][B][COLOR="red"][URL="http://kickass.to/linkin-park-the-hunting-party-2014-mp3-320kbps-the-hh-t9203277.html#main"]Torrent Link[/URL][/COLOR][/B][/SIZE] [SIZE="4"]Tracklist: 01. Keys To The Kingdom 02. All For Nothing (feat. Page Hamilton) 03. Guilty All The Same (feat. Rakim) 04. The Summoning 05. War 06. Wastelands 07. Until It's Gone 08. Rebellion (feat. Daron Malakian) 09. Mark The Graves 10. Drawbar (feat. Tom Morello) 11. Final Masquerade 12. A Line In The Sand[/SIZE] [SIZE="5"]මේ album එක ගැන ඔයාල හිතන දේ දාල යන්න අමතක කරන්න එපා :) :) එහෙනම් මම කැපුනා..ජයවේවා! :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom