Hot NEWS ගුරුකම් 2 !!!!

aruna47

Well-known member
  • Hot NEWS ගුරුකම් 2 !!!! 18+++

    ඔන්න ඉතින් පලවෙනි ගුරුකම් එක ප්‍රසිද්ද උනා බොහොම අමාරුවෙන් මේවා කරපු අයට කතා කරලා අරගත්තා. මම ඇහුව ඇයි මෙහම කරන්නේ කියල. එයාල කියන්න මේවා කරන බොරු කාරයන්ව එලවන්නේ කරනවා කියල. කොහොම උනත් මේවග හොරු නිසා බුද්දාගම නැතිවෙනවට වඩා. මෙහම කරන එක හොදයි..

    ශ්‍රී ගුප්ත ආයතනය අංක විද්‍යානුකුලව කරන වැඩක් ලූ.... අහල බලන්නේ පලවෙනි එක.. :lol::lol:

    Audio Link: http://soundcloud.com/rude47/sri-guptha-ayathanaya

    sriguptha.png

    ============================================

    හරි දැන් අංක ගණිතය(GPS ක්‍රමයට)ඇහුවනේ ගුරුකම් ..දැන් පච්ච කොටන් කරන ගුරුකම් අහන්නේ..

    Audio Link: http://soundcloud.com/rude47/somarathana-gura

    1305407853561.jpg

    HOT NEWS ගුරුකම් 1 මෙන්න ම ලින්ක් එකන් බලන්න... නිකන් යන්න එපා අදහස් උදහස් ප්‍රකාස කොරන්න හොදේ.:lol::lol:

    HOT NEWS ගුරුකම් 1

    *****විශේස ස්තුතිය නිර්වාන අය්යාට, ඩ්කේ අය්යාට ,ඩිහාන් අය්යාට, වස්තු අක්කට, අනුර අය්යා,කිඩ් අය්යා ,නිපුන මල්ලි (srichannel) සහ නන් අයුරින් උදව් කරපු හැමෝටම :D:rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    NetVampire

    Junior member
  • Sep 26, 2007
    551
    17
    18
    Sri Lanka
    anne manda bang me ratat mona wenna yanawada kiyala eka paththakin eka eka minissungen slli gara gannawa anith paththen badu kunuharupa kiyala ungwa byte karanawa mama nag kiyanne dekama waradee me wage dewal walata minissu ekathu wenna one thama habai kunuharupa kiyala moda kama pradarshanaya karala thamunge pahath kama pennala neme mole pawichchi karala.hari dukai me rata gana.anith ayage adahas nam mama danne na kohomada kiyala.namuth mama eka ekage pahath wachana ahala sathutu wena kenek nam neme.kohoma unath mehema dewal nawaththanna me wage harak ralak hari idiri path wechcha ekata sathutui.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,895
    6,763
    113
    38
    Galle
    ඔන්න ඉතින් පලවෙනි ගුරුකම් එක ප්‍රසිද්ද උනා බොහොම අමාරුවෙන් මේවා කරපු අයට කතා කරලා අරගත්තා. මම ඇහුව ඇයි මෙහම කරන්නේ කියල. එයාල කියන්න මේවා කරන බොරු කාරයන්ව එලවන්නේ කරනවා කියල. කොහොම උනත් මේවග හොරු නිසා බුද්දාගම නැතිවෙනවට වඩා. මෙහම කරන එක හොදයි..

    ශ්‍රී ගුප්ත ආයතනය අංක විද්‍යානුකුලව කරන වැඩක් ලූ.... අහල බලන්නේ පලවෙනි එක.. :lol::lol:

    Audio Link: http://soundcloud.com/rude47/sri-guptha-ayathanaya

    sriguptha.png

    ============================================

    හරි දැන් අංක ගණිතය(GPS ක්‍රමයට)ඇහුවනේ ගුරුකම් ..දැන් පච්ච කොටන් කරන ගුරුකම් අහන්නේ..

    Audio Link: http://soundcloud.com/rude47/somarathana-gura

    1305407853561.jpg

    HOT NEWS ගුරුකම් 1 මෙන්න ම ලින්ක් එකන් බලන්න... නිකන් යන්න එපා අදහස් උදහස් ප්‍රකාස කොරන්න හොදේ.:lol::lol:

    HOT NEWS ගුරුකම් 1

    *****විශේස ස්තුතිය නිර්වාන අය්යාට, ඩ්කේ අය්යාට ,ඩිහාන් අය්යාට, වස්තු අක්කට, අනුර අය්යා,කිඩ් අය්යා ,නිපුන මල්ලි (srichannel) සහ නන් අයුරින් උදව් කරපු හැමෝටම :D:rolleyes::rolleyes::rolleyes:

    බුදු මචන් මේවා download කොරගන්න ක්‍රමයක් තියනවද.? ප්‍රසිද්දියේ අහන්න බැහැ නොවැ. ඒ නිසා බාගෙන ප්ල්යෙරෙකට දාගෙන අහන්න ඕන.