Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
:::Hot NEWS from Kilinochchi:::
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිලිනොච්චියේ දරුණු සටන්; කොටි 11 ක් මරුදැක තවත් 21 ක් තුවාල වෙති

කිලිනොචිචිය අවට අක්කරායන්කුලම ප්*රදේශයේදී ආරක්ෂක හමුදා හා එල්.ටී.ටී.ඊ. ත්*රස්තවාදීන් අතර අද (ඔක්තෝම්බර් 4) දින උදෑසන කාලයේ පටන් දරුණු ගැටුම් පැණ නැගී තිබේ. මෙහිදී එල්.ටී.ටී.ඊ.යේ 11 ක් ආරක්ෂක හමුදා අතින් මැරුම් කා ඇති අතර තවත් 21 ක් තුවාල ලබා ඇති බව වාර්තා අනාවරණය කරයි.

ශ්*රී ලංකා ගුවන් හමුදාවට අයත් ප්*රහාරක යානා විසින් අක්කරායන්කුලම වැව් බැම්මේ සිට කි.මී. 3.5 ක් ඊශාන දෙසින් පිහිටි ප්*රදේශයක් වෙත අද උදෑසන 9.15 ට පමණ ප්*රහාරයක් සිදු කරනු ලැබ තිබේ.

කිලිනොච්චි නගරයට කිලෝ මීටර් 2 ක් පමණ දකුණු දෙසින් මේ වනවිට 4 සිංහ බලඇණි ඉදරියට ගමන් කරමින් ත්*රස්තවාදීනට බරපතල හානී ගෙන දෙමින් සිටී.

ඒ අතර, ආරක්ෂක හමුදා හඳුනාගනු ලැබූ ත්*රස්ත බලකොටු, ත්*රස්තවාදීන් රැස්වන ස්ථාන හා ත්*රස්ත කාලතුවක්කු හා මෝටාර් ස්ථාපිත ප්*රදේශයන් වෙත දිසාවන් කිහිපයක් ඔස්සේ එකවර ප්*රහාර සිදු කරනු ලැබී ඇත. මේ හේතුවෙන් උදෑසන 10 පමණ වන විට අක්කරායන්කුලම - ගිණිකොන හිදී එල්.ටී.ටී.ඊ. ත්*රස්තවාදීන් 10 ක් මියගොස් තවත් 21 ක් තුවලා ලබා ඇති බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි.

තවද, උදෑසන 7.45 ට පමණ අක්කරායන්කුලම - නැගෙනහිර ප්*රදේශයේදී ආරක්ෂක හමුදා ස්නයිෆර් ප්*රහාරයකින් ත්*රස්තවාදියෙක් මරු දැක තිබේ.

ඒ-9 මාර්ගයේ දිගේ කි.මී. 6.5 ක ප්*රදේශයක් පුරා හා ඒ-9 මාර්ගය හරහාද නැගෙනහිර සිට බටහිර දෙසට කි.මී. 7 ක ප්*රදේශයක් පුරා විසිරී පැතිරී ගොඩනැගී ඇති කිලිනොච්චි නගරය ශ්*රී ලංකාවේ සෙසු නගර අතර සැලකිය යුතු තරම් විශාල ප්*රමාණයේ නගරකි.

මෙහෙයුම් තව දුරටත් ක්*රියාත්මකයි.

යාවත්කාලීන වේලාව: 10/4/2008 8:43:52 PM

further details

Videos

[QUOTE="Karuna Amman, post: 3096753, member: 121495"] [B][SIZE=4][COLOR=Black]කිලිනොච්චියේ දරුණු සටන්; කොටි 11 ක් මරුදැක තවත් 21 ක් තුවාල වෙති[/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=Black]කිලිනොචිචිය අවට අක්කරායන්කුලම ප්*රදේශයේදී ආරක්ෂක හමුදා හා එල්.ටී.ටී.ඊ. ත්*රස්තවාදීන් අතර අද (ඔක්තෝම්බර් 4) දින උදෑසන කාලයේ පටන් දරුණු ගැටුම් පැණ නැගී තිබේ. මෙහිදී එල්.ටී.ටී.ඊ.යේ 11 ක් ආරක්ෂක හමුදා අතින් මැරුම් කා ඇති අතර තවත් 21 ක් තුවාල ලබා ඇති බව වාර්තා අනාවරණය කරයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black]ශ්*රී ලංකා ගුවන් හමුදාවට අයත් ප්*රහාරක යානා විසින් අක්කරායන්කුලම වැව් බැම්මේ සිට කි.මී. 3.5 ක් ඊශාන දෙසින් පිහිටි ප්*රදේශයක් වෙත අද උදෑසන 9.15 ට පමණ ප්*රහාරයක් සිදු කරනු ලැබ තිබේ. කිලිනොච්චි නගරයට කිලෝ මීටර් 2 ක් පමණ දකුණු දෙසින් මේ වනවිට 4 සිංහ බලඇණි ඉදරියට ගමන් කරමින් ත්*රස්තවාදීනට බරපතල හානී ගෙන දෙමින් සිටී. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black]ඒ අතර, ආරක්ෂක හමුදා හඳුනාගනු ලැබූ ත්*රස්ත බලකොටු, ත්*රස්තවාදීන් රැස්වන ස්ථාන හා ත්*රස්ත කාලතුවක්කු හා මෝටාර් ස්ථාපිත ප්*රදේශයන් වෙත දිසාවන් කිහිපයක් ඔස්සේ එකවර ප්*රහාර සිදු කරනු ලැබී ඇත. මේ හේතුවෙන් උදෑසන 10 පමණ වන විට අක්කරායන්කුලම - ගිණිකොන හිදී එල්.ටී.ටී.ඊ. ත්*රස්තවාදීන් 10 ක් මියගොස් තවත් 21 ක් තුවලා ලබා ඇති බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black]තවද, උදෑසන 7.45 ට පමණ අක්කරායන්කුලම - නැගෙනහිර ප්*රදේශයේදී ආරක්ෂක හමුදා ස්නයිෆර් ප්*රහාරයකින් ත්*රස්තවාදියෙක් මරු දැක තිබේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black]ඒ-9 මාර්ගයේ දිගේ කි.මී. 6.5 ක ප්*රදේශයක් පුරා හා ඒ-9 මාර්ගය හරහාද නැගෙනහිර සිට බටහිර දෙසට කි.මී. 7 ක ප්*රදේශයක් පුරා විසිරී පැතිරී ගොඩනැගී ඇති කිලිනොච්චි නගරය ශ්*රී ලංකාවේ සෙසු නගර අතර සැලකිය යුතු තරම් විශාල ප්*රමාණයේ නගරකි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black]මෙහෙයුම් තව දුරටත් ක්*රියාත්මකයි. [/COLOR][/SIZE] [B]යාවත්කාලීන වේලාව:[/B] [FONT=Verdana]10/4/2008 8:43:52 PM[/FONT] [FONT=Verdana][URL="http://www.defence.lk/sinhala/sn.asp?fname=20081004_03"]further details[/URL][/FONT] [URL="http://www.defence.lk/videos/Air_Strick_Charles_Anthony20081001.wmv"] [/URL] [FONT=Verdana][URL="http://www.defence.lk/videos/Air_Strick_Charles_Anthony20081001.wmv"]Videos[/URL] [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom