Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hot News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොදෙව් රටේ මේ වන වන විට පොල් හිඟයක් පවතින අතර ලෝක කුසලාන සමයේ විශාල ලෙස කලටි පොල් කැඞීම නිසා මෙලෙස පොල් හිඟයකට මුහුණ දී ඇත. කෙසේ වෙතත් කැරිබියන් රජයේ පොල් සංවර්ධන ඇමති ප්‍රකාශ කර සිටියේ ඉදිරියේදී ඉන්දියාවේ කේරල ප්‍රාන්තයෙන් පොල් ආනයනය කරන බවයි. කෙසේ වෙතත් ඒ සඳහා ලෝක කුසලානය අවසාන වන තුරු බලා සිටීමට සිදුවන බව එතුමා වැඩිදුරටත් පවසයි. (2 වැනිදට කේරලේ කලටි හැලෙයිද දන් නෑ නේ*

ඕස්ටේ්රලියාවේ බජිරි සඳහා විශාල ඉල්ලූමක් පවතින අතර බජරි ගොවීන් පවසන්නේ 1996 න් පසුව මෙලෙස බජරි වෙළඳාම ඉහළ ගිය ප්‍රථම අවස්ථාව මෙය බවයි. හිටපු ඕස්ටේ්රලියානු නායක ටිං ටිං (සමාවන්න පොන්ටිං* මැතිතුමාව එරට රජය විසින් වැවිලි සංවර්ධන ඇමති ධූරයට පත් කර ඇත. කුඹුරු ඇත්නම් ඒවායේ මී හරක් ඉවත් කර එරට සම හරක් ක්‍රීඩකයින්ව ඒ සඳහා යෙදවීමට තීරණය කර ඇත.

නවතම ආරංචි මාර්ග පවසන්නේ පසුගියදා පැවති ක්‍රිකට් තරඟයෙන් පසු. එංගලන්තයේ මාළිගාවේ උළු ඉවත් කර ඇස්බැස්ටෝස් වහලයක් සවි කරන බවයි.

මේ වන විට නවසීලන්තයට ආසන්න මුහුදේ සිටින සියළුම තල් මසුන් වෙනත් මුහුදු සීමාවන් කරා ගොස් ඇති අතර. ලෝක කුසානය අවසන් වන තුරු උන් නොපැමිණෙන බව සත්ව සංවිධාන පවසා සිටී. මොනවා නැතත් උන්ට තමාගේ හක්ක වටින බවයි ඔවුන් පවසන්නේ..

ඉන්දියාවේ කාශ්මීර ප්‍රදේශයේ ජනතාව එම ප්‍රදේශය වලින් ඉවත්ව ඇත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ ඉදිරියේ ඉන්දියාවේ කඳුවල හිම දිය වීමට ඉඩ කඩ ඇති බැවින්.. ප්‍රවේශම් වන ලෙසයි.

ඔන්න බලන්නකො ඒකෙත් හැටි

අදත් පිට පත Sri Lanka Cricket

[QUOTE="Sri Lanka Cricket, post: 9728291, member: 256734"] [SIZE="5"][B][COLOR="DarkRed"]කොදෙව් රටේ මේ වන වන විට පොල් හිඟයක් පවතින අතර ලෝක කුසලාන සමයේ විශාල ලෙස කලටි පොල් කැඞීම නිසා මෙලෙස පොල් හිඟයකට මුහුණ දී ඇත. කෙසේ වෙතත් කැරිබියන් රජයේ පොල් සංවර්ධන ඇමති ප්‍රකාශ කර සිටියේ ඉදිරියේදී ඉන්දියාවේ කේරල ප්‍රාන්තයෙන් පොල් ආනයනය කරන බවයි. කෙසේ වෙතත් ඒ සඳහා ලෝක කුසලානය අවසාන වන තුරු බලා සිටීමට සිදුවන බව එතුමා වැඩිදුරටත් පවසයි. [/COLOR](2 වැනිදට කේරලේ කලටි හැලෙයිද දන් නෑ නේ* [COLOR="SandyBrown"]ඕස්ටේ්රලියාවේ බජිරි සඳහා විශාල ඉල්ලූමක් පවතින අතර බජරි ගොවීන් පවසන්නේ 1996 න් පසුව මෙලෙස බජරි වෙළඳාම ඉහළ ගිය ප්‍රථම අවස්ථාව මෙය බවයි. හිටපු ඕස්ටේ්රලියානු නායක ටිං ටිං (සමාවන්න පොන්ටිං* මැතිතුමාව එරට රජය විසින් වැවිලි සංවර්ධන ඇමති ධූරයට පත් කර ඇත. කුඹුරු ඇත්නම් ඒවායේ මී හරක් ඉවත් කර එරට සම හරක් ක්‍රීඩකයින්ව ඒ සඳහා යෙදවීමට තීරණය කර ඇත.[/COLOR] [COLOR="Blue"]නවතම ආරංචි මාර්ග පවසන්නේ පසුගියදා පැවති ක්‍රිකට් තරඟයෙන් පසු. එංගලන්තයේ මාළිගාවේ උළු ඉවත් කර ඇස්බැස්ටෝස් වහලයක් සවි කරන බවයි. [/COLOR] [COLOR="Black"]මේ වන විට නවසීලන්තයට ආසන්න මුහුදේ සිටින සියළුම තල් මසුන් වෙනත් මුහුදු සීමාවන් කරා ගොස් ඇති අතර. ලෝක කුසානය අවසන් වන තුරු උන් නොපැමිණෙන බව සත්ව සංවිධාන පවසා සිටී. මොනවා නැතත් උන්ට තමාගේ හක්ක වටින බවයි ඔවුන් පවසන්නේ..[/COLOR] [COLOR="RoyalBlue"]ඉන්දියාවේ කාශ්මීර ප්‍රදේශයේ ජනතාව එම ප්‍රදේශය වලින් ඉවත්ව ඇත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ ඉදිරියේ ඉන්දියාවේ කඳුවල හිම දිය වීමට ඉඩ කඩ ඇති බැවින්.. ප්‍රවේශම් වන ලෙසයි.[/COLOR] [COLOR="Black"]ඔන්න බලන්නකො ඒකෙත් හැට[/COLOR]ි[/B][/SIZE] [SIZE="5"][B]අදත් පිට පත Sri Lanka Cricket[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom