upCountry

Member
Nov 12, 2014
484
86
0
එළඹෙන ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට තීරණය කළ බව දෙමළ ජාතික සන්ධානය කියයි. :lol::lol::lol:
 
Last edited:

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    ටීඑන්ඒ සහය මෛත්‍රීට

    එළඹෙන ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට තීරණය කළ බව දෙමළ ජාතික සන්ධානය කියයි.
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    අයියෝ අපේ රට
    MY3 කනවා අපි නම් තව ටික දවසයි ලංකාවේ ඉන්නේ .
    එත් බන් අපේ රට
     
    Sniff

    Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world
    ටීඑන්ඒ සහය මෛත්‍රීට

    එළඹෙන ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට තීරණය කළ බව දෙමළ ජාතික සන්ධානය කියයි.
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    ඇස් පියාගෙන,,කන් වහගෙන මහින්ද එපා කියමින් කෑගසන හිස් මිනිසුනේ,,,
    ඔබ සැමදෙනා එකතුවී කරන මහින්ද විරෝධී සටන වැරදිලාවත් ජයගතහොත් මතු පරපුර ඔබ සැමට ශාප කරනු ඇත. එදිනට මෛත්‍රීට ඡන්දය දුන් කෙනෙකු සොයාගැනීමට නොහැකිවනු ඇත.

    නමුත් හොඳින් මතක තබාගන්න. මම මගේ රටේ, ජාතියේ,,ආගමේ නාමයෙන්,,මහින්ද රාජපක්ෂ මහතා දිනවීමට කැපවී සිටිමි.

    ඔබගේ වචනයෙන් කියනවානම් ,, ඔව්., මම මහින්දට කඩේ යමි.

    ඒ අන්තවාදී මුස්ලිම්,,දෙමල,,කාලකන්නි සමග එකට සිට ගැනීමට මාගේ සිංහල ලෙය ඉඩනොදෙන නිසාවෙනි.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    pillaiyaan.jpg

    2009031060261501_87325e.jpg
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0

    උන් LTTE අතැරලා අවේ.
    උන්ගේ මතවාදය දැන් වෙනස් .
    TNA කියන්නේ තාමත් ඊළම කියන මතවාදය දරන උන් .
    උබට a ටික තේරුම් ගන්ට බැරි 1a උබේ පරපුරේ වැරදක් .

    මේ අපේ රට .
     
    • Like
    Reactions: dath kimbula

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,431
    13,127
    113
    ලංකාවේ අපේ ලංකාව
    උන් LTTE අතැරලා අවේ.
    උන්ගේ මතවාදය දැන් වෙනස් .
    TNA කියන්නේ තාමත් ඊළම කියන මතවාදය දරන උන් .
    උබට a ටික තේරුම් ගන්ට බැරි 1a උබේ පරපුරේ වැරදක් .

    මේ අපේ රට .

    ලබ්බ තමයි. කෝ මුන්ට නඩු? :lol::lol::lol:
     
    komarks

    Member
    Dec 28, 2014
    61
    11
    0
    ත්‍රස්තවාදය ගැන කතා කරන නිසා මේකත් කියවා බලන්න. මේ පොඩි sample එකක් විතරයි. උපුටාගැනීම: http://www.elakiri.com/forum/showthread.php?t=1651753

    2009 ජනවාරි

    15 දෙනෙකුගෙන් පමණ යුතු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් එම කාල සීමාව ආණ්ඩුව විවේචනය කල වාර්තා විකාශනය කල සිරස මාධ්‍ය ජාලයේ කාර්යාල විනාශ කරන ලදී. විනාශය සම්පූර්ණ කර මෙම කණ්ඩායම පිටත්ව යනතෙක් පොලිසිය අදාළ ස්ථානයට ලඟා නොවීය. ප්‍රහාරය සඳහා ක්ලේමෝ වර්ගයේ බෝම්බ භාවිත වූ බවට සාක්ෂි හමුවුවද ආරක්ෂක ලේකම් ප්‍රකාශක මෙය අදාළ මාධ්‍ය ජාලය විසින්ම සිදුකල ක්‍රියාවක් යයි චෝදනා කරන ලදී. ආරක්ෂක අංශ වලට හසු නොවී පලායාමට මෙම කණ්ඩායම සමත් විය

    ජනාධිපතිගේ සහෝදරයා සමග නීතිමය සටනකට මැදිවී සිටි මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග 2009 ජනවාරි 8 වන දින උදේ 10:30 ට යතුරු පැදි මත පැමිණි කණ්ඩායමක් විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. ආරක්ෂක අංශ වල බාධක කිසිවකට හසු නොවී පලායාමට මෙම කණ්ඩායම සමත් විය​

    2009 ජුනි
    මාධ්‍යවේදී පෝද්දල ජයන්ත යම් පිරිසක් පැහැරගෙන ගොස් දෙපා කඩා දමන ලදී. මේ සඳහා සැකකරුවන් බවට පත්කරන ලද්දේ තවත් මාධ්‍යවේදීන් දෙදෙනෙකි​

    2010 ජනවාරි
    මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් වෙයි​

    2010 පෙබරවාරි
    ෆොන්සේකා ජනාධිපතිවරණයෙන් පරාජය වූ වහාම ඔහු අත් අඩංගුවට ගෙන දුෂණ චෝදනා මත හමුදා අධිකරණයකින් හිරයට නියම කරන ලදී. මෙයට විරුද්ධව දිවයිනේ ඇතැම් පෙදෙස් වල මහජන උද්ඝෝෂණ ඇතිවූ අතර, කැරලි මර්ධන එකක යොදා මේවා මැඩපවත්වන ලදී. මේ මර්ධනය සඳහා ආරක්ෂක අංශ වලට අයත් නොවූ සන්නද්ධ කණ්ඩායම්ද සම්බන්ධ විය.

    මාධ්‍යවේදී චන්දන සිරිමල්වත්ත දින 18ක් චෝදනා රහිතව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව තුල හිර කර තබන ලදී

    චීන හමුදා බුද්ධි අංශයේ සහයෝගයෙන් පුවත් වාරණ වැඩපිළිවෙලක් සකස් කරන ලදී​

    2010 මාර්තු
    සිරස මාධ්‍ය ජාලයේ කොළඹ කාර්යාලය වෙත බස් වලින් පැමිණි පිරිසක් එයට පහර දෙන ලදී

    මාධ්‍යවේදී රුවන් වීරකෝන් අත්අඩංගුවට ගන්නා ලදී

    රාජ්‍ය බුද්ධි අංශ විසින් සකසන ලදැයි කියන, මාධ්‍යවේදීන් හා ක්‍රියාකාරීන් 35කගේ නම් ඇතුලත් "හතුරු ලැයිස්තුවක්" අනාවරණය වේ​

    2010 අප්‍රේල්

    පොලිසිය සමග පැමිණි හඳුනා නොගත් පිරිසක් කොටුව දුම්රියපල අසල උපවාසයේ යෙදී සිටි සංඝයා වහන්සේලා බලහත්කාරයෙන් බසයක දමා ගෙනයන ලදී​

    2010 ජුලි
    මාධ්‍යව්දී ගාමිණි පුෂ්පකුමාරගේ පවුලට නාඳුනන පිරිසකගෙන් මරණ තර්ජන එල්ල විය​

    2011 මැයි

    පෞද්ගලික අංශයේ සේවකයින්ගෙන් විශ්‍රාම වැටුප් අරමුදල් අයකරගැනීමේ තැතට විරුද්ධව කටුනායක ඇතිවූ උද්ඝෝෂණ වෙත පොලිසිය ජීව උණ්ඩ වලින් වෙඩි තැබීය. වෙඩි වැදී මියගිය අයගේ අවමගුලට 30,000ක් සහභාගී වූ අතර, අවශ්‍ය වුවහොත් භාවිතය සඳහා ඒ අවට 5000ක හමුදාවක් යොදා තිබිණ​

    2011 සැප්තැම්බර්

    හදිසි අවස්ථාව ඉවත් කෙරුනද මෙතෙක් ප්‍රසිද්ධ නොකරන ලද විශේෂ රෙගුලාසියක් (ගැසට් 1721/3) යටතේ හදිසි අවස්ථා රෙගුලාසි කිහිපයක්ම දිගටම පවත්වාගෙන යා හැකි බව අනාවරණය විය

    හදිසි අවස්ථාව ඉවත් කෙරුනද 2011 සැප්තැම්බර් 6 දින ප්‍රසිද්ධ නොකරන ලද ජනාධිපති අණක් යටතේ, රටේ සියළු ප්‍රදේශ තුල සිවිල් කලබල මැඩීමට හමුදාවට බලය සැපයිනි​

    2012 මාර්තු
    රවින්ද්‍ර උදයශාන්ත නැමැත්තා පැහැරගැනීමට පැමිණි සුදු වෑන් රිය ප්‍රදේශවාසින් පිරිසක් විසින් නවතන ලදී. එහි සිටියවුන් හමුදා භටයින් බව පිළිගත්හ. මොවුන් අත්අඩංගුවට ගත් ස්තානදිපති හට දඬුවම් මාරුවක් ලැබුණු බව වාර්තා විය​

    2013 ජනවාරි

    අගවිනිසුරු දෝෂාභියෝගයේ පාර්ලිමේතු කමිටුව විසින් සිදුකල අක්‍රමිකතා පෙන්වාදුන් නීතිඥවරු 4 දෙනෙකුට මරණ තර්ජන එල්ල විය

    අගවිනිසුරු දොශාභියෝගට එරෙහි උද්ඝෝෂණයකට "හඳුනා නොගත්" සන්නද්ධ කණ්ඩායමක් විසින් පහර දෙන ලදී. අදාළ ස්ථානයේ පොලිස් රැකවල් යොදා තිබුනද මෙම ප්‍රහාරය වලක්වීමක්වත්, ප්‍රහාරකයින් අත්අඩංගුවට ගැනීමක්වත් සිදුනොවීය​

    2013 අගෝස්තු
    රතුපස්වල ජලය විශවීමට විරුද්ධව ප්‍රදේශවාසින් කල උද්ඝෝෂණයට සන්නද්ධ ආරක්ෂක භටයින් යොදා පහරදෙන ලදී. තිදෙනෙක් මරුමුවට පත්වූහ. මේ පිලිබඳ ප්‍රවෘත්ති විකාශනය කරන මාධ්‍ය කිහිපයකට බලපෑම් එල්ල විය. සිද්ධිය විවේචනය කල දෙරණ මාධ්‍යවේදී කැලුම් අමරසිංහ සේවයෙන් නෙරපන ලදී​

    2014 ජනවාරි

    සුදු වෑන් රියකින් රැගෙන ගිය නිශාන්ත අපොන්සු නැමැත්තාගේ මළ සිරුර බොරලැස්ගමුව පන්සල අසලින් හමුවිය​

    2014 පෙබරවාරි

    ගිහාන් පෙරේරා නැමැත්තා සන්නද්ධ කල්ලියක් විසින් සුදු වෑන් රියකින් පැහැරගෙන ගිය අතර, ඊට දින කිහිපයකට පසු, වධ දී යාන්ත්‍රික කියතකින් හිසින් වෙන් කරන ලද ඔහුගේ කඳ අත්තිඩියෙන් හමුවිය.

    ඇතැම් ඇස්තමේන්තු අනුව මෙයත් සමග සුදු වෑන් වලින් අතුරුදන් කල සංඛ්‍යාව 100 ඉක්මවයි

    ආසියාවේ විශාලතම මත්ද්‍රව්‍ය තොග වලින් එකක් අඩංගු බහාලුම් නිදහස් කරගැනීමේ ලිපිය අග්‍රාමාත්‍ය කාර්යාලයට අනුබද්ධ බව අනාවරණය විය​
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    දීන සිරාගේ
    බත්-බැල නිවටුනි,
    ආවඩාපියව්….ආවඩාපියව්….
    හොරි කසාපියව්…….හොරි කසාපියව්…….

    ඇස් ඉස් මස් ලේ
    දන් දී සුරැකී
    අවසන් සුසුමත් වා තලයට මුසු
    රට කඩාපියව්……බිම බෙදාපියව්

    වසර එකොලහක්
    නිදි-වැදි මහ හෙර
    යහපාලන පච වපුරන කෙත මැද
    බිජු දමාපියව්……කට අයාපියව්

    උපනූපන් දරු පරපුර වනසන
    දෙමළ අන්තවාදී මළ පුඩුවට
    ජාතිය බිලිදෙන පාහරයන් හට
    කෙළ ගසාපියව්……බිම හෙලාපියව්

    නොබෙදුනු දේශය
    යලි තහවුරු වන
    දිනයට බල-මුළු සවිබල ගන්වන
    මඟ සදාපියව්…….දැය නගාපියව්
    එඩි වඩාපියව්…….ගොස නගාපියව් ෴ ෴ ෴
     
    Last edited:

    sasankachamal

    Junior member
  • May 1, 2011
    47
    2
    8
    mahinda den nam baya wela ban inne.ai LTTe eka me ratata enne naha.mahindata api hod klayak dunna weda karanna.yudde iwara karapu eka kawamadawath amathka karanna hoda naha. etta.et den yana widiya hariyane naha.gasakema wedi wela.badu mila gena minissunta ganakwat naha. mahindata yuddde karalath rata hadanna hodata kal tbba.tama ewa karala naha.ilam ai enne naha
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    උන් LTTE අතැරලා අවේ.
    උන්ගේ මතවාදය දැන් වෙනස් .
    TNA කියන්නේ තාමත් ඊළම කියන මතවාදය දරන උන් .
    උබට a ටික තේරුම් ගන්ට බැරි 1a උබේ පරපුරේ වැරදක් .

    මේ අපේ රට .

    උඹේ කවුරුවත් යුද්දෙට ගිහින් නෑ කියල තේරෙනවා බන් අපිට...එත් මගේ අයිය ගියා මචන්..තව අයිය කෙනෙක් ඉස්සරහම ඉදල වෙඩි කෑව..මේ photo දැක්කම උබට මුන් වීරයෝ වගේ පෙන්නේ එකයි..රට පෙරට දාල බඩ ගැන හිතන උබල වගේ උන් නිසා තමයි මේ රටට දවසක කෙලවෙන්නේ...මහින්දගේ පාලනයක් යටතේ කන්න සල්ලි හොයන්න දුක් විදින දවස ඈත නෙමෙයි..යුද්දේ දිනන තමයි...එත් මිනිස්සුන්ට ඕන කාල බීල ඉන්න...වහනයක් අරන් ලස්සනට ජීවත් වෙන්න..උබටයි මටයි කියල එකේ වෙනසක් නැහැ...

    උබට සමහර විට මේ ආණ්ඩුවෙන් රස්සාවක් දෙන්න ඇති..එත් ටිකක් හිතපන් මචන් මේ රටේ ජිවත් වෙන්න මිනිස්සු දෙන ගේම...

    දැන් කියන්න එපා ඔය කියන තරම් අහේනියක් නැහැ....කන්නේ බොන්නේ නැති මිනිස්සු නැහැ...කොහොමහරි කාල බීල ඉන්නවා කියල..ඔව් උබ හරි..මිනිස්සු කනවා බොනවා..අමාරුවෙන් හරි...වෙල් තුනම කන්න පුළුවන් සල්ලි එක වේලට වියදම් කරලා...අනිත් වෙල් දෙකට කන්න හොයන්න අයෙ මැරෙනවා...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,237
    113
    Auckland

    :yes::yes::yes::yes::(
     
    ඕකට තමා කියන්නේ අනේ දෙව්දත් නොදුටි මොක්පුර.

    උබලගේ අයිය වගේ උන් බාරගත්ත රට තම මුන් අයෙත් මේ දෙන්ට හදන්නේ .
    උබ දේශපලයෙන් අන්ද වෙලා .

    අපි කාගෙවත් පස්සේ යන උන් නෙවේ .
    අපි හිගකල රස්සා ගැන නැ .
    ලංකාවට අවේ අවුරුදු 8 වගේ .
    අයෙත් යනවා .

    උබලා වගේ නෙට් 1a කලේ කන්නැ .
    එදා යනකොටයි මේ පර අවමයි රටේ වෙනස තේරෙන්නේ .
    උබල හැමදාම දේශපලයෙන් අන්ද වෙලා බොරු දොඩවා දොටව ඉන්නවා .

    බුද්දියට ඉඩ දීල ඔලුව හදාගෙන ඉපදුන රටට වැඩක් කරපන් .
    අයිය මල්ලි ගැන කිව්ව කිව්ව ඉන්න නැතුව .
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඕකට තමා කියන්නේ අනේ දෙව්දත් නොදුටි මොක්පුර.

    උබලගේ අයිය වගේ උන් බාරගත්ත රට තම මුන් අයෙත් මේ දෙන්ට හදන්නේ .
    උබ දේශපලයෙන් අන්ද වෙලා .

    අපි කාගෙවත් පස්සේ යන උන් නෙවේ .
    අපි හිගකල රස්සා ගැන නැ .
    ලංකාවට අවේ අවුරුදු 8 වගේ .
    අයෙත් යනවා .

    උබලා වගේ නෙට් 1a කලේ කන්නැ .
    එදා යනකොටයි මේ පර අවමයි රටේ වෙනස තේරෙන්නේ .
    උබල හැමදාම දේශපලයෙන් අන්ද වෙලා බොරු දොඩවා දොටව ඉන්නවා .

    බුද්දියට ඉඩ දීල ඔලුව හදාගෙන ඉපදුන රටට වැඩක් කරපන් .
    අයිය මල්ලි ගැන කිව්ව කිව්ව ඉන්න නැතුව .

    උබ රටින් ගියාට අපි මේ රටේ ජිවත් වෙන අය මචන්...අඩු තරමේ රටේ ජිවත් වෙන්නේ වත් නැති උබ මේ කියන දේවල් ගැන පුදුම වෙන්නේ නැහැ....මොකද එකෙන්ම තේරෙනව උබලට මේ රටේ මිනිස්සු කන බොන හැටි, ජිවත් වෙන හැටි ගැන ගානක් නැහැ කියල...මම දේශපාලනෙන් අන්ධ වෙලානම් උබල මේ මතු පිටින් පෙනෙන අධි වේගී මාර්ග වලින් අන්ධ වෙලා..මම ඇත්තටම දේශපාලනයක් ගැන මෙතන කියෙව්වේ නැහැ...මම කිව්වේ පැහැදිලිවම මිනිස්සු කන්න අඳින්න වෙන මහන්සිය ගැන විතරමයි...එහෙම නේද?ආයේ කියවල බලපන්...

    මෙහෙ රස්සාවක් කරන ඉන්න උනානම් උඹ අද කියන්නෙත් මම කියන දේම තමයි...එල එල...උබට සුබ පතනවා මචන්...උබ එක අතකින් වාසනාවන්තයි...