Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Hot tempered ..........please help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට ලොකු ප්රශ්නයක් තියනවා බන්.ඉක්මනට තරහ යනවා.පවුලේ ප්රස්නත් ඇති වෙනවා මේක නිසා.හැමදාම 3wheel කාරයෙක් එක්ක හරි වෙන වාහනයක එකෙක් එක්ක හරි උදේට රණ්ඩු වෙනවා.හැබයි ඒ හැම වෙලාවකදීම මගේ වැරැද්දකට නෙමෙයි උන්ගේම වැරැද්දකට.

office එකෙත් පොඩි දෙකටත් තරහ යනවා.හැබැ යි ඒ හෙම වෙලේම මගේ වැරද්දක් නැ .අද මේ thread එක දාන්න හිතුනේ ඊයේ ගෙදර උන ප්රශ්නයක් හින්ද.අපේ ගෑණි හරි කම්මැ ලි .පුළුවන් තරම් බලන්නේ මගෙන් වැඩ කරගන්න .ඊයේ dinner අරන් dessert එකට youghurt තිබ්බා .මම ගිහින් පැනි ටිකකුත් දාගෙන කන්න පටන් ගත්ත .කෙල්ල බලාගෙන ඉදල තියෙන්නේ මම එයටත් බෙදල ගෙනෙයි කියල.මගුල මට බැනේ බන් ගනුන්ට ලගට ගෙනත් දෙන්න .මම ගෙනාවේ නැ කියල එයා කන්නෙත් නැතුව දඩාස් ගල fridge එක වහල අව.මට මල පැන්න .මම අතේ තිබ්බ youghurt එකෙන් දමල ගැහුවා මුනට .මම වෙඋලනවා ලග පිහියක් තිබ්බ එකත් අතට ගත්ත .කෙල්ල බයවෙලා අඩාගෙන bedroom එකට ගිහින් නිදාගත්තා .

තාමත් කතා කරන්නැ.අද දවල් messege එකක් එවල තියනව ඊයේ රෑ නිදාගත්තේ නෙලූ මම බෙල්ල මිරිකයි කියල .මාර upset එක .පොඩි දෙයක් තමයි .එත් මට මාර කේන්ති යනවා.මම හැම මගුලම ඒකිට කරලා දෙනවා .උදේට එකිත් එක්ක උයන්න පවා නැගිටිනවා .එකිටත් වඩා මමයි ගෙදර වැඩ කරන්නේ .මව කඩේ යවනවා කියල එකපාරටම හිතල තමයි ඊයේ කේන්ති ගියේ.

අනේ please මචන්ලා මගේ කේන්තිය නිමාගන්න ක්රමයක් කියපල්ලා .....wife අයේ මගේ මුණ බලන්නත් අප්පිරියයි කියල කියනවා .එකටත් විසදුමක් දීපන් යාළුකරගන්න .පාරේදී හැමදාම වලි යන එකටත් විසදුමක් දාපන් .

පින් අයිති වෙයි ...............

[QUOTE="The Jilmart, post: 20673009, member: 557958"] [SIZE="6"]මට ලොකු ප්රශ්නයක් තියනවා බන්.ඉක්මනට තරහ යනවා.පවුලේ ප්රස්නත් ඇති වෙනවා මේක නිසා.හැමදාම 3wheel කාරයෙක් එක්ක හරි වෙන වාහනයක එකෙක් එක්ක හරි උදේට රණ්ඩු වෙනවා.හැබයි ඒ හැම වෙලාවකදීම මගේ වැරැද්දකට නෙමෙයි උන්ගේම වැරැද්දකට. office එකෙත් පොඩි දෙකටත් තරහ යනවා.හැබැ යි ඒ හෙම වෙලේම මගේ වැරද්දක් නැ .අද මේ thread එක දාන්න හිතුනේ ඊයේ ගෙදර උන ප්රශ්නයක් හින්ද.අපේ ගෑණි හරි කම්මැ ලි .පුළුවන් තරම් බලන්නේ මගෙන් වැඩ කරගන්න .ඊයේ dinner අරන් dessert එකට youghurt තිබ්බා .මම ගිහින් පැනි ටිකකුත් දාගෙන කන්න පටන් ගත්ත .කෙල්ල බලාගෙන ඉදල තියෙන්නේ මම එයටත් බෙදල ගෙනෙයි කියල.මගුල මට බැනේ බන් ගනුන්ට ලගට ගෙනත් දෙන්න .මම ගෙනාවේ නැ කියල එයා කන්නෙත් නැතුව දඩාස් ගල fridge එක වහල අව.මට මල පැන්න .මම අතේ තිබ්බ youghurt එකෙන් දමල ගැහුවා මුනට .මම වෙඋලනවා ලග පිහියක් තිබ්බ එකත් අතට ගත්ත .කෙල්ල බයවෙලා අඩාගෙන bedroom එකට ගිහින් නිදාගත්තා . තාමත් කතා කරන්නැ.අද දවල් messege එකක් එවල තියනව ඊයේ රෑ නිදාගත්තේ නෙලූ මම බෙල්ල මිරිකයි කියල .මාර upset එක .පොඩි දෙයක් තමයි .එත් මට මාර කේන්ති යනවා.මම හැම මගුලම ඒකිට කරලා දෙනවා .උදේට එකිත් එක්ක උයන්න පවා නැගිටිනවා .එකිටත් වඩා මමයි ගෙදර වැඩ කරන්නේ .මව කඩේ යවනවා කියල එකපාරටම හිතල තමයි ඊයේ කේන්ති ගියේ. අනේ please මචන්ලා මගේ කේන්තිය නිමාගන්න ක්රමයක් කියපල්ලා .....wife අයේ මගේ මුණ බලන්නත් අප්පිරියයි කියල කියනවා .එකටත් විසදුමක් දීපන් යාළුකරගන්න .පාරේදී හැමදාම වලි යන එකටත් විසදුමක් දාපන් . පින් අයිති වෙයි ............... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom