Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Hot tempered ..........please help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊයේ rajeevdes සහෝ ලින්ක් එකක් දීල තිබ්බ ස්වාමින්වන්සේ කෙනෙක්ගේ දර්ම දේශනාවක් ." ද්වේශය දුරලමු" කියල.මන් ඕක download කරගෙන ගෙදර ගිය ගමන් handsfree එකත් දාගෙන අහන්න ගත්තා. මගේ ද්වේශය තවත් වැඩි උනා පහත සදහන් දේවල් නිසා ..

01. විනාඩි 4ක් අහනකොට SD card not working කියලා play වෙන එක නැවතුනා .

02. ෆොනේ එක restart කරලා යේ play කල.තව විනාඩි 4ක් ගිහින් ආයේ නැවතුනා .ඊට පස්සේ file එක internal memory එකට copy කරලා අයෙත් අහන්න ගත්තා .එතකොටම upper floor එකේ ගෙදර අය machine එකක් ගෙනත් කම්බි වගයක් කපනවා.මෙලෝ දෙයක් ඇහෙන්නේ නැ.

03. ටික වෙලාවක් ඉදල එක ඉවර වෙලා අපහු අහන්න පටන් ගත්ත .පටන් ගත්ත විටරයි company එකේ engineer ගෙන් call එකක් අව office වැඩකට.

04. එක ඉවරවෙලා අපහු අහන්න ගත්ත විටරයි අපේ brother Australia වල ඉදලා call කර.පොර මාසෙක එක පාරයි කතා කරන්නේ .එක නිසා answer නොකර බැ .

ඉතින් මචන් ඕකයි උනේ.මුළු audio එකම 40min .මට 1.5 hours ගිහිල්ල අහන්න පුළුවන් උනේ 10 min විටරයි .

ඇයි හොද වැඩක් කරන්න ගියාම මෙච්චර බාද.මට අන්තිමේට කේන්ති හොද කරගන්න ගිහින් කේන්ති වැඩිවෙලා අහන එකත් නටර කලා

[QUOTE="The Jilmart, post: 20676261, member: 557958"] [SIZE="5"][/SIZE][SIZE="6"]ඊයේ rajeevdes සහෝ ලින්ක් එකක් දීල තිබ්බ ස්වාමින්වන්සේ කෙනෙක්ගේ දර්ම දේශනාවක් ." ද්වේශය දුරලමු" කියල.මන් ඕක download කරගෙන ගෙදර ගිය ගමන් handsfree එකත් දාගෙන අහන්න ගත්තා. මගේ ද්වේශය තවත් වැඩි උනා පහත සදහන් දේවල් නිසා .. 01. විනාඩි 4ක් අහනකොට SD card not working කියලා play වෙන එක නැවතුනා . 02. ෆොනේ එක restart කරලා යේ play කල.තව විනාඩි 4ක් ගිහින් ආයේ නැවතුනා .ඊට පස්සේ file එක internal memory එකට copy කරලා අයෙත් අහන්න ගත්තා .එතකොටම upper floor එකේ ගෙදර අය machine එකක් ගෙනත් කම්බි වගයක් කපනවා.මෙලෝ දෙයක් ඇහෙන්නේ නැ. 03. ටික වෙලාවක් ඉදල එක ඉවර වෙලා අපහු අහන්න පටන් ගත්ත .පටන් ගත්ත විටරයි company එකේ engineer ගෙන් call එකක් අව office වැඩකට. 04. එක ඉවරවෙලා අපහු අහන්න ගත්ත විටරයි අපේ brother Australia වල ඉදලා call කර.පොර මාසෙක එක පාරයි කතා කරන්නේ .එක නිසා answer නොකර බැ . ඉතින් මචන් ඕකයි උනේ.මුළු audio එකම 40min .මට 1.5 hours ගිහිල්ල අහන්න පුළුවන් උනේ 10 min විටරයි . ඇයි හොද වැඩක් කරන්න ගියාම මෙච්චර බාද.මට අන්තිමේට කේන්ති හොද කරගන්න ගිහින් කේන්ති වැඩිවෙලා අහන එකත් නටර කලා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom