Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Hot tempered ..........please help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගණන් ගන්න එපා බං අපිටත් තරහා යනවා අද කාලේ වෙන දේවල් දැක්කම.Targets ,plans ,Responsibilities too much ...

මටත් හිතෙන්නේ උඹට මොකක්හරි ලොකු ප්රශ්ණයක්/පීඩනයක් හිතේ තියෙනවා. කල්පනා කරලා බලලා උඹගේ හිතේ තියෙන ප්රශ්ණ ඔක්කොම කොලේක /පොතක ලියපං .ඊට පස්සේ ඒ එකින් එකට කරන්න පුළුවන් විසඳුම් ටිකත් ලියපං කාටවත් පෙන්නන යන්න ඕනි නෑ උඹ ලියන ඒවා.පොතේ හැටියට උඹගේ හිතට සැහැල්ලුවක් දැනෙන්න ඕනි ඔය වැඩේ කරලා ඉවර උනාම.

අනික තමා මචං හිත එක අරමුණක නොතිබීම.හැම තිස්සෙම මචං කරන හැමදෙයක්ම සිහියෙන් කරන්න ..කනකොට උනත් “කනවා” කියලා හිත හිත කන්න .පොඩ්ඩ පොඩ්ඩ හරි දවස ගානේ භාවනාවක් practice කරලා බලපං.මෛත්රී ,අනපානසති ,කායගතාසති වගේ එකක් හොඳයි.

එත් හරිගියේ නැත්නම් Doctor කෙනෙක් consult කරන්න.මං හිතන්නේ ඒක ඕනි වෙන්නේ නෑ ..මොකද බුදු හාමුදුරුවෝ තමා තරහව පාලනය කරන එක හොඳටම දන්නේ .

Good Luck !

[QUOTE="sanjaya22, post: 20712836, member: 440978"] [SIZE="4"]ගණන් ගන්න එපා බං අපිටත් තරහා යනවා අද කාලේ වෙන දේවල් දැක්කම.Targets ,plans ,Responsibilities too much ... මටත් හිතෙන්නේ උඹට මොකක්හරි ලොකු ප්රශ්ණයක්/පීඩනයක් හිතේ තියෙනවා. කල්පනා කරලා බලලා උඹගේ හිතේ තියෙන ප්රශ්ණ ඔක්කොම කොලේක /පොතක ලියපං .ඊට පස්සේ ඒ එකින් එකට කරන්න පුළුවන් විසඳුම් ටිකත් ලියපං කාටවත් පෙන්නන යන්න ඕනි නෑ උඹ ලියන ඒවා.පොතේ හැටියට උඹගේ හිතට සැහැල්ලුවක් දැනෙන්න ඕනි ඔය වැඩේ කරලා ඉවර උනාම. අනික තමා මචං හිත එක අරමුණක නොතිබීම.හැම තිස්සෙම මචං කරන හැමදෙයක්ම සිහියෙන් කරන්න ..කනකොට උනත් “කනවා” කියලා හිත හිත කන්න .පොඩ්ඩ පොඩ්ඩ හරි දවස ගානේ භාවනාවක් practice කරලා බලපං.මෛත්රී ,අනපානසති ,කායගතාසති වගේ එකක් හොඳයි. එත් හරිගියේ නැත්නම් Doctor කෙනෙක් consult කරන්න.මං හිතන්නේ ඒක ඕනි වෙන්නේ නෑ ..මොකද බුදු හාමුදුරුවෝ තමා තරහව පාලනය කරන එක හොඳටම දන්නේ . Good Luck ! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom