Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Hot tempered ..........please help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාරණා දෙකයි..

එක..

හදිසි කෝපයට බේත් තියනවා.

අපෙ අක්කලා දෙකක් හිටියා බැදලා ඉන්නේ. මලම පනිනවා. කම්මැලි. ලමයින්ටත් ගහනවා

බැදපු අයියා මානසික ඩොකෙක් (psychologists) චැනල් කරා.

දැන් මරු කම්මැලි නෑ.. මල පනිනව සෑහෙන්න අඩුයි ! පවුල් දෙකම ජොලියේ ඉන්නවා දැන්..

උබත් යමන් ඩොකෙක් ලගට..

වැඩේ ලේසි. තනියම යමන්. කිසිම අවුලක් නෑ.

දෙක..

ගෑණි ජොබක් කරන් නැත්තන්..

එයාට ගෙදර වැඩ ටික කරන්න එපැයි බං? ඇයි කම්මැලි

අපිට කියපුව ඒකිට එහෙම්ම කියහන්.. ???

හේතු කියහන ඒකිගෙ කම්මලි කම ගැන..කතා බහ කරලා කියපන් හැමදේම..

fridge එක හයියෙන් වැහුවෙ එකිටත් මල පනින නිසා නේ ???

කතා කරලා විසදගනින්..

බෙත් ගන්න ඩොකෙක් හම්බුනා කියල ගෑණිට කියන්න ඕනි නෑ

නිකන් උබ පච වෙන්න එපා මං කියන්නේ.

මොකද පේන හැටියට ගෑනිත් කම්මැලි !

එකි එන්නෙ ඇවිලිච්ච ගින්නෙන් සුරුට්ටු පත්තු කරගන්න

කියහන් අපිට ලමයෙක් හිටියනං ඒ වැඩත් මටම තමා කරන්න වෙන්නේ කියලා !

කොහොමහරි උබ තනියෙන් counseling යමං.

එතනින් ඉතුරුවා කියවි.

ලැජ්ජ වෙන්න එපා. ඕවද ප්රස්න !

හැම දේටම විසදුම් තියේ.

[QUOTE="chethana kalan, post: 21502202, member: 328308"] [SIZE=4][COLOR=DarkGreen]කාරණා දෙකයි.. එක.. හදිසි කෝපයට බේත් තියනවා. අපෙ අක්කලා දෙකක් හිටියා බැදලා ඉන්නේ. මලම පනිනවා. කම්මැලි. ලමයින්ටත් ගහනවා බැදපු අයියා මානසික ඩොකෙක් (psychologists) චැනල් කරා. දැන් මරු කම්මැලි නෑ.. මල පනිනව සෑහෙන්න අඩුයි ! පවුල් දෙකම ජොලියේ ඉන්නවා දැන්.. උබත් යමන් ඩොකෙක් ලගට.. වැඩේ ලේසි. තනියම යමන්. කිසිම අවුලක් නෑ. දෙක.. ගෑණි ජොබක් කරන් නැත්තන්..:growl: එයාට ගෙදර වැඩ ටික කරන්න එපැයි බං? ඇයි කම්මැලි:growl: අපිට කියපුව ඒකිට එහෙම්ම කියහන්.. ???:yes::yes: හේතු කියහන ඒකිගෙ කම්මලි කම ගැන..කතා බහ කරලා කියපන් හැමදේම.. fridge එක හයියෙන් වැහුවෙ එකිටත් මල පනින නිසා නේ ??? කතා කරලා විසදගනින්.. බෙත් ගන්න ඩොකෙක් හම්බුනා කියල ගෑණිට කියන්න ඕනි නෑ නිකන් උබ පච වෙන්න එපා මං කියන්නේ. මොකද පේන හැටියට ගෑනිත් කම්මැලි ! එකි එන්නෙ ඇවිලිච්ච ගින්නෙන් සුරුට්ටු පත්තු කරගන්න :D කියහන් අපිට ලමයෙක් හිටියනං ඒ වැඩත් මටම තමා කරන්න වෙන්නේ කියලා ! කොහොමහරි උබ තනියෙන් counseling යමං. එතනින් ඉතුරුවා කියවි. ලැජ්ජ වෙන්න එපා. ඕවද ප්රස්න ! හැම දේටම විසදුම් තියේ. :yes::yes::yes::yes::yes: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom