*HOT THREAD* I LOVE YOU *HOT THREAD*

creazybot

Member
May 30, 2013
177
11
0
34
Wadduwa
Oh no, did I get too close?
Oh, did I almost see what's really on the inside?
All your insecurities
All the dirty laundry
Never made me blink one time

Unconditional, unconditionally
I will love you unconditionally
There is no fear now
Let go and just be free
I will love you unconditionally

Come just as you are to me
Don't need apologies
Know that you are worthy
I'll take your bad days with your good
Walk through the storm I would
I do it all because I love you, I love you

Unconditional, unconditionally
I will love you unconditionally
There is no fear now
Let go and just be free
I will love you unconditionally

So open up your heart and just let it begin
Open up your heart and just let it begin
Open up your heart and just let it begin
Open up your heart

Acceptance is the key to be
To be truly free
Will you do the same for me?

Unconditional, unconditionally
I will love you unconditionally
And there is no fear now
Let go and just be free
'Cause I will love you unconditionally (oh yeah)
I will love you (unconditionally)
I will love you
I will love you unconditionally

m3b3845a1f0.jpg

 
Jun 16, 2014
76
2
0
මගුලේ
api wetenna narakai api weti weti negitinna ona. daala gye epa nisaane nedda bn

bt e memories godak riddanawa bn

49880_original.jpg


මගේ කතාව වෙනස් සහෝ නැති උනා කිව්වට තාම ආදරේ එයා මට මම එයාට
එත් අපේ ගොන් කමක් නිසයි දෙපැත්තක ඉන්නේ දැන් මැදට එකෙක් පැනලා ඉන්නේ
එයාගේ ගෙවල් වලින් කොල්ල ඔක්කොම අහල සෙට්ල් කරගෙන
මම නැති ටික කාලෙට මගේ වරද
අද එයත් විඳවනවා මමත් විඳවනව :sorry::sorry::sorry::sorry::sorry:
 
Last edited:
Jun 16, 2014
76
2
0
මගුලේ
සඳ ගිනි අරන් වැටී :love:
හදවත ඇවිලිලා ..
දෙකපුල් පුරා රැඳෙ ..
කඳුලැලි ඇහැරිලා ..
උරුමය මෙයයි කියා ..
සැනසෙන්න පවා ..
බැරිවෙන තරමට මා
ඔබට පෙම් කළා ... :love:
 

creazybot

Member
May 30, 2013
177
11
0
34
Wadduwa
සඳ ගිනි අරන් වැටී :love:
හදවත ඇවිලිලා ..
දෙකපුල් පුරා රැඳෙ ..
කඳුලැලි ඇහැරිලා ..
උරුමය මෙයයි කියා ..
සැනසෙන්න පවා ..
බැරිවෙන තරමට මා
ඔබට පෙම් කළා ... :love:

lassanai rep +++
 
Jun 16, 2014
76
2
0
මගුලේ
lassanai rep +++



මම එලකිරියට අලුත් බන් තාම දන්නේ නෑ ඔය රෙප් සීන් :baffled::baffled: මොනා උනත් ස්තුති :D

ආදරේ නැති උනා විරහව රසයි බන් එක විඳින්න පුළුවන් :love::love::love:
එක හිතින් එයා එක්කම ඉන්නවා එත් :yes::yes:
 
Jun 16, 2014
76
2
0
මගුලේ
හහැහැඡාහ එතකොට මතක් වෙනවා වැඩි නේ .. :D:D
ඒ වෙලාවටනම් සුපිරි සින්දුවක් අහගෙන මනෝ ලෝකේ පියාබන්න :lol::lol:
 

creazybot

Member
May 30, 2013
177
11
0
34
Wadduwa
හහැහැඡාහ එතකොට මතක් වෙනවා වැඩි නේ .. :D:D
ඒ වෙලාවටනම් සුපිරි සින්දුවක් අහගෙන මනෝ ලෝකේ පියාබන්න :lol::lol:

ethakota rasawidinna puluwan bn :D:D mama gya gn bro owwa amataka karapan