Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hot...UFO Landon....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලන්ඩන් නුවර බි.බි.සි ගොඩනැගිල්ල ආසන්නයේ ඉහල අහසේ ගමන් කල හදුනා නොගත් ආකාශ වස්තුන් තුනක් වීඩියෝගත කර අන්තර්ජාලයට මුදාහැරීමත් සමග පියාඹන පිරිසි පිලිබඳ කරුණු සොයන්නන්ගේ උද්යෝගය වැඩිවී තිබෙනවා.

විශේෂයෙන්ම මෙම දර්ශනය පටිගතකරන්න විසින් කැමරාවට හසුකරගෙන ඇත්තේ අහම්බෙනි.

කැමරාව සක්‍රිය කරගෙන පාර දිගේ පැමිණෙන කැමරාකරුට ජංගම දුරකථන මගින් ඉහල අහස යමක් පටිගත කරනු පෙනී ඒ අනුව ඔහුද ඉහල අහසට කැමාරාව යොමු කරනවා.

එවිට ඉහල අහසේ වේගයෙන් ගමන් කරන කුඩා තිත් තුනක් වැනි වස්තුන් තුනක් දර්ශනය වේ.

ඉන් පසුව කැමරාකරු විසින් "මව් යානාව"නමින් හදුන්වන් පෙර දර්ශනය වස්තුන්ට සාපේක්ෂව විශාල වස්තුවක්(පියාඹන පිරිසියක හැඩය ගත්) එකවර දර්ශනය වී නොපෙනී යනවා.

බොහෝ දෙනා මෙම වීඩියෝව සත්‍යය වීඩියෝවක් යැයි විශ්වාස කරන්නේ පෙර දර්ශනය වූ පියාඹන පිරිසි ඇතුලත් වීඩියෝ මෙන් නොව මෙය ඉතා ස්වභාවික හා අහම්බයෙන් පටිගත කෙරුණු දර්ශනයක් වීම නිසයි.

කෙසේ නමුත් ඩේලි මේල් වෙබ් අඩවිය ප්‍රකාශ කරන පරිදි මෙම වීඩියෝව මුලින්ම යු ටියුබ් වෙත එක්කල 31 වයසැති පුද්ගලයාගේ යු -ටියුබ් ගිණුමේ නාසා ආයතනයට විරුද්ධව හා පියාඹන පිරිසි සම්බන්ධව ව්ශාල වීඩියෝ ප්‍රමාණයක් ඇතුලත් වීම නිසාත්, අදාළ දර්ශනය පටිගත කර සතියකට පසු එය අන්තර්ජාලයට මුදා හැරීමත් නිසා මෙය ව්‍යාජ වීඩියෝවක් වීමට ඉඩ ඇති බවයි.

මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශයද මෙතෙක් ප්‍රකාශයක් කර නැත.

[YOUTUBE]0AouX-nWvv4[/YOUTUBE]

Source : Gossip9

Sorry if repost

dakapu nathi kattiya REP parak dala yanna....

[QUOTE="Srimaster, post: 10494376, member: 317647"] [SIZE="6"] ලන්ඩන් නුවර බි.බි.සි ගොඩනැගිල්ල ආසන්නයේ ඉහල අහසේ ගමන් කල හදුනා නොගත් ආකාශ වස්තුන් තුනක් වීඩියෝගත කර අන්තර්ජාලයට මුදාහැරීමත් සමග පියාඹන පිරිසි පිලිබඳ කරුණු සොයන්නන්ගේ උද්යෝගය වැඩිවී තිබෙනවා. විශේෂයෙන්ම මෙම දර්ශනය පටිගතකරන්න විසින් කැමරාවට හසුකරගෙන ඇත්තේ අහම්බෙනි. කැමරාව සක්‍රිය කරගෙන පාර දිගේ පැමිණෙන කැමරාකරුට ජංගම දුරකථන මගින් ඉහල අහස යමක් පටිගත කරනු පෙනී ඒ අනුව ඔහුද ඉහල අහසට කැමාරාව යොමු කරනවා. එවිට ඉහල අහසේ වේගයෙන් ගමන් කරන කුඩා තිත් තුනක් වැනි වස්තුන් තුනක් දර්ශනය වේ. ඉන් පසුව කැමරාකරු විසින් "මව් යානාව"නමින් හදුන්වන් පෙර දර්ශනය වස්තුන්ට සාපේක්ෂව විශාල වස්තුවක්(පියාඹන පිරිසියක හැඩය ගත්) එකවර දර්ශනය වී නොපෙනී යනවා. බොහෝ දෙනා මෙම වීඩියෝව සත්‍යය වීඩියෝවක් යැයි විශ්වාස කරන්නේ පෙර දර්ශනය වූ පියාඹන පිරිසි ඇතුලත් වීඩියෝ මෙන් නොව මෙය ඉතා ස්වභාවික හා අහම්බයෙන් පටිගත කෙරුණු දර්ශනයක් වීම නිසයි. කෙසේ නමුත් ඩේලි මේල් වෙබ් අඩවිය ප්‍රකාශ කරන පරිදි මෙම වීඩියෝව මුලින්ම යු ටියුබ් වෙත එක්කල 31 වයසැති පුද්ගලයාගේ යු -ටියුබ් ගිණුමේ නාසා ආයතනයට විරුද්ධව හා පියාඹන පිරිසි සම්බන්ධව ව්ශාල වීඩියෝ ප්‍රමාණයක් ඇතුලත් වීම නිසාත්, අදාළ දර්ශනය පටිගත කර සතියකට පසු එය අන්තර්ජාලයට මුදා හැරීමත් නිසා මෙය ව්‍යාජ වීඩියෝවක් වීමට ඉඩ ඇති බවයි. මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශයද මෙතෙක් ප්‍රකාශයක් කර නැත.[/SIZE] [IMG]http://3.bp.blogspot.com/-Uawh8dl9K2I/TglLAvAFR0I/AAAAAAAAB0M/MV8nBv6HE80/s1600/prew_ufo.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-tb6-7gco0OM/TglJbXqA29I/AAAAAAAABz8/b52aRdMz4Xs/s1600/1.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-JCuUW6_lIjo/TglJuNbfiDI/AAAAAAAAB0E/IHdaGzSxn6U/s1600/2.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-QUwkmbUsyUc/TglJtM-JjMI/AAAAAAAAB0A/egDKqdzgToE/s1600/3.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-AmR5tk_Jb1A/TglJ6wAJdKI/AAAAAAAAB0I/3vPLQCZkxK0/s1600/4.jpg[/IMG] [YOUTUBE]0AouX-nWvv4[/YOUTUBE] Source : Gossip9 Sorry if repost dakapu nathi kattiya REP parak dala yanna.... [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom