Hot water innovex

saman.kumara333

Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Guys hot water ekak ganna inne, damro eke baluwa innovex ekak tiyenawa 37,000 witara wenawa high pressure kiyala kiuwe.... 3.5kw kiyala kiuwa...
    Normally experience tiyena aya innawada 3.5kw kiyanne normally daily 2 times wage pawichi karoth current bill eka keeyak wage weida...
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,053
    1
    31,597
    113
    - උඩරට -
    සෝලාර් හොට් වෝටර් සිස්ටම් එකක් ගනින්..
    ඒක ලාබයි..
    විදුලිය ඉතුරුයි
    පැය 24 ම උනු වතුර

    ඔය විදුලි හොට් වෝටර් සිස්ටම් එක විදුලි මීටරේ කරකවනවා විදුලි වේගයෙන්.
    බිල එනකොට තරු පෙනෙයි උබට..
     

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    සෝලාර් හොට් වෝටර් සිස්ටම් එකක් ගනින්..
    ඒක ලාබයි..
    විදුලිය ඉතුරුයි
    පැය 24 ම උනු වතුර

    ඔය විදුලි හොට් වෝටර් සිස්ටම් එක විදුලි මීටරේ කරකවනවා විදුලි වේගයෙන්.
    බිල එනකොට තරු පෙනෙයි උබට..
    Ahemada ? Solar eka keeyak witara wenawada? Awuwa nathi kale ta mokada wenne?
     

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Api nam pawichchi karanne bun Panasonic ekak. Damro eken gaththe. Dan awrudu 4k withara athi. Pressure pump eka ekka tiyena eka ganna. Api gaththe nathi eka. Samahara welawata pressure eka madi bun. Pressure madi wunama wathure rasneth wadi yako :lol: . Current bill nam loku awlak naha bun. Oken nala purudu wela dan dawaltath oka dagena nanne. Aga dan ekata huru wela. Nikan wathura wateddith patta seethalai
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,514
    1
    3,542
    113
    Earth
    උබ හැමදාම පාවිච්චි කරන්නෙ නැත්නම්, Electric එක ගනින්, කරන්ට් එක ටිකක් යනවා නම් තමා, ඒත් උබට පාඩුවක් නෑ. මතක විදියට රුපියල් 5000 + වගෙ ඉදලා හීටර් තියෙනව. සෝලා එක නම් ටිකක් ගනන්.
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,053
    1
    31,597
    113
    - උඩරට -
    Ahemada ? Solar eka keeyak witara wenawada? Awuwa nathi kale ta mokada wenne?
    සාමාන්‍ය ගෙදර පාවිච්චිය අනූව ‍තෝරගන්න පුලුවන්..
    සෝලාර් කරන ආයතන ගොඩක් ලංකාවේ තියෙනවා.
    ගොඩක් ලංකාවෙත් නිශ්පාදනය කරනවා..
    ලීටර් ගානක් එක්ක එන්නේ ඔය හැම සෝලාර් සිස්ටම් එකක් ම
    ඒ ලීටර් ගාන අනූව මිලත් අඩු වැඩි වෙනවා..
    සාමාන්‍යයෙන් රු.47,000 ඉදන් ඉහලට තියෙනවා..
    නටන තේ හදන්න පුලුවන් ගානට වතුර රත් වෙනවා..
    ඒවා ටික ඒ ටැංකියේ ගබඩා වෙලා තියෙනවා.
    පාවිච්චි කරන කොට සීතල වතුර එක්ක මික්ස් වෙලානේ එන්නේ..
    ඒ නිසා අවුලක් නෑ..
    අව්ව නැති කාලේට බෑ ඉතින් ..
    ඒ උනාට හිතපන් අද අව්ව තිබිලා හෙටයි අනිද්දයි දවසම එක දිගට වහිනවා..
    එතකොටත් සෝලාර් ටැංකියේ වතුර තිබ්බොත් පාවිච්චි කරන්න පුලුවන්.
    ඒවා සීතල වෙන්නේ නෑ..
    පාවිච්චි අනූව තමා දින ගනන ‍රැදිලා තියෙන්නේ..
     

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Ape nama kese wethath podi ekata nanna ban baluwe. Podi eka 3 months daily 2 times heater gahagena rath karala nawanne ekai bun baluwe heater eka gahala enawata wada hot water cost eka aduda kiyala...
     
    • Like
    Reactions: JohnSnow

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,053
    1
    31,597
    113
    - උඩරට -
    was thinking of getting an innovex too machan. Installation cost කොහොමද ? ඒ ගැන අදහසක් තියෙනවද
    අරන් හයි කරා ප්ලග් කරා ඔන් කරාම උනුවතුර බන්..
    ලොකු ඇඩ්වාන්ස් ඉන්ස්ටෝල් සිස්ටම් එකක් නෑ ඕවට
     

    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,800
    401
    83
    Home
    Telesonic karanne
    6000758b77bbf72179f806fc8567ca85.jpg


    Midea-Instant-Electric-Water-Heater-DSK45P3-Pump-22-700x450.jpg
     
    • Like
    Reactions: JohnSnow and NRTG

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    singer eka ganna. daraz eke 24000. credit card 1 ta 22 wage set kara ganna puluwan pressure pump thiyena heater 1. hi kara ganna apitama puluwan. okata 15a plug base 1k ona
     
    • Like
    Reactions: JohnSnow and NRTG

    Proteus

    Active member
  • Mar 19, 2010
    614
    218
    43
    Lockdown of Darkness
    n3ckg3hwfbf41.jpg




    Electric ගන්නවානම් pump එක තියන model එකක් ගන්න. 3 years warranty එක්ක ගන්න බලන්න. එක්කෙනෙක් විනාඩි 8ක් විතර නානවා කියල හිතුවොත් මහා ලොකු වියදමක් යන්නේ නෑ. අනික 3.5kw යන්නේ max temperature යනවනම් විතරයි. සාමාන්‍ය පාවිච්චියට ඒකෙන් බාගයකට වඩා අඩුවෙන් යන්නේ temperature අඩු කරල පාවිච්චි කරන හින්ද. Fix කරනකොට 20A breakers දාල 4mm cable කරගන්න. Earth cable අත්‍යවශ්‍යයි!!!
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,023
    3
    118,572
    113
    Gampaha
    වතුර එන්නෙ පාරෙ ලයින් එකෙන්නං, ප්‍රෙෂර් එක තියෙනවනං (උඩ තට්ටුවක් නෙමෙයිනං පාරෙ ලයින් හොඳ ප්‍රෙෂර්)
    ප්‍රෙෂර් පම්ප් එක නැති එකක් ගන්න. ගාන රු 4000ක් විතර අඩු වෙයි.

    අපේ තියෙන්නෙ ෆෙරෝලි කියල බ්‍රෑන්ඩ් එකක්. අවු 3ක් විතර. හැමදාම දවසට තුන් හතර පාරක් වැඩ ගන්නව. පොම්පෙ රෙපෙයාර් එකක් කරා.

    සිංගර් එක ෆෙරෝලි එකට වඩා හොඳයි. ගානෙ ලොකු වෙනසක් නෑ.