Hot wheel collectors..

rosberg

Junior member
  • Jul 21, 2021
    59
    83
    18
    මෙක තේරුම මොකක්ද
    මටත් තියනවා පිස්සුව සැරටම...හොට් වීල්ස් මෙහෙ නම් යුරෝ 2.50 වගේ ඉදල තියනවා...used ඒවා ඕන තරම් තියනවා ඊට වඩා අඩුවට..මම නම් ගොඩක්ම ආස ක්ලැසික් ඒවට
     

    average_breakfast

    Active member
  • Jul 10, 2025
    173
    222
    43
    Hot wheel collect karana aya innawada ban lankawe? Godak ratawala meka hobby ekak widihata karana aya innawa. Mata podi idea ekak thiyanawa podi lot ekak wage lankawata gennanna.

    View attachment 262932
    Toy Market eka bahala tiyenne hodtm, boruwt gennanna epa, anika hotweels sell karana aya godak innw lankawe, 1900k vage venne , 3k gattot samahara aya 1 free denw , rare item ganan wadi
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,326
    113
    mage yaluwek innawa mata wada 6-7 yrs wadimal (around 41-42) name eka kiyuwoth dannawath athi IT aya nisa meke inna IT company ekaka COO. sahenna owa collect karanawa instagram eke fully post karanne owa hot wheels diecast cars
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,658
    17,567
    113
    දැන් ලංකාවේ ඕක ඉවරයි. display දාපු ගමන් scalping කරන සක්කිලි ඇවිත් ගන්නවා. අන්තිමට fantasy ජහ ජරාව විතරයි ඉතුරු වෙන්නේ
     
    • Like
    Reactions: NuwanCK

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,699
    113
    33
    Kalutara
    පිකාචු කාඩ් එක්කහු කරනවා වගේ සීන් එකක්නේ. ඉස්සර මිස්ටර් පොප් වලින් හම්බෙච්ච කෑලි හයි කරන කාර් එක්කහු කලේ.
     
    • Like
    Reactions: NuwanCK

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,954
    8,191
    113
    Chilaw
    අඩෝ, උඹලට කැරි ආතල් තියෙන්නෙ නෙහ්. මම හිතුවේ ඕවල නියම වටිනාකම එන්නෙ කවර් එක පිටින් තිබ්බොත් කියලා. එහෙම නැද්ද බන්?
    අනේ මන්ද බං. ගොඩක් උන්නම් එහෙමම තියාගන්නවා. මටනම් කඩල බලනකන් නින්ද යන්නේ නෑ :ROFLMAO:

    මේ ටිකේ RC (crawlers) පිස්සුවක් ගහලා ඒවා collect කරනවා.
     
    • Haha
    Reactions: tharakaf

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,002
    113
    Kuwait-Galle
    එකතු කරන්නේ නම් නෑ. එත් ඉස්සර ඕව පිටරටින් එවල තියනවා මට. ඒවයි කෑලිත් නෑ ඒ කාලෙම.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,150
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ටිකට් එක දවස් දෙකකට වැලීඩ්. ඔයභස්ටන්ට් ශෝ එකත් දවසට තුනක් හරි හතරක් හරි තියෙනව. රෑ එක තමයි පට්ට, ගින්දරයි, ලයිටුයි වැඩ ගොඩයි. ඒ amusement park එකත් මරු. ඇඟ රිදෙනකන් දඟලන්න තියෙනවා.
     
    • Love
    Reactions: supun_sg

    Zorrow

    Active member
  • Jul 5, 2025
    171
    93
    28
    t.me
    Hot wheel collect karana aya innawada ban lankawe? Godak ratawala meka hobby ekak widihata karana aya innawa. Mata podi idea ekak thiyanawa podi lot ekak wage lankawata gennanna.

    View attachment 262932
    මන් ගාවත් තියේ hotwheel නම් කැමති නෑ 1/64 හොද brand වලින් collect කරන්න කැමති.. ඕවගෙ හය හතක ගාන ඒවයින් එකයි.. ඒ නිසා ඉතින් ගොඩක් ගන්න අමාරුයි