Hot wheel collectors..

Mama Gadda

Well-known member
  • Jul 1, 2025
    294
    385
    63
    Hot wheel collect karana aya innawada ban lankawe? Godak ratawala meka hobby ekak widihata karana aya innawa. Mata podi idea ekak thiyanawa podi lot ekak wage lankawata gennanna.

    1000028485.jpg
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,197
    4,555
    113
    yes. eeye pereda waliyakut giya limit nathi kadeka (podak hoyala balanna) eke da koheda manager karayek hoda eva tiyan wenama vip customer set ekakata vikunala nikan eva showroom daala.

    300-400 cabinets tiyana yaluwo innawa. habai itin nikan eva collect karan na. ara pokemon wage limited edition rare eva tama collect karanne. evat kaden gan na godak welawata okata wenama hadicha groups tianwa. evalin lankawata genne.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    hoda items ganna na kadawala. awath enna kalin ussan yanawa. ee ganna ewa thawa 2000 3000 add karala fb eke group wala market place wala vikunanawa
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,029
    71,388
    113
    Hot wheel collect karana aya innawada ban lankawe? Godak ratawala meka hobby ekak widihata karana aya innawa. Mata podi idea ekak thiyanawa podi lot ekak wage lankawata gennanna.

    View attachment 262932
    ගෙනාවොත් මේකේ දාන්න.. collection එකක් හදාගන්න ආසාවේ ඉන්නේ..
    හුත්තො 20 පැනපු උනුත් අර coolplanet වල ඔය section එකේ පැය ගානක් නාස්ති කරනවා ඕවා හොය හොය. ඒකට ගිහින් බලපන්. මටනම් ඕකේ ආතල් එක හිතාගන්න බෑ හබැයි.
     
    • Haha
    Reactions: $onny and supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,744
    24,013
    113
    tracing Geo-location.. ... ...
    හුත්තො 20 පැනපු උනුත් අර coolplanet වල ඔය section එකේ පැය ගානක් නාස්ති කරනවා ඕවා හොය හොය. ඒකට ගිහින් බලපන්. මටනම් ඕකේ ආතල් එක හිතාගන්න බෑ හබැයි.

    ඒවගේ තියෙන්නේ තේරිලා ඉතුරු වුන ඒවා.. හොඳ ඒවා staff එවුන් හොර පාරෙන් විකුණනවා..
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,945
    8,180
    113
    Chilaw

    ඒ වෙ#$% පුතාලගෙන් ගන්න උන්ට ගහන්න ඕනි. උන් කරන්නේ ආව ගමන් හොදම ටික හංගලා මෙලෝ රහක් නැති ටික display දානවා. ඒ කරලා පිට වෙනම වැඩි ගානට විකුනන උන්ට දෙනවා අර ටික.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,029
    71,388
    113
    ඒ වෙ#$% පුතාලගෙන් ගන්න උන්ට ගහන්න ඕනි. උන් කරන්නේ ආව ගමන් හොදම ටික හංගලා මෙලෝ රහක් නැති ටික display දානවා. ඒ කරලා පිට වෙනම වැඩි ගානට විකුනන උන්ට දෙනවා අර ටික.
    උන් එහෙම කරනවද? CP management එක දැනුවත්වද ඒක වෙන්නෙ?නැත්තන් වැඩ කරන පොඩි කැරියෝ ඕවා උන්ගෙ සල්ලි වලින් අරන් පස්සෙ blackmarket විකුනනවද?
     
    Mama Gadda

    Well-known member
  • Jul 1, 2025
    294
    385
    63
    ගෙනාවොත් මේකේ දාන්න.. collection එකක් හදාගන්න ආසාවේ ඉන්නේ..
    yes. eeye pereda waliyakut giya limit nathi kadeka (podak hoyala balanna) eke da koheda manager karayek hoda eva tiyan wenama vip customer set ekakata vikunala nikan eva showroom daala.

    300-400 cabinets tiyana yaluwo innawa. habai itin nikan eva collect karan na. ara pokemon wage limited edition rare eva tama collect karanne. evat kaden gan na godak welawata okata wenama hadicha groups tianwa. evalin lankawata genne.
    ඒවගේ තියෙන්නේ තේරිලා ඉතුරු වුන ඒවා.. හොඳ ඒවා staff එවුන් හොර පාරෙන් විකුණනවා..
    Cool planet, OGF wage tama math dakala thiyenne. eth e hama thanakama thiyenne common set eka. mama baluwe uncommon limited edition walata priority denna. ahapu godak un kiwweth wadiya commen nathi unath lankaweth oka collect karana godak un innawa kiyala. ok mama genalla mulinma meke dannam. sup ekak dipalla. :love:(y)
     
    • Love
    • Like
    Reactions: supun_sg and Yeezus

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,945
    8,180
    113
    Chilaw
    උන් එහෙම කරනවද? CP management එක දැනුවත්වද ඒක වෙන්නෙ?නැත්තන් වැඩ කරන පොඩි කැරියෝ ඕවා උන්ගෙ සල්ලි වලින් අරන් පස්සෙ blackmarket විකුනනවද?
    godak welawata weda karana un gema gahanne bn.

    fb group wala 2000-4000 range eken wikunanawa. lagadi social media wala video ekakuth giye manager kenek ekka case ekak dagena wede mattu wela.

    me mage tika. oka fill karann be kolla ekka. :ROFLMAO: plastic replace karala shape eke aran sellam karanawa. dan e nisa eyatama deela tiyenne oni ekak karaganna. majorette tikak ehema tiyenawa owa asse

    UNs7ofQ.png
     
    Mama Gadda

    Well-known member
  • Jul 1, 2025
    294
    385
    63
    godak welawata weda karana un gema gahanne bn.

    fb group wala 2000-4000 range eken wikunanawa. lagadi social media wala video ekakuth giye manager kenek ekka case ekak dagena wede mattu wela.

    me mage tika. oka fill karann be kolla ekka. :ROFLMAO: plastic replace karala shape eke aran sellam karanawa. dan e nisa eyatama deela tiyenne oni ekak karaganna. majorette tikak ehema tiyenawa owa asse

    UNs7ofQ.png
    packing ekath ekka collection eka haduwanam value eka wadi nadda mchn?
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,823
    6,236
    113
    East Blue (Goa Kingdom)
    ඒ වෙ#$% පුතාලගෙන් ගන්න උන්ට ගහන්න ඕනි. උන් කරන්නේ ආව ගමන් හොදම ටික හංගලා මෙලෝ රහක් නැති ටික display දානවා. ඒ කරලා පිට වෙනම වැඩි ගානට විකුනන උන්ට දෙනවා අර ටික.
    issara mama nam karanne arpico ekata gihin wada karana kenek balala floor eke kiyanawa tikak balala wena ewa nadda ahanawa ethokota display danna thiyena lot eken athulen aran enawa, honda ewa hamba wenawa ehema.

    issara 299-399 walata thibbe dan 1100+ wenawa price eka nam onawata wadi dan
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොඩි එකා ළඟ ෂීයක් දෙෂීයක් විතර ඇති.
    එයාට ආසාව වැඩි කමට හොට් වීල්ස් ස්ටන්ට් ශෝ එක බලන්න ඉතාලිත් ගියා. ආයේ යන්න ඕන.

    මේ අවුරුද්දේ advent calendar ගත්ත, ඒකත් මරු

    6aef9f0a-44f5-4678-a2b1-a5b4e1870f6b.jpg
     
    • Love
    Reactions: NuwanCK

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,029
    71,388
    113
    godak welawata weda karana un gema gahanne bn.

    fb group wala 2000-4000 range eken wikunanawa. lagadi social media wala video ekakuth giye manager kenek ekka case ekak dagena wede mattu wela.

    me mage tika. oka fill karann be kolla ekka. :ROFLMAO: plastic replace karala shape eke aran sellam karanawa. dan e nisa eyatama deela tiyenne oni ekak karaganna. majorette tikak ehema tiyenawa owa asse

    UNs7ofQ.png
    අඩෝ, උඹලට කැරි ආතල් තියෙන්නෙ නෙහ්. මම හිතුවේ ඕවල නියම වටිනාකම එන්නෙ කවර් එක පිටින් තිබ්බොත් කියලා. එහෙම නැද්ද බන්?
     
    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    152
    318
    63
    Mainline නම් 1190/= තමා, සත පහක් වැඩිපුර දෙන්නෙ නෑ කළුකඩ කාරයින්ට...
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,970
    10,150
    113
    🌎
    අපේ අල්ලපු ගෙදර අයියා (අන්කල්) ගාව තියනවා. 2018-19 කාලේ කිව්වා ලක්ශ 5,6 ක් වටිනවා කියලා.
     
    • Like
    Reactions: Hankook