Hot_Bird_අල්ලන්න_විදිහක්

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Last edited:

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    ලංකාවට Hot Bird අල්ලන්න විදිහක් තියනවද??
    මම UAE ඉද්දී පාවිච්චි කලා. free channels 569ක් අහුවෙනවා.
    ඒකේ free Sex චැනල් 45ක් තියනවා

    https://www.satellites.co.uk/forums/threads/adult-channels-schedule-on-hot-bird-13e.83616/
    http://www.sat-universe.com/showthread.php?t=196462


    .
    ලංකාවට ඕව අහුවෙන්නේ නෑ.අරාබියට එනවා. සැට් එක ලංකාවට ඩිරෙක්ට් කරලා නෑ.හොට් බර්ඩ් යුරෝබර්ඩ් වගේ ඒවා එංගලන්තෙට අහුවෙනවා.මම තනියම සැටලටිට් ඩිෂ් එකක් හයි කරා අපේ ලන්ඩන් ගෙදර.ඒක රොටේට් කරන්නත් පුලුවන්.මට තිස් දාහක් ගියා ලංකාවේ සල්ලි වලින්.පවුම් 150ක් වගේ.ලංකාවට ‍ෆ්‍රී ‍ටු එයාර් සැට් චැනල් ටිකයි.හුගක් ඒව එන්ක්‍රිප්ට් කරලා තියෙන්නේ.
     

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    පුලුවන්නම් 2මීටර් ඩිෂ් එකක් හයි කරපන්.ගන්න පුලුවන් වෙයි.ලොකු ඩිෂ් ඕන.