Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hot_water_shower
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි මාකට් රිසර්ච් එකක් කරල හොට් වෝටර් ශවර් එකක් ගත්ත.

1. කට්ටිය කියල තිබුන වගේ midea තමයි හොඳම බ්රෑන්ඩ් එක. අවුරුදු 6ක වොරන්ටි. හැබැයි telesonic උන්ගෙ marketing මට ඇල්ලුවෙ නෑ. bossy type වයසක ඩයල් එකක් ඕනවට එපාවට වගේ කතා කරේ. අනික midea එකේ slim design එක නෑ. ටිකක් ලොකු වැඩී. එතකොට එච්චර ලස්සන නෑ. අනික ගානත් වැඩී. 35ක්ද කොහෙද කිව්ව.

2. ඊට පස්සෙ ගියා සිංගර් එකට. එතන තිබුනෙ සිංගර්, සිසිල් විතරයි. ඒවට තියෙන්නෙ අවුරුද්දක වොරන්ටි. ඒවත් මට ඇල්ලුවෙ නෑ. ගාන නම් අඩුයි. 26ක් 27ක් වගේ වෙන්නෙ.

3. ඊට පස්සෙ බැලුව දම්රෝ එකේ. එතන පැනසොනික් බ්රෑන්ඩ් එක නම් වස කැතයි. ලොකුයි. ඉනොවෙක්ස් එක නම් ගොඩක් හොඳයි. අවු 2කද කොහෙද වොරන්ටි. pump එකට අවු 5ක වොරන්ටි කිව්ව. උන්ගෙ සර්විස් නම් සුපිරියි. ගානත් ශේප්. 28ක් වගේ කිව්වෙ.

4. ඉනොවෙක්ස් එක ගන්නෙ නැතුව කෝකටත් එක්ක ගියා දිනපාල එකට. එතන තිබුන JATEC කියල මැලේශියන් බ්රෑන්ඩ් එකක් 29500/-ට. අවු 3ක වොරන්ටිත් එක්ක. පෙනුමත් හොඳයි. ශවර් එක එහෙමත් නිකල්. (වෙන බලපු සමහර ඒවයි ශවර් එක ප්ලාස්ටික්.)

මේ තියෙන්නෙ මම ගනිපු JATEC එක. ඩ්රිල් එකක් තියෙනව නම් තමන්ටම හයිකරගන්න පුලුවන්. එච්චර අමාරු නෑ. (කිසිම තැනක ඕක හයි කරල දෙන්නෙ නෑ. අපි හයි කරගන්න ඕනෙ.)

ශවර් එක හොඳයි. වතුර ප්රෙශර් එක, රස්නෙ එහෙම හොඳයි. කරන්ට් බිල ගැන කියන්න නම් මාසයක් ඉන්න වෙනව. ත්රෙඩ් එකට රිප්ලයි කරපු ඔක්කොටම ස්තූතියි!

[QUOTE="bandarawithana, post: 24900450, member: 550509"] [SIZE="3"][COLOR="Blue"]පොඩි මාකට් රිසර්ච් එකක් කරල හොට් වෝටර් ශවර් එකක් ගත්ත. 1. කට්ටිය කියල තිබුන වගේ midea තමයි හොඳම බ්රෑන්ඩ් එක. අවුරුදු 6ක වොරන්ටි. හැබැයි telesonic උන්ගෙ marketing මට ඇල්ලුවෙ නෑ. bossy type වයසක ඩයල් එකක් ඕනවට එපාවට වගේ කතා කරේ. අනික midea එකේ slim design එක නෑ. ටිකක් ලොකු වැඩී. එතකොට එච්චර ලස්සන නෑ. අනික ගානත් වැඩී. 35ක්ද කොහෙද කිව්ව. 2. ඊට පස්සෙ ගියා සිංගර් එකට. එතන තිබුනෙ සිංගර්, සිසිල් විතරයි. ඒවට තියෙන්නෙ අවුරුද්දක වොරන්ටි. ඒවත් මට ඇල්ලුවෙ නෑ. ගාන නම් අඩුයි. 26ක් 27ක් වගේ වෙන්නෙ. 3. ඊට පස්සෙ බැලුව දම්රෝ එකේ. එතන පැනසොනික් බ්රෑන්ඩ් එක නම් වස කැතයි. ලොකුයි. ඉනොවෙක්ස් එක නම් ගොඩක් හොඳයි. අවු 2කද කොහෙද වොරන්ටි. pump එකට අවු 5ක වොරන්ටි කිව්ව. උන්ගෙ සර්විස් නම් සුපිරියි. ගානත් ශේප්. 28ක් වගේ කිව්වෙ. 4. ඉනොවෙක්ස් එක ගන්නෙ නැතුව කෝකටත් එක්ක ගියා දිනපාල එකට. එතන තිබුන JATEC කියල මැලේශියන් බ්රෑන්ඩ් එකක් 29500/-ට. අවු 3ක වොරන්ටිත් එක්ක. පෙනුමත් හොඳයි. ශවර් එක එහෙමත් නිකල්. (වෙන බලපු සමහර ඒවයි ශවර් එක ප්ලාස්ටික්.) මේ තියෙන්නෙ මම ගනිපු JATEC එක. ඩ්රිල් එකක් තියෙනව නම් තමන්ටම හයිකරගන්න පුලුවන්. එච්චර අමාරු නෑ. (කිසිම තැනක ඕක හයි කරල දෙන්නෙ නෑ. අපි හයි කරගන්න ඕනෙ.)[/COLOR][/SIZE] [IMG]http://ariyaratneceramic.com/wp-content/uploads/2017/11/Jatec-IM-9EP-Rain-Silver.jpg[/IMG] [SIZE="3"][COLOR="Blue"]ශවර් එක හොඳයි. වතුර ප්රෙශර් එක, රස්නෙ එහෙම හොඳයි. කරන්ට් බිල ගැන කියන්න නම් මාසයක් ඉන්න වෙනව. ත්රෙඩ් එකට රිප්ලයි කරපු ඔක්කොටම ස්තූතියි![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom