Hot_water_shower

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ගෙදරට hot water shower එකක් ගන්න බැලුවෙ. pressure pump එකත් එක්ක. මෙන්න මේ වගේ...
    SWH-118EP-352x352.png


    https://www.daraz.lk/products/arpic...hlistcategory.list.31.5fd673b4mHsNds&search=1

    මේක පාවිච්චි කරන කට්ටිය ඉන්නවද? මට දැන ගන්න ඕනෙ,
    1. කරන්ට් එක නැති වෙලාවට normal shower එකක් විදියට මේක පාවිච්චි කරන්න පුලුවන් නේද? (සාමාන්‍ය වතුර සාමාන්‍ය pressure එකෙන්)
    2. කරන්ට් බිල සහ නඩත්තු වියදම කොහොමද?
    3. කරන්ට් වදින්න වගේ risk එහෙම තියෙනවද?
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    785
    1,260
    93
    Guess
    uba dala thiyenne nam arpico brand link ekak

    gannawanam meka ganain
    https://www.daraz.lk/products/singer-swh118ep-instant-shower-water-heater-i1189950-s3405072.html

    mamath gaththe daraz, eken uda link eken, offer ekakata, 18 kata wage set una,

    presure pump eka hodai wathura presure karala denawa, habai pump eka on wenna podi hari presuire ekakin wathura enna ona, nathnam oka hariyata wada karanne na,

    presure eka wadi wenakota heat eka adui
    presure eka adu wena kota heat eka wadi

    eka thama nature eka, instant hot water system wala,

    badu hodai, current wadinne ehema na (pissuda yako:oo:)

    elecric bill eka samanyen yanawa, mama ac ekakuth use karana hinda hariyata track karaganna ba mokenda kiyala :confused:
     
    • Like
    Reactions: bandarawithana

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    මම යූස් කරන්නේනම් ඕකම නෙමේ.... Presure pump නැති එකක්....
    මටනම් ඒකේ presure එක මදි බං... මම කරන්නේ Hot water Shower එකයි, Normal Shower එකයි දෙකම එකට ඇරගෙන කලවමේ නානවා.... එහෙම පට්ට !!
     
    • Like
    Reactions: bandarawithana

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ganin Panasonic ekak without pump. (daraz eke discount ekak dakka )

    high pressure = more power to heat but low heat = consumes high electricity (kwh)
    low pressure = low power to heat but good heat = consumes low electricity (kwh)
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    882
    184
    43
    Machan ape gedarath tibba panasonic ekak. Eke inbult pressure pump ekak tibba. Gedara hoda water pressure ekauth tiyanwa, eth eka hariyata heat wenne na. Anika shower eken ena wathuren podi ballek wage nawanna nam hodai. Anthimata epama wela normal heater ekak hai kala.

    Matanam hitenne normal water heating system ekakta yana eka hodai. gaana wadi thama, but hodatma output eka ganna puluwan.
     
    • Like
    Reactions: bandarawithana

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    habai pump eka on wenna podi hari presuire ekakin wathura enna ona, nathnam oka hariyata wada karanne na,

    වතුර ටැංකිය තියෙන්නෙ බාත් රූම් එකේ ස්ලැබ් එක උඩ. පොඩි pressure එකක් තමයි තියෙන්නෙ. ඒක මදි වෙයිද ප්‍රෙශර් පොම්පෙ on වෙන්න? නෝමල් වතුර ප්‍රෙශර් එක මදි නිසා තමයි pressure pump එකත් එක්ක එකක් බලන්නෙ.
     

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,053
    502
    113
    🚛 ලොරියේ 🚛
    මම යූස් කරන්නේනම් ඕකම නෙමේ.... Presure pump නැති එකක්....
    මටනම් ඒකේ presure එක මදි බං... මම කරන්නේ Hot water Shower එකයි, Normal Shower එකයි දෙකම එකට ඇරගෙන කලවමේ නානවා.... එහෙම පට්ට !!
    adeee
    good idea machan...thankuu wewaaa :love::love::love:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    හප්පා..සිංගර් මල ජරාව බන්. චීප් චයිනීස් බඩු වලට සිංගර් නම ගහල දෙන්න්නෙ..
    ගන්නව නම්.Midia කියල බ්‍රැන්ඩ් එකක් තියෙනවා , ටෙලිසොනික් ලංකා.කරන්නෙ...ඒක හොදයි..20 යි ගාන.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,248
    5,305
    113
    Panadura
    bathroom-kitchen-automatic-water-pressure-pump-superstring-1904-05-F1580534_1.jpg


    Input Voltage 220VAC - 50Hz

    Watts 150W

    Max height 16 meter

    Max flow 15L/min

    Weight 4KG

    Suitable application usage increase water pressure at Bathroom, kitchen and water outlet
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    785
    1,260
    93
    Guess
    පෝරිසාදයා;24886201 said:
    හප්පා..සිංගර් මල ජරාව බන්. චීප් චයිනීස් බඩු වලට සිංගර් නම ගහල දෙන්න්නෙ..
    ගන්නව නම්.Midia කියල බ්‍රැන්ඩ් එකක් තියෙනවා , ටෙලිසොනික් ලංකා.කරන්නෙ...ඒක හොදයි..20 යි ගාන.

    Malaysia ban, matanam awlak na
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    785
    1,260
    93
    Guess
    වතුර ටැංකිය තියෙන්නෙ බාත් රූම් එකේ ස්ලැබ් එක උඩ. පොඩි pressure එකක් තමයි තියෙන්නෙ. ඒක මදි වෙයිද ප්‍රෙශර් පොම්පෙ on වෙන්න? නෝමල් වතුර ප්‍රෙශර් එක මදි නිසා තමයි pressure pump එකත් එක්ක එකක් බලන්නෙ.

    ehenam awlak na ban,
     

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    oya magulata electricity yanawa neda sahena?

    solar hot water system ekak ganna

    man nam ekaka use karanne