captive portal system එකකින් තමා user management කරන්න පුලුවන්. එහෙම තියන network එකක user ට මුලින්ම එන්නෙ මෙහෙම එකක්.
internet or wifi user මුලින්ම access කරන්න හදන කොට එන්නේ ඔය වගේ page එකක්. user ට හමබ්වෙන username/password ගහල access ආවට පස්සෙ තමා internet access කරන්න පුලුවන්.
username/password create කරන්න admin ට තියනව admin interface එකක්. මෙකෙන් username/password create කරද්දි admin ට පුලුවන් limitations හදන්න.
source :
http://kb.netgear.com
උදාහරනයක් වශයෙන් internet access කරන users ල ට දිනපතා 1GB ගානේ දෙන්න ඔනේ වගේ හදන්න පුලුවන්. මෙන්න මෙ parameters වල්ට limitation හදන්න පුලුවන්.
data limit
time duration
expiration date
Max upload/download speed
ඔය සම්පුර්න කන්ට්‍රොල් එක කරන්නේ netowork එකෙ මැදට දාන captive portal gateway එකකින්
මෙවා එක එක විදියට එනව. රවුටර්, ෆයර්වොල්, wireless controllers වගේ එක එක ඒවායේ feature එකක් විදියට. requirement එකට හරියන features තියන එකක් බලලා සෙට් කරගන්න එක තමා කරන්න තියෙන්නෙ.