Hotel offers

lgayyamp

Well-known member
  • Jan 16, 2019
    3,476
    3,530
    113
    කොලොම්පුරේ
    ඔය offers කොහෙන්ද හොයාගන්නේ. යන වෙලේට හැම එකේම social media බල බල ඉන්නත් බැනේ
    ඕනේ වෙලාවට ඇඩ් එකක්වත් suggest වෙන් නැ, ඔන් නැති වෙලාවට පොළිමේ එනවා.

    Goto feelo
    හොදයි offers පොඩ්ඩයී නේ
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Hnb peoples ndb ehema honda ewa umbala giyada langadi.
    HNB කාලකන්නි බොරුව බං. 50% off කියලා දෙනවා. Direct book කලාම 34000ක් එන්නෙ. HNB link එකෙන් book කලාම 64000ක්ද කීයක්ද ඇවිත් එක කපලා 32000යි 50% off HNB coupon කියලා එන්නෙ. තනිකර වංචාවනෙ.

    කොහොමද
    111539න් 16730ක් අඩු කලා.
    ------ Post added on Oct 11, 2023 at 4:48 PM
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    HNB කාලකන්නි බොරුව බං. 50% off කියලා දෙනවා. Direct book කලාම 34000ක් එන්නෙ. HNB link එකෙන් book කලාම 64000ක්ද කීයක්ද ඇවිත් එක කපලා 32000යි 50% off HNB coupon කියලා එන්නෙ. තනිකර වංචාවනෙ.

    111539න් 16730ක් අඩු කලා.
    ------ Post added on Oct 11, 2023 at 4:48 PM
    Full board triplle da
    Over 1 lack wadi ne
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Full board triplle da
    Over 1 lack wadi ne
    Junior partial sea view මචන් 2pax දවස් දෙකට. Riu කොහොමත් all inclusive. Promo එක දවස් 10ක් විතර තිබ්බෙ. ලේසියෙන් දෙන්නෑ උන් promo code එකක්. මාත් කිරියෙන්ම දැක්කෙ සෙනික බුක් කලා.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    HNB කාලකන්නි බොරුව බං. 50% off කියලා දෙනවා. Direct book කලාම 34000ක් එන්නෙ. HNB link එකෙන් book කලාම 64000ක්ද කීයක්ද ඇවිත් එක කපලා 32000යි 50% off HNB coupon කියලා එන්නෙ. තනිකර වංචාවනෙ.

    111539න් 16730ක් අඩු කලා.
    ------ Post added on Oct 11, 2023 at 4:48 PM
    හුකනවා... උන්ගෙ එච්චර ගනන්ද බං
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    හුකනවා... උන්ගෙ එච්චර ගනන්ද බං
    Riu ද? ඔව් මචන් උන්ගෙ ටිකක් මිල වැඩී. ඒකයි discount එකක් ලැබෙන එක ටිකක් හරි ඉතින් වාසියක්. අනික ඔය තියෙන බජට්ම room එක නෙවෙයි ඊළඟ එක. හොඳම room type එකේ එක නයිටකට යනවා 1න් එහාද කොහෙද.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    Riu ද? ඔව් මචන් උන්ගෙ ටිකක් මිල වැඩී. ඒකයි discount එකක් ලැබෙන එක ටිකක් හරි ඉතින් වාසියක්. අනික ඔය තියෙන බජට්ම room එක නෙවෙයි ඊළඟ එක. හොඳම room type එකේ එක නයිටකට යනවා 1න් එහාද කොහෙද.
    මම 2020 office trip එකක් ගියා. All inclusive package එක තමයි. ඒත් මම වගේ බොන්නේ නැති එකෙක්ට වැඩක් නෑ.

    ඕකට එන්නේ පෙලක් උන් හොඳට ගසනවා කියලා හිතාගෙනමයි. උබට කියන්න එදා pool එක වටේ 5,6 ක් කබරයා දාලා මල අප්පිරියයි. කෑමත් මට සෙට් උනේ නෑ. ඒත් මාර buffet එකක් ඒක.

    ඒ අස්සේ chef කෙනෙක් junior එකෙක්ට ගහන්න ගියා. මට නම් happening එකකට තිබ්බෙ club එක විතරයි. Office trip නිසා price ගැන idea එකක් තිබ්බෙ නෑ 🙂
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මම 2020 office trip එකක් ගියා. All inclusive package එක තමයි. ඒත් මම වගේ බොන්නේ නැති එකෙක්ට වැඩක් නෑ.

    ඕකට එන්නේ පෙලක් උන් හොඳට ගසනවා කියලා හිතාගෙනමයි. උබට කියන්න එදා pool එක වටේ 5,6 ක් කබරයා දාලා මල අප්පිරියයි. කෑමත් මට සෙට් උනේ නෑ. ඒත් මාර buffet එකක් ඒක.

    ඒ අස්සේ chef කෙනෙක් junior එකෙක්ට ගහන්න ගියා. මට නම් happening එකකට තිබ්බෙ club එක විතරයි. Office trip නිසා price ගැන idea එකක් තිබ්බෙ නෑ 🙂
    හාන එවුන්ව නම් එලවලාම දාන්න ඕන. අනිවා ඒ experience එක තමා ඉතින් වටින්නෙ. මම 1st time ගියෙ. කලින් ගිහින් නෑ. හොඳ deals හම්බුනොත් තමා යන්නෙ ඕනෙම hotel එකකට මාත් දැන් නම්, නැතුව full amount එක ගෙවලා ගියාට අපි අත්‍යාවශ්‍ය දෙයකට යනවා නෙවේ නිසා වැඩක් නෑ.
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,269
    1,117
    113
    387172169_805122664947590_2018794076777837156_n.jpg