කුකුලනි,
hotel rates අඩුවෙන කාලයක් තියෙනවද අවුරුද්දේ? මේ දවස්වල පට්ට ගනන් නේ. ගිය අවුරුද්දේ 40-50 තිබ්බ ඒවා දැන් 85න් එහා.
අපි වගේ අනාත සිංහලුන්ට දරා ගන්න අමාරුයි.