hotel stay overnight for a couple

Madura6

Active member
  • Jun 16, 2008
    372
    99
    43
    Machanla.. couple ekakata 1day vage spend karanna hodha hotels monada thiyenne? privacy eka hodhata thiyena. and room view ekath hodhata thiyena. Beach side unath kamak naa.
    thava room ekata kama genna ganna puluvanam vadaath hodhi :). Budget eka below 30k nam hodhi.
     
    • Love
    Reactions: wissnshaftler

    Madura6

    Active member
  • Jun 16, 2008
    372
    99
    43
    Ocean View Eka - Colombo
    • Grand bell
    • Marino
    • Ocean Colombo

    Ituru hugak ewage view eka tiyenne city / gana tikk wadi. Call ekk deela balapan.
    Thanks a lot, machan. thava oya Panadure indan galle paththata line eke evath danavda? colombo indan 1h durin vage eva nam vadaath suitable
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,420
    113
    na ana ban heta yanta nemei lol. Negambo paththath shape
    ඕවාට වියදම් කරලා නැති නාස්ති කරන සල්ලි වලින් ගමේ පල්ලියට උදව්වක් කරන්න. දිළිඳු අයට බත් දෙන්න.
    😁
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,520
    1
    3,548
    113
    Earth
    Thanks a lot, machan. thava oya Panadure indan galle paththata line eke evath danavda? colombo indan 1h durin vage eva nam vadaath suitable


    • Habitat
    • Heritance Ahungalla
    • Sheraton
    • Habitat
    • Hotel J Ambalangoda
    • Pandanus Beach
    • Hikka Trans
    • Sunset Galle
    • Levels Unawatuna
    • Hotel Kabalana Beach
    දැන් නම් මතක් වෙන්නෙ නෑ (සමහර හොටෙල්ස් වල Conditions වෙනස් වෙලත් ඇති. පොඩ්ඩක් Reviews බලලා පලයං). මතක් උනොත් දාන්නම්. Google එකේ search පාරක් දාලා බලපං. සමහර හොටෙල්ස් වල Offers සෙට් වෙනවා. සමහර හොටෙල් වල Room Only basis එකත් 30 කට කිට්ටු වෙනවා.

    **** මේකෙ දාන ස්මහර හොටෙල් වලට මං ගිහිල්ලා නෑ. Recommendation හම්බවෙච්ච ඒවත් දානවා.
     
    • Like
    Reactions: Madura6