HotForex

lankafx

Member
Apr 9, 2015
134
10
0
මාර්තු මාසේ HotForex ලගේ අලුතින් accounts හදල trade කරන කවුරුහරි ඉන්නවද?මට 100% deposit බෝනස් එක:baffled: ගැන පොඩ්ඩක් දැන ගන්න ඕනේ:cool:
 
Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    මාර්තු මාසේ HotForex ලගේ අලුතින් accounts හදල trade කරන කවුරුහරි ඉන්නවද?මට 100% deposit බෝනස් එක:baffled: ගැන පොඩ්ඩක් දැන ගන්න ඕනේ:cool:

    මම හැදුවා දැන් සතියකට කලින් ..doller 9 ක් දාලා පටන් ගත්තේ ...100% deposit බෝනස් එක නම් මම ගත්තේ නැ . බන් වැඩක් නැති නිසා ...ඕක ගත්තත් withdraw කරන්නත් බැනේ ...
     
    lankafx

    Member
    Apr 9, 2015
    134
    10
    0
    මම හැදුවා දැන් සතියකට කලින් ..doller 9 ක් දාලා පටන් ගත්තේ ...100% deposit බෝනස් එක නම් මම ගත්තේ නැ . බන් වැඩක් නැති නිසා ...ඕක ගත්තත් withdraw කරන්නත් බැනේ ...

    එක්සිකියුෂන් එක කොහොමද?ඩේමෝ එකේ වගේමද(ඇත්තටම මාකට් ද?) ස්ලිපේජ් එක කොහොමද?100% බෝනස් එක 100$ අඩු ඩිපොසිට් වලටත් දෙනවද?(ප්‍රශ්න වැඩිද මන්දා...)