Hottest Temperatures Cities In Southeast Asia 2024🥵☀️🌡️🔥

sika2

Well-known member
  • Nov 15, 2013
    3,637
    2,475
    113
    නිධානයක් උඩ
    South east ආසියාපැත්තෙ ඔච්චර රස්නෙ තිබිලත් උන් සුදු ඇයි? උනුත් අපි/අෆ්‍රිකන් උන්වගේ දුඹුරු/කලු වෙන්න ඔනෙනේ?
     
    • Sad
    Reactions: NRTG

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    මේ අර අපිට වැහැපු දවස. පහුවදා හරි ඊට කලින් හරි ගත්තනම් අපිත් ටොප් 5
     
    • Like
    Reactions: NRTG