House Designs Needed

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    House Design තියෙන සයිට් තියෙනවද බං?මහ ලොකු ගෙවල් නෙමේ..තට්ටු දෙකේ පොඩි ගෙවල්..ලංකාවට ගැලපෙන ඒවා වෙන්න ඕන.ලක්ෂ 60-70කින් වගේ හදාගන්න පුළුවන් වෙන්නත් ඕන.රූමස් තුනක් හොදටම ඇති.:)


    beautiful house plans australian house plans vacation home plans custom floor plans garage addit.jpg
     

    upsekara

    Junior member
  • Sep 29, 2011
    137
    12
    18
    මචන් අනුන්ගෙ ප්ලන් තමන්ගේ ඉඩමට හරියන්නේ නෑ
    දිසව අනුව වෙනස් වෙනවා
    ඉඩමේ ප්‍රමනය අනුව වෙනස් වෙනවා
    වාස්තු දොස් අනුව වෙනස්වෙන්ට පුලුවන්
    ඒක නිසා හොඩම දේ දන්න කෙනෙකුට කියල තමන්ට හරියන විදිහට ඈදගන්න එක
     

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    ප්ලෑන් එකක් අන්දව ගන්න යන මුදල මත නොව ඔබගේ අවශ්‍යතා හා වැයකලහැකි මුදල මත ඔබ තීරණය කරන්න .
    නිවාස සැළසුම්කරැවකු ලෙස වසර ගණනාවක අත්දැකීමෙන් මා දන්නා පරිදි ඕනෑම අයෙකුගේ සිතෙහි ඔහුගේ සිහින නිවස ඇදී තිබේ. අප කරනුයේ එය ඔහුගේ අවශ්‍යතා හා වැයකලහැකි මුදල මත සැළසුම් කරදීමයි.

    ඔබගේ අවශ්‍යතා හා කැමැත්ත මත කොටස් වශයෙන් නිමකල හැකි පරිදි සැළසුම සකසා ගෙන කොටස් වශයෙන් ඔබගේ සිහින නිවස නිමකරගැනීම ඔබ වැන්නෙකුට වඩා යෝග්‍ය වේ.

    එවිට ඔබ ඔබගේ නිවස පිළිබද තෘප්තිමත්ය.
    එසේ නොමැතිව ඔබ කෙතරම් සුවිසල් මැදුරක සිටියද ඔබ එහි දිවි ගෙවන්නේ තෘප්තියෙන් නොවේ

    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල