House for rent for a refugee

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Machan Javed kiala ekek innawa Pakistan idala mehe apu refugee kenek.

    Pora Chirstian. Pakistan wala agam case ekak nisa moo meheta awilla ... lamay dennek innawa kellata 4i kollata ekahamarai..

    Un dan inna gedarin one month notice deela yanna kiala..

    uuta rent eka gewana eke awlak naha.. uu hoyanne 20-25 athara geyak colombo district..

    puluwan kenk innawanam mata pm ekak danna.. mokada moota sinhala th ba.. pakistan kiwwama itin gewal denneth na

    man uuwa danne ape cricket club eke sellam karanna ena nisa
    ------ Post added on Aug 21, 2021 at 6:21 PM
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය

    我说现在最好的事情..我不在乎我说中国..我不是国家总统..如果国家总统提出要求,我肯定会帮助中国..我离开是因为我从其他国家提出了类似的要求.. 😔
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    danne na ban gramasewaka wenna athi
    එහෙම හරියට දන්නේ නැතිව ආණ්ඩුවෙන් සල්ලි දෙනවා කියලා කියන්න එපා.

    ආණ්ඩුවෙන් දෙන සල්ලියක් නැහැ. මේ සරණාගතයන්ට සල්ලි දෙන්නේ UN එකෙන්. ඒකට ආණ්ඩුවේ සම්බන්ධයක් නැහැ. රජයෙන් මේ අයට ඉන්න දෙනවා මෙහෙ, ඒ අය වෙනින් රටකට යවනකන්. මේක අතරමැදි තැනක්.

    දන්නේ නැතුව මේකේ පච අතැරලා ඊළගට මිනිස්සු හිතනවා ලංකාවේ අපිට රුපියල් දෙදාහක් දෙද්දී පකිස්ථාන්කාරයෝ මෙහෙ ගෙනත් ඒ මිනිස්සුන්ට ආණ්ඩුව රුපියල් විසි දෙදාහක් දෙනවා කියලා.

    මතකනේ කලින් පාර අර රෝහින්යා සරණාගතයෝ ටිකක් මෙහෙ ඇවිත් ඉදලා මරන්න ගියා ලංකාවේ මිනිස්සු.

    නිකං කීබෝර්ඩ් එකක් තිබ්බා කියලා මෝඩ කතා ටයිප් කරන්න එපා හරියට දන්නේ නැත්තං.
     
    mongal da ban... mama nodena type kala newey... uba kianna kalin mama ma thamay kiwwe UN eken denne kiala
    Javed mata kiwwe anduwa haraha labenne kiala.. uu kiwwe ehema nam mama monawa karannada
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    mongal da ban... mama nodena type kala newey... uba kianna kalin mama ma thamay kiwwe UN eken denne kiala
    Javed mata kiwwe anduwa haraha labenne kiala.. uu kiwwe ehema nam mama monawa karannada
    ආයේ කතාවේ මුලට යන්නේ.

    anduwen 22k denawa..

    එක්කෝ ඇත්ත දැනගෙන නිකං මිනිස්සු අවුස්සන්න බොරු කියනවා. නැත්තං දන්නේ නැතිව දන්නවා වගේ මේකේ ඔහේ කියවනවා.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    ආයේ කතාවේ මුලට යන්නේ.

    එක්කෝ ඇත්ත දැනගෙන නිකං මිනිස්සු අවුස්සන්න බොරු කියනවා. නැත්තං දන්නේ නැතිව දන්නවා වගේ මේකේ ඔහේ කියවනවා.
    ane hukahan... udawwak karanna bari nam puka nodi pala
    eka eka huththala awussanna mata welawak naha
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    ane hukahan... udawwak karanna bari nam puka nodi pala
    eka eka huththala awussanna mata welawak naha
    නිකං බොරු කියලා මිනිස්සු අවුස්සලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඇත්ත කිව්වා නං උදව් කරන්න තිබ්බා. දැන් ඉතිං නොන්ඩි උනාම පස්සේ ඔච්චර තමයි කියන්න තියෙන්නේ.