මගේ Offgrid එක්ක තියෙනවා . Grid connection එකකුත් ගන්න ඉන්නවා .
අපේ ගෙදර wiring කරන කෙනා කියනවා මම ගෙනාපු copper earth rod (4ft x 2) ගන්න බැරිලු . Electricty board එකෙන් appproval දෙන්නේ නැතිලු .
තව ඕනවට වඩා earth wire එක ground කරොත් එකෙන් Nutral leak ද මොකක්ද වෙනවලු . ගෙදරට 4ft GI Pipe එකක් කපල දාමුලු . Offgrid එකට මට copper rod දාගන්නලු.
එත් මට එහෙම source එකක් හම්බුනේ නෑ. මේක ඇත්තක්ද ?
ස්තුති