House Help

10ben

Well-known member
  • Apr 21, 2011
    3,274
    3,054
    113
    Gewanna behe kiyala nevei mama kiyanne.. Aduma gane Minissunge paththen balala Varika 4kata ho 6 hari me gana gevanna denavanam.. Apith goda..
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    Oyage EPF Point eka hodai.. Dan me kiyala thiyana de thava tikak therum karanam?

    stamp දduty ගෙවන එක තමා රෙගිස්ටෙර් කරනවා කියල කරන්නේ mainly.
    උබ housing loan එකක් හරි mortgadge එකක හරහා ඉඩම/ගෙදර බැංකුවට තිබ්බා නම් ඒගොල්ලෝ තමා ඔයාගේ stamp duty ගෙවල රේගිස්ටර් කරන වැඩේ කරන්නේ. එහෙම බැංකුවට තිබ්බා නම් එකත් loan එකට එකතු කරලා ඉන්ස්ටල්ල්මෙන්ට වලට ඔයාට දාලා මාසික වාරික වලින් ගෙවෙනවා. උබ personal loan එකක් දැම්මා නම් sorry ඉඩම සින්නක්කර නිසා ඔක්කොම වැඩ උබට තමා කරන්න වෙන්නේ. වියදම housing loan එකක පොඩ්ඩක් වැඩිය්. බැංකු ලෝයර් ෆී ,වලුවේෂන් ෆී අරක මේක. එත් එක safe අයෙ අම්මා මුත්තා කිව්වත් ඔප්පු ප්‍රශ්න එන්නේ නෑ. එකය කියන්නේ ඉඩමක් ගන්නවා නම් බැංකු ලෝන් එකක් දාල ගන්න කියල

    අයෙ stamp duty. ගෙවන එකෙන් බේරෙන්න බෑ. උබ stamp duty ගෙවන්නම වෙනවා. නොගෙව්වොත් ඔප්පුව වලංගු නෑ
    උබට පුළුවන් housing loan එකක අලුතෙන් ගන්න. එතකොට ඒ ගානත් එකතු වෙලආ එයි,අනික personnal ලෝන් අවුරුදු 4- 5 න් ගෙවන්න එපය්. එක අවුරුදු 10කට වගේ වෙය් housing ගියොත්
    EPF loan එක බලපන්.
     
    Last edited:

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,274
    3,054
    113
    stamp දduty ගෙවන එක තමා රෙගිස්ටෙර් කරනවා කියල කරන්නේ mainly.
    උබ housing loan එකක් හරි mortgadge එකක හරහා ඉඩම/ගෙදර බැංකුවට තිබ්බා නම් ඒගොල්ලෝ තමා ඔයාගේ stamp duty ගෙවල රේගිස්ටර් කරන වැඩේ කරන්නේ. එහෙම බැංකුවට තිබ්බා නම් එකත් loan එකට එකතු කරලා ඉන්ස්ටල්ල්මෙන්ට වලට ඔයාට දාලා මාසික වාරික වලින් ගෙවෙනවා. උබ personal loan එකක් දැම්මා නම් sorry ඉඩම සින්නක්කර නිසා ඔක්කොම වැඩ උබට තමා කරන්න වෙන්නේ. වියදම housing loan එකක පොඩ්ඩක් වැඩිය්. බැංකු ලෝයර් ෆී ,වලුවේෂන් ෆී අරක මේක. එත් එක safe අයෙ අම්මා මුත්තා කිව්වත් ඔප්පු ප්‍රශ්න එන්නේ නෑ. එකය කියන්නේ ඉඩමක් ගන්නවා නම් බැංකු ලෝන් එකක් දාල ගන්න කියල

    අයෙ stamp duty. ගෙවන එකෙන් බේරෙන්න බෑ. උබ stamp duty ගෙවන්නම වෙනවා. නොගෙව්වොත් ඔප්පුව වලංගු නෑ
    Thanks machan..