House loan

kaawaa

Active member
  • Apr 16, 2013
    683
    56
    28
    machanla..

    Kawru hari innawada machan meke sousing loan dena.. innawanm ikmanat kiyanna puluwanda mata housin loan ekak ganna ona.
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    up. NDB ekata call ekak depan.


    077 123 0624 - Umesh NDB Bank.



    Panaduren geyak gaththu kenek kiyapan number eka dunne. mata sathiyen wade karala dunna Umesh
     

    kaawaa

    Active member
  • Apr 16, 2013
    683
    56
    28
    up. NDB ekata call ekak depan.


    077 123 0624 - Umesh NDB Bank.



    Panaduren geyak gaththu kenek kiyapan number eka dunne. mata sathiyen wade karala dunna Umesh

    machn ubata apply karapu amount eken keeyak dunnada.. full ekama dunnada.. Rate eka kohomda bro
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    machn ubata apply karapu amount eken keeyak dunnada.. full ekama dunnada.. Rate eka kohomda bro


    මට ඔනි උනෙ මචන් 5.2M විතරයි. ඉතුරු ගාන මම අතින් දුන්න.

    මෙන්න මේකයි කතන්දරේ. ඔයා මුලින්ම ඈප්ලයි කරන්න ඕනෙ. ඊට අමතරව ඔයා ගේ විකුනන්න ඉන්න කෙනාගෙන ගෙදර ප්ලෑන් එක, ඔප්පුව, වීදි රේකා සහතික තියෙනවා නම් එව්වා ඉල්ල ගන්න. ඒ ඩොක්යුමන්ට් ටික සබ්මිට් කලාම එයාල කියනවා අර ඔප්පුවට අවුරුදු 20-25 ක විතර ඉතිහාසෙ බලන්න කියලා.



    මොකද ඔප්පු නිරවුල් වෙන්න ඕනෙ නිසා. ඒකට ඔයා ලෝයර් කෙනෙක් අල්ලලා එයාට ඔප්පුවෙ කොපි එකක් දුන්නම එයා ඒවා බලලා දෙනවා. මට නම් පොඩි ගානක් ගියේ මගේ යාලු ලෝයර් කෙනෙක් නිසා.එව්වා සබ්මිට් කලාම බෑන්ක් එකෙන් රික්වෙස්ට් කලාම එයාලත් එව්වා බලනවා මොකුත් පරස්පර දේවල් තියෙනවද කියලා බලන්න එයාලගෙ රිසල්ට්ස් එක්ක.


    ඒ ඔක්කොම හරි නම් නිරවුල් නම් බෑන්ක් එකෙන් එවනවා වෑලුවේශන් එකට කෙනෙක්. එයා තමයි ගේ ඉඩම, එතකොට පිවිසුම් පාර, ලයිට්, වතුර, ටෙලිෆෝන් අනම් මනම් තියෙන පහසුකම් ගේ ළගට, එතකොට අතුරු පාරක නම් තියෙන්නෙ මේන් රෝඩ් එකේ ඉදන් ගේ ලගට දුර මේවා ඔක්කොම බලනවා. බලලා එයා එස්ටිමේට් කරනවා මේ ගෙදර වෑලිව් එක මෙච්චරයි කියලා බෑන්ක් එකට. බෑන්ක් එකෙන් 75%ක් දෙනවා ඒ එස්ටිමේට් කරන ගානින්.