House needed

cse123

Active member
  • Nov 11, 2009
    584
    52
    28
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:Dසුබ උදසසනක් ..අහ්හ්හ් වැරදුනා වැරදුනා සුබ මද්යහනක් වේවා ......හරි සුපුරුදු පරිදි තවත් එක උදව්වක් ම තමි ...මට ගෙයක් රෙන්ට් එකට ගන්ඩ ඕනේ මහනුවර ප්‍රදේශයෙන් ....පේරාදෙණිය ,හීරැස්සගල ,මුල්ගම්පොළ වගේ පැත්තකින් 15000-25000 අතර මාසික කුලියකට කාමර 3 ක් වගේ තියෙන ගෙයක් තමි ඕනේ.තියෙනවනම් contact කරන්ඩ එළකිරි එකෙන්ම ...එළකිරි එකේ දැම්මේ මේකේ සහෝ කෙනෙක්ට හෙල්ප් එකක් වෙඉ කියල හිතල තමි ,,,දන්නා කියන තැන සහ දන්නා කියන අය මට උදව්වක් කරි කියල හිතනවා...එත් එක්කම කලින් ත්රෙඅඩ් එකේ ලැබුන උපදෙස් අනුව මේ දවස් වල වන්ඩියක් හොයමින් පවතිනවා .එකත් ලැබුණු විගස යාවත්කාලීන (update ) කොරන්නම් ...ජය වේවා ...
     

    cse123

    Active member
  • Nov 11, 2009
    584
    52
    28
    Bump. Heerassagala hariyenam thanak set karanna puluwan (mama inneth oya hariyema thamai) oya price range ekata. Facilities ehema kohoma oneda ? Couple ekakda naththam loku family ekakda ?

    family macahan.for 5 people...need atleat 3 rooms with good condition,,,should be a deasnt area...:yes::yes: