House of fashion එකට නඩු 😂😂😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,084
    8,182
    113
    ST-2-new-House-of-Fashion-pic-265x300.jpg


    U.S.-based sportswear giant Under Armour has obtained an interim injunction from the Commercial High Court of Colombo against Sri Lankan retailer House of Fashions for allegedly selling counterfeit garments bearing its registered trademarks.

    According to a Daily FT Newspaper report, the court also issued an Anton Piller order authorizing officials to search and seize suspected counterfeit items from two House of Fashions outlets in Colombo. The court found that House of Fashions had failed to provide credible evidence proving the garments in question were genuine.

    “The Plaintiff’s expert verification report unequivocally concluded that the products sold by the Defendant were not original Under Armour merchandise, but counterfeit replicas,” Daily FT reported.

    The ruling restrains House of Fashions from manufacturing, importing, distributing, promoting, or selling any goods bearing names or logos identical or confusingly similar to Under Armour’s registered trademarks. (Newswire)
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,673
    16,402
    113
    මුන් ලේබල් බාගෙට කඩලා දාන්නේ මොත්තයක් කියලා තේරෙන්නේ නැද්ද
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,127
    6,551
    113
    East Blue (Goa Kingdom)
    ලංකාවෙම රෙදි කඩ ඉවරයි එහෙනම්
    කොටුවෙන් පොලෙන් පොඩි කඩ වලින් ගන්නකොට මිනිස්සු දන්නවා මේවා fake කියන එක .

    ඒත් ඔය වගේ 2.50 joints වල වැඩි ගානට විකුනන්නේ counterfeits , මිනිස්සු අහු වෙලා වැඩි ගානට ගන්නවා original US වලට price එකටත් වඩා ගෙවලා counterfeits ඔය වගේ joints වලින් නොදැන
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    View attachment 254256
    මෙන්න මුනුත් හොරු. හොර ක්‍රොකඩයිල් ලොගො ගහලා අස්ප ගනන් වලට ෆේක් ඒවා විකුන්හනවා.
    oka genuine Crocodile Singapore ekama thama official machan (hariyatama kiyuwoth Lacoste eke fake eka thama crocodile kianne. kibula inna paththa wenas color ekath ekka)
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,872
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවේ හොරට හදන fake branded බඩු විකුණන්න තහනමක් නෑ. හැබැයි ඒවා ඇත්තම අයිති සමාගම්වලට පුළුවන් මේ වගේ වාරණ නියෝගයක් අරගන්න. ඒ වාරණයත් බලපාන්නෙ ඒ කඩේට විතරයි.
     
    • Like
    Reactions: Yeezus