House or Annex ඒකක් සොයා ෙදෙන්න
මචංලා...
ලොකු සාලයක් නිදන කාමර 2ක්, වාහනයක් නැවැත්විය හැකි House or Annex ක්
කිරුළපන, නාවල, නුගේගොඩ, රාජගිරිය අවටින් ෙසොයා ගත හැකිද ?
35,000/ - ක බජට් ඒකකට යන්න පුලුවන්.
නැතිනම් කාමරයක්, කුස්සියක් සාලයක් ඇති ෙවේනම් කියන්න 20,000/- ට යන්න පුලුවන්.
මමයි තව ඔෆිස් ඒක යාලුවෙකුයි ඉන්න. විඩියෝ ප්රඩක්ශන් වැඩ කරනවා නිදහසේ part time කරන්න තැනක් තමයි හායෙන්නේ
ස්තූතියි
ikman ,lanka property, hamadama wage balanwa