House or Annex ඒකක් ස‌ොයා ‌ෙදෙන්න

sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    House or Annex ඒකක් ස‌ොයා ‌ෙදෙන්න

    මචංලා...

    ලොකු සාලයක් නිදන කාමර 2ක්, වාහනයක් නැවැත්විය හැකි House or Annex ක්
    කිරුළපන, නාවල, නුගේග‌ොඩ, රාජගිරිය අවටින් ‌ෙසොයා ගත හැකිද ?
    35,000/ - ක බජට් ඒකකට යන්න පුලුවන්.

    නැතිනම් කාමරයක්, කුස්සියක් සාලයක් ඇති ‌ෙවේනම් කියන්න 20,000/- ට යන්න පුලුවන්.

    මමයි තව ඔෆිස් ඒක යාලුවෙකුයි ඉන්න. විඩියෝ ප්‍රඩක්ශන් වැඩ කරනවා නිදහසේ part time කරන්න තැනක් තමයි ‌හායෙන්නේ

    ස්තූතියි

    ikman ,lanka property, hamadama wage balanwa
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    sudu වැද්දා;24961802 said:
    මචංලා...

    ලොකු සාලයක් නිදන කාමර 2ක්, වාහනයක් නැවැත්විය හැකි House or Annex ක්
    කිරුළපන, නාවල, නුගේග‌ොඩ, රාජගිරිය අවටින් ‌ෙසොයා ගත හැකිද ?
    35,000/ - ක බජට් ඒකකට යන්න පුලුවන්.

    නැතිනම් කාමරයක්, කුස්සියක් සාලයක් ඇති ‌ෙවේනම් කියන්න 20,000/- ට යන්න පුලුවන්.

    මමයි තව ඔෆිස් ඒක යාලුවෙකුයි ඉන්න. විඩියෝ ප්‍රඩක්ශන් වැඩ කරනවා නිදහසේ part time කරන්න තැනක් තමයි ‌හායෙන්නේ

    ස්තූතියි

    ikman ,lanka property, hamadama wage balanwa

    online hoyaganna adui bro... irida lankadeepa ganna,, lahipite tynwa,,,, onlineuth balanna...
    35ta nam 2 rooms thiyei without furniture,, hebei Nugegoda town langa ganan,, udahamulla, mirihana peththata wenna thiyei hoyaganna
     
    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    gee0j5s.gif
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    sudu වැද්දා;24961802 said:
    මමයි තව ඔෆිස් ඒක යාලුවෙකුයි ඉන්න විඩියෝ ප්‍රඩක්ශන් වැඩ කරනවා නිදහසේ part time කරන්න තැනක් තමයි ‌හායෙන්නේ
    :shocked::shocked::shocked: