Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
House plan ekak ban
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් උඹ ඔය ගේ හදන්න යන්නේ උඹට ඉන්නද එහෙම නැත්තම් ආකිටෙක් කරන එකාට ඉන්නද?

යකෝ මුලින්ම කල්පනා කරපං උඹේ ඉඩමේ සයිස් එක.

පර්චස් 10 නම් ඊලඟට කොලේක ලියපං උඹට උවමනා දේවල්. ගෙදර උඹලා දෙන්නා විතරක් නම් සදහටම ඉන්නේ එකක්. නෑදෑයෙක් ආවොත් කාමරයක් දෙන්න ඕනේ. මලගෙයක් දානයක් නම් ඒක පිලිවෙලක් වෙන්න ඕනේ. වත්තේ මුලටම ගේ ගහලා පිටිපස්සේ මහවට ඉඩ තිබ්බම පහු වෙද්දී ගේ අලුත්වැඩියාවකට වැලි ටිකක් වත් බාන්න වෙන්නේ කාමරයක් අස්සට. ඒ නිසා ඌට ප්ලෑන අඳින්න දෙන්න කලින් උඹේ උවමනා එපාකම් බජට් එක අනුව තීරණය කරපං.

ඊට පස්සේ බලපං ඩිසයින් එක. ගූගල් කරපං ඩිසයින්. ඊලඟට ඒවාගේ අද කාලේ උඹලාගේ උවමනාවට ගැලපෙන ඒවා සිලෙක්ට් කරගනින්. ලිඳක් කපන්න ටොයිලට් වල කපන්න තැන් ප්ලෑන් කරපං. නැත්තම් ලැට් එක පස්සේ හදලා ලිඳ එහා පැත්තේ ටොයිලට් වල කපන්න වෙන්නේ.

ලැට් වලක් නම් අවුරුදු 10/15 උතුරන මට්ටමට ආවොත් ඒක ගලියකින් හිස් කරන්න බට දාන්න ගේ මැද්දෙන් බෑ නේ. ඒකත් බලපං. ගලියෙන් බෑ කිව්වොත් තව වලක් කපන්න ඕනේ ඒකට ඉඩ තියපං.

මලගෙයක් දානයක් ආවොත් පනහකට සීයකට කන්න දෙන්න උයන්න කුස්සියක් ඕනේ.

ඊලඟට පලයං ප්ලෑන ඇඳගන්න. බිසී එවුන් නාහෙට නාහන උන් ගනන් නොගෙන බයිලා ගහන උන් හලලම දාපං. උඹේ ගෙදර උඹට ඕන ඒවා ඌ එක්ක සාකච්චා කරලා ඇඳගනින්.

වාස්තු විද්‍යාව උඹ බලනවා නම් ඉඩමේ පස් ටිකක් අරන් ගිහින් පෙන්නපං. ලිඳ එන්න ඕන කොතැනද වගේ ඒවා හරියට අහගෙන ඒවා ලකුණු කරගනින් ස්තීරවම. ඊලඟට ප්ලෑන අදින' එකාට කියපං මේවා මෙතන එන්න ඕනේ මේකයි මම කැමති ඩිසයින් එක කියලා

ඔය මුකුත් නැතුව උබ කාගේ ලඟට ගියත් මම උනත් මට ඕන එක මිසක් උඹට ඕන එක අඳින්න අංජනමක් බලන්න එපෑ යකෝ

[QUOTE="GMC, post: 22753149, member: 564401"] [SIZE="4"]දැන් උඹ ඔය ගේ හදන්න යන්නේ උඹට ඉන්නද එහෙම නැත්තම් ආකිටෙක් කරන එකාට ඉන්නද? යකෝ මුලින්ම කල්පනා කරපං උඹේ ඉඩමේ සයිස් එක. පර්චස් 10 නම් ඊලඟට කොලේක ලියපං උඹට උවමනා දේවල්. ගෙදර උඹලා දෙන්නා විතරක් නම් සදහටම ඉන්නේ එකක්. නෑදෑයෙක් ආවොත් කාමරයක් දෙන්න ඕනේ. මලගෙයක් දානයක් නම් ඒක පිලිවෙලක් වෙන්න ඕනේ. වත්තේ මුලටම ගේ ගහලා පිටිපස්සේ මහවට ඉඩ තිබ්බම පහු වෙද්දී ගේ අලුත්වැඩියාවකට වැලි ටිකක් වත් බාන්න වෙන්නේ කාමරයක් අස්සට. ඒ නිසා ඌට ප්ලෑන අඳින්න දෙන්න කලින් උඹේ උවමනා එපාකම් බජට් එක අනුව තීරණය කරපං. ඊට පස්සේ බලපං ඩිසයින් එක. ගූගල් කරපං ඩිසයින්. ඊලඟට ඒවාගේ අද කාලේ උඹලාගේ උවමනාවට ගැලපෙන ඒවා සිලෙක්ට් කරගනින්. ලිඳක් කපන්න ටොයිලට් වල කපන්න තැන් ප්ලෑන් කරපං. නැත්තම් ලැට් එක පස්සේ හදලා ලිඳ එහා පැත්තේ ටොයිලට් වල කපන්න වෙන්නේ. ලැට් වලක් නම් අවුරුදු 10/15 උතුරන මට්ටමට ආවොත් ඒක ගලියකින් හිස් කරන්න බට දාන්න ගේ මැද්දෙන් බෑ නේ. ඒකත් බලපං. ගලියෙන් බෑ කිව්වොත් තව වලක් කපන්න ඕනේ ඒකට ඉඩ තියපං. මලගෙයක් දානයක් ආවොත් පනහකට සීයකට කන්න දෙන්න උයන්න කුස්සියක් ඕනේ. ඊලඟට පලයං ප්ලෑන ඇඳගන්න. බිසී එවුන් නාහෙට නාහන උන් ගනන් නොගෙන බයිලා ගහන උන් හලලම දාපං. උඹේ ගෙදර උඹට ඕන ඒවා ඌ එක්ක සාකච්චා කරලා ඇඳගනින්. වාස්තු විද්‍යාව උඹ බලනවා නම් ඉඩමේ පස් ටිකක් අරන් ගිහින් පෙන්නපං. ලිඳ එන්න ඕන කොතැනද වගේ ඒවා හරියට අහගෙන ඒවා ලකුණු කරගනින් ස්තීරවම. ඊලඟට ප්ලෑන අදින' එකාට කියපං මේවා මෙතන එන්න ඕනේ මේකයි මම කැමති ඩිසයින් එක කියලා ඔය මුකුත් නැතුව උබ කාගේ ලඟට ගියත් මම උනත් මට ඕන එක මිසක් උඹට ඕන එක අඳින්න අංජනමක් බලන්න එපෑ යකෝ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom